Covid-19 ආසාදිතයින් 4659ක් ආගිය අතක් නෑ
-
RSL
-
February 14, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සෞඛ්‍ය අමාත්‍යාංශයේෙ තැන් දෙකකින් නිකුත් කරන ආසාදිතයින් ගැන දත්ත පරස්පරයි “සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර අංශය හදුනා ගන්නා රෝගීන් හය දහසක් (6000) පමණ, වසංගත අංශයට හඳුනා ගැනීමට නොහැකිවී ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. පසුගිය 12 වැනිදා එම සංගමය විසින් සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම තොරතුරු හෙළිවිය. එහිදී වැඩි දුරටත් කරුණු හෙළි කරමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති …
Continue Reading
‘බර අඩු කර ගැනීමට’ උපකාරී වන සරල ආහාර 9ක්
-
RSL
-
February 14, 2021
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
නිරෝගී බරක් පවත්වා ගැනීම සඳහා එක් ප්‍රධාන සාධකයක් වන්නේ නිරෝගී පරිවෘත්තීය ක්‍රියාවලියක් තිබීමයි. ඔබ ඔබ ආහාරයට ගන්නා දේ ගැන දැඩි අවධානයක් යොමු කිරීම එතරම් වැදගත් වන්නේ මේ නිසා ය. ඒ ඔබේ ආහාර පරිවෘත්තීය ක්‍රියාවලියට විශාල කාර්යභාරයක් ඉටු කරන බැවිනි. ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කිරීමට උපකාරී වන ඵලදායී ආහාර කිහිපයක් තිබේ, අනෙක් අතට ඒවා ඔබේ වැඩි බර අඩු කර ගැනීමට ද ඔබට …
Continue Reading
ලෝකයේ හොඳම තාත්තා වෙන්න කැමති නම් මේ ලිපිය කියවන්න
අතීත ළමා සංවර්ධන පර්යේෂණ බොහෝ විට පියවරුන් නොසලකා හැර තිබේ. නමුත් නව අධ්‍යයනවලින් පෙනී යන්නේ මාතෘ නොවන රැකබලා ගන්නන් දරුවන්ගේ හැසිරීම, සතුට සහ සංජානන කුසලතා සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවයි. මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ ජීවත් වන මවුවරුන් දඩයම – ආහාර සෙවීම පිණිස පිටත්ව ගිය පසු පවුලේ දරුවන් බලා කියා ගන්නේ ඔවුන්ගේ පියවරුන්ය. ඔවුන් තහ දරුවන් බලා ගැනීම, පිරිසිදු කිරීම, ආහාර කැවීම …
Continue Reading
කොවිඩ් එන්නත ගත්තොත් කාන්තාවන් ‘වඳ’ වෙයිද ? – ඇත්ත කුමක්ද ?
-
RSL
-
February 14, 2021
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
කොවිඩ් එන්නත කාන්තාවන්ගේ සශ්‍රීකත්වයට බලපානු ඇතැයි සමාජ මාධ්‍යවල ප්‍රකාශ පදනම් විරහිත බව ඒ පිළිබද අධ්‍ය්‍යනවල නිරත වූ විශේෂඥයෝ පවසති. සමාජමාධ්‍ය විසින් පසුගිය දිනවල පවසා සිටියේ ෆයිසර් එන්නත කාන්තාවන්ගේ වඳභාවයට හේතු විය හැකි බවයි, නැතහොත් ඔවුන්ගේ ශරීර වැදෑමහ විනාශ කිරීමට / ආසාදනය කිරීමට හේතු විය හැකි බවයි. නමුත් එන්නත ඔබේ සශ්‍රීකත්වයට බලපාන බවට “පිළිගත හැකි ජීව විද්‍යාත්මක සාක්ෂි” නොමැති බව ලන්ඩනයේ කිංග්ස් …
Continue Reading
විනය සහ විරෝධය: මියන්මාරයේ සිට ශ්‍රී ලංකාව දක්වා
-
RSL
-
February 12, 2021
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේද ගෝඨාගමනයෙන් පසුව ජන අරගල දේශපාලනය අතීතයට එක් වනු ඇතැයි පැවසූ පඬිවරුන් වූහ. නමුත්, එක්සත් ජනපදයේ ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය මුල් කොටගෙන ඇති වූ මහා විරෝධතා ව්‍යාපාරයේ පටන් ලොව පුරා හමන්නට වූ විරෝධතා දේශපාලනයේ නව රැල්ල විසින් අපට පෙන්නුම් කරනු ලබන්නේ වෙනකකි. “සැබෑ සහ විනයගත ප්‍රජාතන්ත්‍රවාදයක්.” මේ පසුගියදා කුමන්ත්‍රණකාරීව බලය අත්පත් කර ගත් මියන්මාරයේ හමුදා නායකත්වය විසින් ඉදිරිපත් කරන ලද …
Continue Reading
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ 4ක් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් අසමත්
