දක්ෂිණ අධිවේගයේ අවසන් අදියර ජනතා අයිතියට

හම්බන්තොට වරාය, මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ හා වාණිජ අගනුවර වන කොළඹ  සම්බන්ධ කෙරෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ අවසන් අදියර වන පාලටුව සිට බරවාකුඹුක දක්වා කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (23) ජනතා අයිතියට පත් කෙරිණ. ගොඩගම පාලටුව  අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසළදී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු පිරිස පාලටුව සිට දක්ෂිණ අධිවේගය ඔස්සේ බරවාකුඹුක දක්වා …

Continue Reading

Covid 19ගෝලීය ව්‍යාප්තියේ ‘අලුත්ම තොරතුරු සම්පූර්ණයෙන්’

නව කොරොනා වෛරස් රෝගීන් හා මරණ කිහිපයක් ඉරාන බලධාරීන් විසින් වාර්තා කිරීමෙන් පසුව පාකිස්තානය ඉරානය සමඟ ඇති දේශසීමාව තාවකාලිකව වසා දමා ඇති බව බලුකිස්තාන් ස්වදේශ කටයුතු අමාත්‍ය සියාල්ලා ලැන්ගෝව් Balochistan Home Minister Ziaullah Langove  ඉරිදා (23) සීඑන්එන් වෙත පැවසීය.  සිදුවිය හැකි හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා පාකිස්තානය ඉරානයේ දේශ සීමාවේ ඇඳන් 100 ක කූඩාරම් රෝහලක් පිහිටුවා තිබේ. පාකිස්තානය ඉරානය සමඟ කිලෝමීටර් …

Continue Reading

අලුත් පක්ෂයකුත් හදා ගෙනලු – නාගනන්ද ‘යළි කරළියට’

පසුගිය ජනාධිපතිවරණයට පෙර ආන්දෝලනාත්මක චරිතයක් බවට සිටි නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට සැලසුම් කර තිබෙන බව ඔහුට සමීප ආරංචි මාර්ග කියයි. මහ මැතිවරණයට ඉදිරිපත් වීම සදහා ‘ශ්‍රී ලංකා විනිවිද පෙරමුණ’ නමින් පක්ෂයක් ලියාපදිංචි කිරීමට නාගානන්ද මහතා අදාළ කටයුතු කර තිබෙන බවත් එහි මහලේකම්වරයා නාගානන්ද මහතා කටයුතු කරන බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි. නව පක්ෂය පිළිබඳව …

Continue Reading

ජනපති ගැන ගැටඹේ හිමියන්ගෙන් ‘සංවේදී ලිපියක්’

ගෝඨාභය ජනපතිතුමන්ගේ චින්තනය නිවැරදි වුවත් මෙහි ගමන් මග සිතන තරම් සරල නැතැයි ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරි විමල හිමියෝ පවසති. මාධ්‍ය වෙත යොමු කළ ලිපියක උන් වහන්සේ සදහන් කරන්නේ තොවිලයක් කොට යකුන් එළවා ගත හැකි වුවද රට, දැය වැනසූ රට සූරා කන දේශපාළුවන් පළවා සෞභාග්‍යයේ දැක්මට ඉඩ නොදෙනු ඇති බවට ජනතාව තුළ කුකුසක් පවතින බවයි. ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරි …

Continue Reading

ඉරානය කොරොනා ව්‍යසනයට ගොදුරු වෙයි: වෛරසය ගෙනාවේ චීන කම්කරුවන්

දකුණු කොරියාවේ සහ උතුරු කොරියාවේ කොරොනා වෛරස් අවදානම ඉහළ නගිද්දී ඉරනායේ තත්ත්වය අතිෂය බියකරු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට චීනයෙන් පිටත වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉරානය තුළ බවයි වාර්තා වල සදහන් වන්නේ. මේ තත්ත්වය තුළ ඉරානය වහාම ක‍්‍රියාත්මක වන පරිදි පාසල් සහ සංස්කෘතික මධ්‍යස්ථාන වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. මාකසි පළාතේ ආණ්ඩුකාර අලි අගාසාදේ Ali …

