- Sunday
- April 20th, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයේෙ තැන් දෙකකින් නිකුත් කරන ආසාදිතයින් ගැන දත්ත පරස්පරයි “සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර අංශය හදුනා ගන්නා රෝගීන් හය දහසක් (6000) පමණ, වසංගත අංශයට හඳුනා ගැනීමට නොහැකිවී ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. පසුගිය 12 වැනිදා එම සංගමය විසින්...

නිරෝගී බරක් පවත්වා ගැනීම සඳහා එක් ප්‍රධාන සාධකයක් වන්නේ නිරෝගී පරිවෘත්තීය ක්‍රියාවලියක් තිබීමයි. ඔබ ඔබ ආහාරයට ගන්නා දේ ගැන දැඩි අවධානයක් යොමු කිරීම එතරම් වැදගත් වන්නේ මේ නිසා ය. ඒ ඔබේ ආහාර පරිවෘත්තීය ක්‍රියාවලියට විශාල කාර්යභාරයක් ඉටු කරන බැවිනි. ඔබේ පරිවෘත්තීය...

අතීත ළමා සංවර්ධන පර්යේෂණ බොහෝ විට පියවරුන් නොසලකා හැර තිබේ. නමුත් නව අධ්‍යයනවලින් පෙනී යන්නේ මාතෘ නොවන රැකබලා ගන්නන් දරුවන්ගේ හැසිරීම, සතුට සහ සංජානන කුසලතා සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවයි. මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ ජීවත් වන මවුවරුන් දඩයම – ආහාර සෙවීම...

කොවිඩ් එන්නත කාන්තාවන්ගේ සශ්‍රීකත්වයට බලපානු ඇතැයි සමාජ මාධ්‍යවල ප්‍රකාශ පදනම් විරහිත බව ඒ පිළිබද අධ්‍ය්‍යනවල නිරත වූ විශේෂඥයෝ පවසති. සමාජමාධ්‍ය විසින් පසුගිය දිනවල පවසා සිටියේ ෆයිසර් එන්නත කාන්තාවන්ගේ වඳභාවයට හේතු විය හැකි බවයි, නැතහොත් ඔවුන්ගේ ශරීර වැදෑමහ විනාශ කිරීමට / ආසාදනය...

ශ්‍රී ලංකාවේද ගෝඨාගමනයෙන් පසුව ජන අරගල දේශපාලනය අතීතයට එක් වනු ඇතැයි පැවසූ පඬිවරුන් වූහ. නමුත්, එක්සත් ජනපදයේ ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය මුල් කොටගෙන ඇති වූ මහා විරෝධතා ව්‍යාපාරයේ පටන් ලොව පුරා හමන්නට වූ විරෝධතා දේශපාලනයේ නව රැල්ල විසින් අපට පෙන්නුම් කරනු...

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් ක්‍රීඩකයෝ සිව් දෙනෙක් අසමත් බව වාර්තා වේ. ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අද (12 ) පැවැති අතර එම පරීක්‍ෂණයෙන් අසමත් ක්‍රීඩකයින් වන්නේ ඩිල්රුවන් පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්‍ෂ සහ ධනුෂ්ක...

එක් දිනයක් තුළදී රටේම විශාල පුරන් කුඔුරු ප්‍රමාණයක් අස්වැද්දීමට කටයුතු කරන බවත් පුරන් කුඔුරු අස්වැද්දීමට කටයුතු කරන පිරිස් සඳහා මෙන්ම අනෙත් වගා කටයුතුවල යෙදෙන තරුණයන් වෙනුවෙන් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. ඒසේම පුරන්...

රට තුළ ඇති වූ කොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ලේ බලපෑමෙන් අනතුරුව 2020 වසරේ දෙසැම්බර් මාසයේදී භාණ්ඩ අපනයන යථා තත්ත්වයට පත් වූ අතර, අත්‍යවශ්‍ය නොවන ආනයන සඳහා වන සීමාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ ගෝලීය ඉන්ධන මිල සාපේක්ෂව අඩු මට්ටමක පැවතීම හේතුවෙන්...

ඇමරිකා එක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ල අසල කැරලි කෝලාහල ඇතිකිරීම සඳහා පෙළඹවීම් කළ බවට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට චෝදනා එල්ල වීමෙන් අනතුරුව ඔහු පිළිබඳව විනිශ්චයක් දීමට එරට නීති සම්පාදකයෝ කටයුතු කරමින් සිටිති. ඇමරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයෙකුට දෙවරක් දෝෂාභියෝගයකට මුහුණ දෙන්නට සිදුවූ...

All posts loaded
No more posts