AIR BUS ගනුදෙනුව නීතිපති උපදෙස්වලින් තොරව – COPE
-
RSL
-
February 20, 2020
-
උණුසුම් පුවත්, දේශපාලන
-
ccpe, featured
-
0 Comments
ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 වටිනාකමකින් යුත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුව නීතිපතිවරයාගේ උපදේශනයෙන් තොරව සිදු කොට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් (19) පැවැත්වූ කෝප් කමිටු රැස්වීමේදී අනාවරණය විය. ඒ අනුව ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් විධිමත් අනුමැතීන් ලබා නොගැනීම, විධිමත් අධ්‍යනයකින් හා විශ්ලේෂණයකින් තොරව මුල්‍ය ප්‍රසම්පාදන කටයුතු නොකිරීම, ගුවන්යානා ගිවිසුම අවසන් කිරීම සම්බන්ධයෙන් …
Continue Reading
හරිගුප්තා රෝහණදීර ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට
ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණදීර මහතා ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ තිබේ. හරිගුප්තා රෝහණදීර මහතා සිවිල් අපරාධ නඩු පිළිබද ප‍්‍රවීණ නිතිඥයෙකු වූ හරිගුප්තා රෝහණදීර මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයෙන් නීතිය පිළිබද විශිෂ්ට සමාර්ථය සහිත උපාධිය හිමි කර ගත් ඒ මහතා පරිපාලකයෙකු, සිවිල් සංවිධාන කි‍්‍රයාකාරිකයෙකු, අපරාධ යුක්ති නීතිය පිළිබ`දව …
Continue Reading
කොවිඩ් 19 වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලද චීන කාන්තාව රෝහලින් පිටව ගිය අවස්ථාව
-
RSL
-
February 19, 2020
-
උණුසුම් පුවත්, සෞඛ්‍යය
-
featured
-
0 Comments
“කොරෝනා” හෙවත් “කොවිඩ් 19” වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලද චීන කාන්තාව සුවය ලබා අංගොඩ මුලික (IDH) රෝහලින් (19) අද දින පිටව ගිය අතර මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ සහ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මැතිනිය ද මෙම අවස්ථාවට සහභාගි විය.
Continue Reading
සජිත්ට ‘හංසයාත්’ නැති වෙන හැඩ
-
RSL
-
February 19, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
ඉදිරි මහ මැතිවරණයේ දී ජාතික සමගි බලවේගයට හංසයා ලකුණින් තරග කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් අද (19) දැනුම් දුන් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් ප‍්‍රකාශ කළා. සන්ධාන සලකුණ සම්බන්ධයෙන් නීති කෘත්‍යයක් පැන නැගීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ ජාතික සමගි බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් අද (19) රාජගිරියේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේ දී සාකච්ඡාවක් …
Continue Reading
ගෝඨා කාන්තාවන් සහ ළමුන් සුරක්ෂිත ආකාරය ගැන ‘සජිත්ට ප‍්‍රශ්නයක්’
2015 වසරට සාපේක්‍ෂව 2019 වසරේදී ස්ත්‍රී දූෂණ හා බරපතළ ලිංගික අපයෝජන සිද්ධීන් සියයට 17.7 කින්ද, ළමා අපචාර සම්බන්ධ සිද්ධීන් සියයට 27.6 කින්ද, පහත වැටීමක් සිදු වී ඇති නමුත් 2020 වසරේ මුල් දින 15 තුළ වාර්තා වී ඇති සිද්ධීන් සංඛ්‍යාව අනුව පෙනී යන්නේ මෙය බරපතළ තත්ත්වයක් බවට වර්ධනය වෙමින් පවතින බව යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ …
Continue Reading
උදයංග වීරතුංග නඩුව: “CID බබා වෙලා ද? බබා කරලා ද?”
