දකුණු කොරියාවේ COVID-19: විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාධනය සහතික කරයි
-
RSL
-
February 23, 2020
-
උණුසුම් පුවත්, විදේශීය
-
featured
-
0 Comments
විශේෂයෙන්ම ඩේගු නගරයේ COVID-19 කොරෝනා වෛරස ආසාදන සංඛ්‍යාව මෑතක දී ඉහළ යාමෙන් අනතුරුව, දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දරන ප්‍රයත්න පිළිබඳව සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව විදේශ සබඳතා අමාත්‍යාංශය සමීප ලෙස අධීක්ෂණය හා සම්බන්ධීකරණය කරමින් සිටී. සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන අන්දමට, මේ වන විට කිසිදු ශ්‍රී ලාංකිකයෙකු මෙම වෛරස ආසාදනයට …
Continue Reading
41/1 යෝජනාව ඉල්ලා අස්කර ගන්න බව විදේශ ලේකම් මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනියට කියයි
එළඹෙන සඳුදින (පෙබරවාරි 24 වැනි දින) ආරම්භ වීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ (HRC) 43 වැනි සැසිවාරයට පෙර, විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා 2015 ඔක්තෝබර් මස 30/1 දරන සහ 2017 මාර්තු 34/1 දරන පූර්ව යෝජනා සම්මුති ඇතුළත් කර සකස් කරන ලද ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාව සම්බන්ධයෙන් සිය සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා …
Continue Reading
Lakme Fashion Week 2020 : සුපිරි විලාසිතා මෙන්න..
Lakme ලක්මි’ කියන්නේ ලෝ ප‍්‍රකට රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක්. ඔවුන් විසින් සිය ව්‍යාපාර ප‍්‍රවර්ධනය ඇතුළු අරමුණු කිහිපයක් වෙනුවෙන් වාර්ෂිකව ‘විලාසිතා සතියක්’ පවත්වනවා. බොලිඩුව් සුරූපිනියන් ඇතුළු විලාසිතා ලෝකයේ ප‍්‍රකට තරු එක්වන ලක්මි විලාසිතා සතිය ලෝකයේ ප‍්‍රධාන විලාසිතා ප‍්‍රදර්ශනයක් වශයෙන් සැලකෙනවා. පහත පළ වන්නේ 2020 ලක්මි විලාසිතා Lakme Fashion Week සතියේදී එළි දැක්වුණ සුපිරි විලාසිතා එකතුවක්. Lakme Fashion Week Summer 2020 හි සති අන්තයේ අප දුටු …
Continue Reading
නම් දැරූ පිතිකරුවන්ට පාඩමක් කියා දෙමින් ‘වසිදු’ ශ‍්‍රී ලංකාව ගොඩදමයි
-
RSL
-
February 22, 2020
-
උණුසුම් පුවත්, ක්‍රීඩා
-
featured
-
0 Comments
පිතිකරුවන් ලෙස නම් දරා සිටින්නන් සිය කඩුලු වලට නිසි වටිනාකමක් ලබා නොදෙද්දී වගකීම කුමක්ද යන්න වටහා ගනිමින් පන්දුවට පහර දුන් වනිඳු හසරංගගේ වටිනා පිතිහරඹය හේතු කොට ගෙන සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (22 දා) පැවැති පළමු එක්දින තරගයෙන් වාර්තාගත එක් කඩුල්ලක් තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. කොදෙව් කණ්ඩායම ලබාදුන් ලකුණු 290 …
Continue Reading
කරු ‘අලුත් මගක්’ ගැනීමට සැරසෙයි
-
RSL
-
February 21, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මෙරට ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙකු වන කතානායක කරු ජයසූරිය මහතා ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇතැයි ජයසූරිය මහතාට සමීප ආරංචි මාර්ග කියයි. මහ මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් නොවී එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට ජයසූරිය මහතාට ආරාධනා ලැබී ඇතත් එය ද තරයේ ප‍්‍රතික්ෂේප කර ඇති කරු ජයසූරිය මහතා තමා මාදුළුවාවේ සෝහිත හිමියන් නායකත්වය දුන් ‘සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරයට’ නායකත්වය …
