දිස්ත්‍රිත්ක 08ක් නායයාම් අවදානමක!
ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කලුතර, කෑගල්ල, කොළඹ සහ මහනුවර යන දිස්ත්‍රික්ක සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ අද (16) දින නවතම යාවත්කාලීන කිරීම්වල මේ බව සදහන්. එහි වැඩි දුරටත් මෙසේද සදහන් වෙනවා. පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ …
Continue Reading
බෙංගාල බොක්කේ සුළි කුණාටුවක් ! ශ්‍රී ලංකාවට ප්‍රබල බලපෑම්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (16) දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකිය. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය එම ප්‍රදේශයේදීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර එය අද දිනයේදීම දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුලදී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනයවෙමින් වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. එහි බලපෑම හේතුවෙන් …
Continue Reading
ඔබ කිසිදා නුදුටු මධුරි ඩික්සිත්ගේ ‘පවුලේ අතිෂය පුද්ගලික ඡායාරූප’ එකතුවක්
සුපිරි බොලිවුඩ් නිළියක වූ මධුරි ඩික්සිත්ගේ 53 වැනි උපන් දිනය අද (15) දිනට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ප්‍රකට ෆිල්ම් ෆෙයර් වෙබ් අඩවිය මධුරි සිය පවුලේ සාමාජිකයින් සහ හිතවතුන් සමග ගත් දුර්ලභ ඡායාරූප එකතුවක් පළ කර තිබුණා. මේ ෆිල්ම් ෆෙයාර් මධුරි ගැන තබා තිබූ සටහන. ඇය සුපිරි තරුවක්, නර්තන ශිල්පිනියක්, බොලිවුඩයේ ප්‍රමුඛ වීරවරියකි. ඇය බී-ටවුන්හි සිසිල් අම්මා (coolest mom in B-town) …
Continue Reading
අද ඩොලරයට රු. 189.99යි
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද (15) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 184.89ක් ලෙස සහ විකුණුම් මිල 189.99ක් ලෙසත් සටහන් වූ අතර එය මාස එකහමාරකට පසු රුපියල ශක්තිමත් වූ අවස්ථාව වශයෙන් සැලකේ. ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල 190 සීමාවෙන් මෙපිටට පැමිණියේ මාර්තු 20 වැනිදායින් පසුව වන අතර කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉකුත් අප්‍රේල් 8 වැනිදා 200 සීමාව ද ඉක්මවා ගියේ ය. ජනවාරි පළමු …
Continue Reading
රස්සාවක් තිබේ නම් පදිංචියට වීසා වුවමනා නැති ලෝකේ කොනේ රට
-
RSL
-
May 15, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
නෝර්වේ හි වීසා රහිත මෙම දූපත් සමූහය ලොව පුරා උතුරු දෙසින් ජනාවාස වන අතර එහි අගනුවර වන ලෝන්ජියර්බයින් රටවල් 50 කට වැඩි ගණනක ජනතාව වාසය කරයි. හිමවලින් පිරි කඳු මුදුන් යනු නෝර්වීජියානු ස්වල්පාර්ඩ් Svalbard දූපත් සමූහයට පැමිණෙන විට අමුත්තන්ට ගුවන් යානා කවුළුවලින් හඳුනාගත හැකි පළමු දෙයයි. එනම්, ඔවුන් වසරේ දීප්තිමත් කාලය තුළ පැමිණියහොත්, එනම් ජූලි මස 24 වැනි දින මධ්‍යම රාත්‍රියේ …
Continue Reading
තද වැසි සමග ගංවතුර සහ නාය යාමේ අවදානමක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2020 මැයි මස 15 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයතවදුරටත් පවතී. එම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වීමේ හැකියාව පවතී. එහි බලපෑම හේතුවෙන් අද දින සිට ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන්ම දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ. ඇතැම් ස්ථාන වලට මි.මී.150 ට වැඩි තද …
Continue Reading
ආණ්ඩුවේ රෙදි ගළවමින් විජිත හේරත් ‘ආර්ථිකයේ ඇත්ත කතාව’ හෙළි කරයි
ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවක් අද (15) දින බත්තරමුල්ල, පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. ඒ සදහා ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සහභාගී වුණා. එම මාධ්‍ය හමුවේදී විජිත හේරත් මහතා විසින් දැක්වූ සියලුම අදහස් පාඨක ඔබට නිවැරදි – සමබර – නිරවුල් – විශ්වාසනීය පුවත් දැන ගැනීම සදහා සංස්කරණයකින් තොරව මෙහි පළ වෙනවා. මාර්තු මාසයේ 02වැනිදා විසුරුවා හැරි …
Continue Reading
බස්නාහිර පළාත් වාහන බලපත්‍රවලට ජූලි 31 දක්වා සහන කාලයක්
දැනට කල්පිරී ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ජූලි 31වැනි දින දක්වා සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් නිවේදනය කරයි. ඒ අනුව 2020 මාර්තු 13 වැනි දින සිට ජූලි 31 දක්වා කාලසීමාව තුළ කල් පිරෙන වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී දඩ මුදලක් අය නොකරන බව බස්නාහිර පළාත් ලේකම්වරයා වැඩි දුරටත් අවධාරණය කරයි.
Continue Reading
මධුරි ඩික්සිත් වාගේ අදින්න කැමැතිද ? එහෙනම් මධුරිගේ සාරි විලාසිතා 20ක් බලමු ?
-
RSL
-
May 15, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
මධුරි ඩික්සිත්, යුගයක් ඒකාලෝක කළ කියා නිම කළ නොහැකි සුන්දරත්වයක් ඇති නිළි රැජිණ. බොලිවුඩයේ පමණක් නොව ලංකාවේත් අතිෂය ජනප්‍රියයි. මධුරිගේ ප්‍රේමණීය රංගනය පමණක් නොව ඇයගේ අති සුන්දර විලාසිතා, විශේෂයෙන් සාරි විලාසිතාත් ඉන්දීය කතුන් අතර සේම අපේ ලංකාවේ කතුන් අතරත් අතිෂය ජනප්‍රියයි. බොලිවුුඩ් විචාරකයින් කියන්නේ මධුරි ‘සැබෑ නිල් ඉන්දියානු සුන්දරත්වය (true blue Indian beauty) ඉස්මතු කළ බවයි. ඉතිං මධුරි ගැන අප …
Continue Reading
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයන් සුපිරි තීන්දුවක්
-
RSL
-
May 14, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ T20 නායකත්වයට පිතිකරු බාබර් අසාම් පත් කළ බවත් 2020/2021 තරඟ කාලසීමාවේදී ඔහුගේ නායකත්වය යටතේ එක් දින කණ්ඩායම තරඟ කරන බවත් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය අද (14) නිවේදනය කළා. පාකිස්ථාන ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය අසාර් අලීට හිමි වී ඇති අතර පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ගත් මේ තීන්දුව නිවැරදි බව පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිස්බා උල්හක් සදහන් කළා.
Continue Reading