අවුරුදු සමරන්න පුළුවන් වෙලා තියෙන්නේ රනිල් රට භාරගත් නිසා – සමන් රත්නප්‍රිය
- Editor
- December 29, 2023
- උණුසුම් පුවත්, දේශපාලන
- featured
- 0 Comments
නව අවුරුද්ද සැමරීමට සහ නත්තර සැමරීමට හැකියාව ලැබුණේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට භාර ගැනීම නිසා බව ජනාධිපති වෘත්තීය සමිත් අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා.
ඒ අනුව වෙනත් පුද්ගලයෙක් රට භාරගත්තා නම් මේ වන විටත් තවදුරටත් ආර්ථික අර්බුදයක සිටීමට සිදුවන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