Continue Reading
එක්සත් ජනපදයේ පුරවැසියන් පතුරුවන බොරු දේශපේ‍්‍රමී ප‍්‍රචාරවලට අහුවෙන්න එපා – ටිල්වින් සිල්වා
අද මේ මාධ්‍ය සාකච්ඡුාව විශේෂයෙන් පවත්වන්නේ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා නිකුත් කළ නිවේදනයකින් ජනතා විමුක්ති පෙරමුණත් සම්බන්ධ කරගෙන අමූලික බොරු කරුණු දැක්වීමක් පිළිබඳව අපේ පැත්තෙන් නිවැරදි තොරතුරු එළිකරන්න. 2015 පැවති ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිසමට ඇමෙරිකා එක්සත් ජනපදයත් එක්ක සම අනුග‍්‍රහයෙන් ඉදිරිපත් කළ යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණත් සහයෝගය දක්වන ලද බවට අමූලික බොරුවක් ප‍්‍රචාරය කර තිබුණා. මෙම අසත්‍ය ප‍්‍රකාශය …
Continue Reading
ඇමෙරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති ඇමෙරිකාවට ‘නීතිය කියා දෙයි’
චෝදනා මත පදනම්ව ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සංචාරක තහනමක් පැනවීම කණගාටුවට කරුණක් වන අතර, එය ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි බව තානාපති පෙරේරා පවසයි ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා කියා සිටියේ, චෝදනා මත පදනම්ව ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සංචාරක තහනමක් පැනවීම කණගාටුවට කරුණක් වන අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම වගකිවයුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට …
Continue Reading
Political Week: නාමල් ‘ප‍්‍රසන්නගේ හිත හැදුවේ ඇයි ?’
පසුගිය සතියේ ප්‍රසන්න සහ නාමල් කුවෙට් බලා ගියේ එරට පොදුජන පෙරමුණේ ශාඛාවේ නිලධාරීන්ගේ ඉල්ලීමක් අනුවය. එම ශාඛාවේ සභාපති සුමිත් මේ දෙදෙනාට ආරාධනා කර තිබුණේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු පිරිසට ස්තුතිය පුද කිරීම සඳහාය. උත්සවයෙන් පසුව පිරිස සුහද කතාබහක නියැලෙන අතර සුමිත් අපූරු හෙළිදරව්වක් කළේය. “මේ වතාවේ ඡන්දෙට ජනාධිපතිවරණයටත් වඩා වැඩි පිරිසක් පිටරට ඉඳන් ලංකාවට ඡන්දෙ දාන්න යනවා“ සුමිත් කීවේය. “ඒ …
Continue Reading
Political Week: අලුත් සන්ධානයේ මංගල පක්ෂ නායකයක හමුවේදී ‘ආතාවුල්ලා මෛත‍්‍රීගේ ‘සායම අරී’
1988 – 89 අතුරුදහන් වූවන් ගේ පවුල්වල සංවිධානය” රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ සමයේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සාධාරණත්වය ඉටුකරවා ගැනීමේ අරමුණින් පසුගිය 14 වැනිදා විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නියැලිණි. පසුව ඔවුන් සටන් පාඨ කියමින් පස්වරු 4.30ට පමණ අරලිය ගහ මන්දිරය ඉදිරිපිටට පැමිණ නැවත සිය උද්ඝෝෂණය ආරම්භ කළහ. මේ අවස්ථාවේ අගමැතිවරයා සිටියේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ග‍්‍රන්ථයක් දොරට වැඞීමේ උත්සවයකට සහභාගි …
Continue Reading
Political Week – UNP: සජිත්ට ‘හංස අවුල’ බේර ගන්න වෙන්න රවි එක්ක – අගමැති
සටහන – ගජබා නාහවත්ත වත්මන් පාර්ලිමේන්තුවේ අවසන් දිනය බ්‍රහස්පතින්දාට යෙදූ තිබුණ බැවින් ද වෝහාරික වාර්තාවට අදාළ විවාදයේ අවසන් දිනය ද යෙදී තිබුණු බැවින් එ.ජා.ප නායකයා එදින වේලාසනින්ම පාර්ලිමේන්තු ගියේය. එ.ජා.ප මන්ත්‍රීවරු හා නිලධාරින් සමග කතා බහ කිරීමට ද එහිදි ඔහු ක්‍රියා කළේය. “බැදුම්කර මගඩිය එ.ජා.පෙ ඇගේ ගහලා බේරෙන්න හදලා තියෙන්නේ 2015 ට කලින් බැදුම්කර වලින් කෝටි 5600 ක මගඩි කරපු …
Continue Reading