-
RSL
-
February 12, 2021
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් ක්‍රීඩකයෝ සිව් දෙනෙක් අසමත් බව වාර්තා වේ. ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අද (12 ) පැවැති අතර එම පරීක්‍ෂණයෙන් අසමත් ක්‍රීඩකයින් වන්නේ ඩිල්රුවන් පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්‍ෂ සහ ධනුෂ්ක ගුණතිලක යන සිවු දෙනායි. මේ අතර මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් කියා සිටියේ මෙම ක්‍රීඩකයන්ට තවත් අවස්ථාවක් …
Continue Reading
පුරන් කුඹුරු අස්වැද්දීමට දැවැන්ත වැඩපිළිවෙළක් – ගොවීන්ට තව තවත් සහන
-
RSL
-
February 12, 2021
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
එක් දිනයක් තුළදී රටේම විශාල පුරන් කුඔුරු ප්‍රමාණයක් අස්වැද්දීමට කටයුතු කරන බවත් පුරන් කුඔුරු අස්වැද්දීමට කටයුතු කරන පිරිස් සඳහා මෙන්ම අනෙත් වගා කටයුතුවල යෙදෙන තරුණයන් වෙනුවෙන් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. ඒසේම පුරන් කුඔුරු අස්වැද්දීමේ වැඩසටහනක් ජාතික උත්සවයක් ලෙස සංවිධානය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම මෙතෙක් වගා අක්කර 5 හිමි …
Continue Reading
තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට නැතත් ආණ්ඩුවට ජයටම ලැබිලා !
රට තුළ ඇති වූ කොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ලේ බලපෑමෙන් අනතුරුව 2020 වසරේ දෙසැම්බර් මාසයේදී භාණ්ඩ අපනයන යථා තත්ත්වයට පත් වූ අතර, අත්‍යවශ්‍ය නොවන ආනයන සඳහා වන සීමාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ ගෝලීය ඉන්ධන මිල සාපේක්ෂව අඩු මට්ටමක පැවතීම හේතුවෙන් භාණ්ඩ ආනයන පෙර වසරේ අනුරූප මාසවලට සාපේක්ෂව අඛණ්ඩව අඩු විය. සමස්තයක් ලෙස, 2019 වසර සමඟ සැසඳීමේ දී වෙළඳ හිඟය 2020 …
Continue Reading
ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය – අලුත්ම තත්ත්වය කුමක් ද ?
-
RSL
-
February 12, 2021
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
ඇමරිකා එක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ල අසල කැරලි කෝලාහල ඇතිකිරීම සඳහා පෙළඹවීම් කළ බවට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට චෝදනා එල්ල වීමෙන් අනතුරුව ඔහු පිළිබඳව විනිශ්චයක් දීමට එරට නීති සම්පාදකයෝ කටයුතු කරමින් සිටිති. ඇමරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයෙකුට දෙවරක් දෝෂාභියෝගයකට මුහුණ දෙන්නට සිදුවූ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තාගත වේ. රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යන පක්ෂ දෙකෙහිම මන්ත්‍රීවරු මෙම දෝෂාභියෝගය ගෙන ඒම සඳහා සිය ඡන්දය …
Continue Reading
Covid-19 එන්නත්: අලුත්ම තත්ත්වය කුමක්ද ?
-
RSL
-
February 12, 2021
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
සිය එන්නත් වැඩපිළිවෙලට තවත් අරමුදල් පරිත්‍යාගකරන්නැයි කෝවැක්ස් සැලසුම රටවලින් ඉල්ලා සිටී කොරෝනාවෛරසයට එරෙහි එන්නත බෙදාහැරීම ක්‍රියාත්මක වෙද්දී බොහෝදෙනා මතුකරන ප්‍රශ්නයකි – මට එන්නත ලැබෙන්නේ කවදාද? අතළොස්සක් රටවල් ඉතා සුවිශේෂී ඉලක්ක සකසා තිබුණද ලොව අනෙකුත් රටවල තත්ත්වය එතරම් පැහැදිලි නැත. ඒ සම්බන්ධයෙන් අප මෙතෙක් දැනසිටින්නේ කුමක්ද? කෝවිඩ්-19 රෝගයට එරෙහිව ලෝකය එන්නත් කරවීම ජීවිතය හා මරණය අතර වැදගත් කරුණකි. මේ සඳහා සංකීර්ණ …
Continue Reading