එන වසරේ තැපැල් ගාස්තුත් ඉහලට..!

Spread the love

ලබන වසරේ තැපැල් ගාස්තුව සංශෝධයට අවධානය යොමුව ඇතිබව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

බොහෝ අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම ඊට හේතුවී තිබේ.

ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ කර තිබේ.

තැපැල් ගාස්තු සංශෝධනය සඳහා වැට් බදු ඉහළ යාම අදාල නොවන බව තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

– තවලම නිපුනි හසරංගී

Related Posts