යහපාලනය නිවැරැදි කර ගැනීමට තිබූ අවස්ථාවත් එජාපය අහිමි කර ගත්තා
අකාර්යක්ෂම මූල්‍ය පාලනය හේතුවෙන් පසුගිය පාලන සමය තුළ ගෙවා ගත නොහැකි වූ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ වියදම් පියවීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය විරෝධය පළ කිරීම කණගාටුවට කරුණක් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂය දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණෙන් පළ කළ විරෝධතාව හේතුවෙන් විවිධ ඉදිකිරීම්වල නිතරවූ කොන්ත්‍රාත්කරුවන්ට සහ ඔවුන් යටතේ සේවය …
Continue Reading
‘ඩේටා මාෆියාව’ හමුවේ TRC හොර නින්දක
ශ්‍රී ලංකාවට ඩිජිටල් ලෝකය ජයගන්නට තිබෙනා ප්‍රධාන බාදාවක් ලෙස යම් අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් සිදුකරගෙනු යනු ලබන ඩේටා මාෆියාව හේතුවී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට සිදුකල අධ්‍යනයකදී හෙළිදරව් වී ඇත. බොහෝ ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයින් ප්‍රමාණයක් මේ පිලිබදව මැසිවිලි නැගුවත් ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකිරීමට එම අන්තර්ජාල සේවා සපයන ආයතන මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවද …
Continue Reading
වෝහාරික විගණන වාර්තාව: ජනපතිගේ ස්ථාවරය කෝප් සභාපති අතට
වෝහාරික විගණන වාර්තාව මහබැංකුව විසින් සකස් කළ හෙයින් ඒ සම්බන්ධයෙන් තමන්ට නඩු පැවැරීමට හැකියාවක් නොමැති බවත් නඩු පැවැරීමට හැකියාව ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුවට බවත් ජනපති ලේකම්වරයා තමාට ලිපියක් මගින් දැනුම් දුන් බව කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවා. අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ එම ලිපිය තමන් හැන්සාඩ් ගතකරන බවයි. කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස තමන් ජනපති …
Continue Reading
ශ්‍රී ලංකාවට එරෙහි සැලසුම් ගැන කොදෙව් පුහුණුකරුගෙන් ඉඟියක්
-
RSL
-
February 20, 2020
-
ක්‍රීඩා
-
0 Comments
ශ්රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා කඳුවුරු බැඳීමේදී පන්දු යැවීමේ අංශය වැඩි දියුණු කර ගැනීම පිළිබඳව අවධානය යොමු කර සිටි බව පවසන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පිල් සීමන්ස් එසේ වුවහොත් තරගාවලිය සුභදායක ලෙසින් අවසන් කර ගැනීමේ අවස්ථාව පවතින බව සඳහන් කර සිටියේය. සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ලබන 22 වැනිදා …
Continue Reading
විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් ජී. විජිත රවිප්‍රිය මහතා පත් කර ඇත. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කීර්තිමත් නිලධාරීයෙකු වන මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා සිය යුද්ධ හමුදා සේවා කාලය තුළ රෙජිමේන්තුවේ සහ යුද්ධ හමුදාවේ තනතුරු රාශියක් හොබවා ඇත. ඒ අතරින්, යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ, 57 වන සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මෙන්ම යුද්ධ …
Continue Reading
හිටපු ජනපති සිරිසේනට දුන් ‘නාමික තනතුර’ ගැන ඇමැති ප‍්‍රසන්නගේ ස්ථාවරය මෙන්න
-
RSL
-
February 20, 2020
-
උණුසුම් පුවත්, දේශපාලන
-
featured
-
0 Comments
සිය පෞද්ගලික ස්ථාවරය එලෙසම බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එකතු කර ගැනීමට තමන් තවමත් විරුද්ධ බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වීම ගැටළුවක් නැතත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාව එම සන්ධානයේ නාමික තනතුරකට හෝ පත් කිරීම පිළිබද ව එකග විය නොහැකි බව ද රණතුංග මහතා පෙන්වා දෙයි. …
Continue Reading
ලෝකයේ අඩුම කාලයක් පාසල් යන දරුවන් ඉන්නේ ශ්‍රී ලංකාවේ
වසරේ දින 365 ඇතුළත සති අන්තයන් හැරුණු විට පාසල් පැවැත්වෙන දින ගණන 200ක් බවත්, එම දිනයන්හි ද පාසල් පැවැත්වෙන්නේ දිනකට පැය හය බැගින් වන නිසා සම්පූර්ණ වසර පුරා දරුවන් පාසල තුළ ගත කරන නිල කාලය පැය 1200ක් පමණක් බවත් ඒ අනුව සලකා බලනවිට එය දින පනහක් පමණක් බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ලෝකයේ වෙනත් …
Continue Reading
ශ‍්‍රී ලංකාව යළිත් ජිනීවා මානව හිමිකම් කොමිෂම සමග පැටලෙයි
-
RSL
-
February 20, 2020
-
උණුසුම් පුවත්, දේශපාලන
-
featured
-
0 Comments
අමෙරිකානු එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව සම අනුග්‍රහය යටතේ ජීනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ 30/1, 40/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත් වීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ගුණවර්ධන මහතා මේ බව පැවසුවා. විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් …
Continue Reading
රාජ්‍ය ආයතන 110 ක් ඉහළ කාර්ය සාධන මට්ටමක් ළගා කර ගනි
-
RSL
-
February 20, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇගයීමේ පරිගණක ජාලගත වැඩසටහනට අනුව ඉහළ කාර්‍යසාධන මට්ටමක් ලගාකර ගත් ආයතන 110 අතරින්, රජයේ විශේෂිත වියදම් ඒකක අංශය යටතේ අග්‍රාමාත්‍ය කාර්යාලය ,පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය හා මුදල් කොමිෂන් සභාව ඉදිරියෙන් පසුවේ. එවැනි අංශ 10 ක් යටතේ මෙම වැඩසටහන මගින් ඇගයීම සිදුකළ බව …
Continue Reading
යහපාලන යුගයේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ‘සුපිරි කෙළි
ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ හිටපු සභාපතිවරයා වෙනුවෙන් ගෙන්වන ලද ලක්ෂ 221ක් වටිනා ජගුවර් වර්ගයේ වාහනය පාවිච්චියෙන් තොරව කාර්යංශයේ ගාල්කොට ඇති බවත් ඒ වෙනුවෙන් මාසයකට ලක්ෂ 04ක වාරිකයක් ගෙවිය යුතු බවත් කොප් කමිටුවේදී අනාවරණය විය. මෙහිදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වත්මත් සභාපතිවරයා පවසා සිටියේ ජගුවර් වැනි ඉතා මිල අධික වාහනයක් තමාට පාවිච්චි කළ නොහැකි බවත් එය විදේශ අමාත්‍යංශයට හෝ මහා …
Continue Reading