-
RSL
-
February 18, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවට නැගුණු චෝදනාවන්ට අදාළව රුසියාවේ සහ යුක්රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග සම්බන්ධ විමර්ශන මෙහෙයවන අපරාධ පරීක්ෂණ නිලධාරියා සම්බන්ධයෙන් අඟහරුවාදා (පෙබ: 18) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරිණි. ඊට හේතුවුයේ අදාළ නඩුව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (පෙබරවාරි 17) ඇති වූ තත්ත්වය හා එහිදී වැඩ …
Continue Reading
‘බාල වර්ගයේ ලිහිසිතෙල් නිෂ්පාදන’ සොයා දිවයින පුරා වැටලීම්
-
RSL
-
February 18, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවලින් ලැබෙන පැමිණිලි මත, මෙරට තුළ ලිහිසි තෙල් හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන ආනයනය, නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවිය අද දින සිට පූර්ණ පරීක්‍ෂාවට ලක් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර ඇත. එ අනූව ලිහිසිතෙල් වෙළෙඳපොළ ඡුායාමාත‍්‍ර නියාමන ආයතනය වන ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ද සහය ඇතිව නීති විරෝධී ලිහිසි තෙල් නිෂ්පාදන අත්්අඩංගුවට ගැනීමේ වැටලීම් කටයුතු …
Continue Reading
COPE – COPA කමිටු නිරීක්ෂණයට නීති නිලධාරින්
-
RSL
-
February 18, 2020
-
උණුසුම් පුවත්
-
COPE, featured
-
0 Comments
කෝප්,කෝපා කමිටු නිරීක්ෂණයට නීති නිලධාරින් යොදවන්න – කෝප් කමිටු සභාපති කථානායකවරයාගෙන් ඉල්ලයි රජයේ ගිණුම් කාරක සභාව(COPA) සහ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (COPE) තුළින් හෙළිදරව් වන කරුණු සහ වගකිවයුතු පුද්ගලයන් අධිකරණය ඉදිරියට ගෙන ඒමට නීතිපති තුමාගේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අදාළ නීති නිලධාරින් කමිටු රැස්වීම්වලට සහභාගී කරවා ගැනීමට කටයුතු සලසන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා …
Continue Reading
ආයෝජනයට ‘හොඳම රට බවට’ ශ්රී ලංකාව පත් කිරීම මගේ අභිප‍්‍රායයි – ජනපති
-
RSL
-
February 18, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ආයෝජනයට සුදුසු හොඳම රට බවට ශ්රී ලංකාව පත්කිරීම තම අභිප්‍රාය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පරිසරය ආරක්ෂා කරමින්, රට සංවර්ධනය කෙරෙන ක්‍රමවේදයකට නිතිමය පසුබිම සැකසිය යුතු බව ද පරිසර සහ වනජීවි අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග අද (18)පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිත සඳහන් කළේය. නීති රීති, අණ පනත් සහ රෙගුලාසි වර්තමානයට ගැළපෙන අයුරින් සංශෝධනයට සියලු ආයතන එක්ව …
Continue Reading
රන්ජන් සභාගත කළ බව කියන ‘හඬපට ගැන’ කතානායකගෙන් විශේෂ ප‍්‍රකාශයක්
-
RSL
-
February 18, 2020
-
උණුසුම් පුවත්
-
featured, karu
-
0 Comments
කථානායක අද දින (18) පාර්ලිමේන්තුවේ දී සිදු කළ නිවේදනය 2020 ජනවාරි මස 21 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තු සභාගර්භයේදී කතාවක් පවත්වන ලදි. එම කථාව අතරතුරේදී තමා විසින් හඬපට කිහිපයක් සභාගත කරන බව ඔහු විසින් ප්‍රකාශ කල නමුත් එදින එලෙස හඬපට සභාගත කිරීමක් සිදු කර නොතිබුණි. එකී හඬපට සභාගත නොකරන ලද බව මෙදින හැන්සාඩ් වාර්තාවේ 430 …
Continue Reading