Continue Reading

Covid 19ට එරෙහි සටනේදී ‘චීනය තම සැබෑ මිතුරන්’ හඳුනා ගත්තා – ශ්‍රී ලංකාවේ චීන තානාපති

කෝවිඩ් 19 වසංගතයට එරෙහිව චීනය සටන් කරන විට ශ්‍රී ලංකාව වැනි සැබෑ මිතුරු රටවල් චීනය සමග සිටින විට ඇතැම් රටවල් පළා ගිය බවත් ඇතැම් රටවල් චීනය පාගා දැමීමට උත්සාහ කළ බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් Cheng Xueyuan මහතා පවසයි. වසංගතයට එරෙහිව චීනය සිදුකරනු ලබන සටනේදී ශ්‍රී ලංකාවෙන් ලැබූ දායකත්වය අගය කරමින් “ආදරණීය මගේ ශ්‍රී ලංකා මිත්‍රයින්ට ස්තූතියි” යනුවෙන් ලිපියක් …

Continue Reading

ලොකු ලුනූ වලට රුපියල් 190ක උපරිම සිල්ලර මිලක්

ආනයනික ලොකු ලුනූ කිලෝවක් සඳහා රුපියල් 190 ක උපරිම සිල්ලර මිලක් අද (23) සිට නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා පැවසීය. මේ සම්බන්ධ ගැසට් නිවේදනය අද නිකුත් කිරිමට නියමිතය. වෙළෙඳපොලේ ලොකු ලුනු මිල විශාල ලෙස ඉහළයාම පාලනය කිරිම සඳහා මෙම උපරිම සිල්ලර මිල නියම කළ බවද සභාපති කීය.

Continue Reading

යාපනය ගුවන් තොටුපළ දියුණු කිරිමේ ගිවිසුමට ඉන්දියාව සමග කඩිනමින් අත්සන්

යාපනය පළාලි ගුවන් තොටුපල වැඩි දියුණු කිරීම සදහා ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ. යාපනය පළාලි ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සදහා ඉන්දියානු රජය ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක ආධාරයක් ලබා දීමට …

Continue Reading

ඡන්ද ආරක්ෂා කරගන්නත් ‘පඹයන්’ අවශ්‍ය වෙනවා – ඇමැති ප‍්‍රසන්න

අස්වැන්න ආරක්ෂා කිරීමට කුඹුරේ පඹයන් සිටවන්නාක් මෙන් ඡන්ද ආරක්ෂා කිරීමට ද පඹයන් අවශ්‍ය විය හැකී බවත් නව සන්ධානයේ සභාපතිවරයා පත්කිරීමද එවැනි අරමුණකින් සිදූවූවක් විය හැකි බවත් කාර්මික අපනයන, ආයෝජන  ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. අද සුදනන් ලෙස පෙනී සිටින ඇතැමුන් පොහොට්ටුවෙන් ජයග්‍රහණය කර පාවා දීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබදව අවධාරණයෙන් කටයුතු කරන්නැ‘යි තමන් …

Continue Reading

උතුරු කොරියාවේ කොරෝනා: ‘මහා සංහාරයක එළිපත්තේ’

දෙසැම්බර් අග භාගයේදී අසල්වැසි චීනයේදී මෙම රෝගය ප්‍රථම වරට අනාවරණය වූ දා සිට උතුරු කොරියාවේ කොරෝනා වයිරස්  පිළිබඳ එක් සිද්ධියක් වාර්තා කර නැත , නමුත් සෞඛ්‍ය විශේෂඥයි පවසන්නේ දුප්පත් රට තුළ ආසාදන හඳුනා නොගැනීමට ඉඩ ඇති බවයි. COVID-19 නමින් හැඳින්වෙන මෙම වෛරසය පුද්ගලයින් 75,000 කට ආසාදනය වී ඇති අතර ගෝලීය වශයෙන් 2,000 කට අධික පිරිසක් මිය ගොස් තිබේ. එය රටවල් 100 කට වඩා වාර්තා වී ඇති …

Continue Reading