ඔබ කිසිදා නුදුටු මධුරි ඩික්සිත්ගේ ‘පවුලේ අතිෂය පුද්ගලික ඡායාරූප’ එකතුවක්

Spread the love

සුපිරි බොලිවුඩ් නිළියක වූ මධුරි ඩික්සිත්ගේ 53 වැනි උපන් දිනය අද (15) දිනට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ප්‍රකට ෆිල්ම් ෆෙයර් වෙබ් අඩවිය මධුරි සිය පවුලේ සාමාජිකයින් සහ හිතවතුන් සමග ගත් දුර්ලභ ඡායාරූප එකතුවක් පළ කර තිබුණා.

මේ ෆිල්ම් ෆෙයාර් මධුරි ගැන තබා තිබූ සටහන.

ඇය සුපිරි තරුවක්, නර්තන ශිල්පිනියක්, බොලිවුඩයේ ප්‍රමුඛ වීරවරියකි. ඇය බී-ටවුන්හි සිසිල් අම්මා (coolest mom in B-town) ද වේ. මධුරි ඩික්සිත් 1999 දී වෛද්‍ය ශ්‍රීරාම් නෙනේ (Dr. Shriram Nene) සමඟ විවාහ වූයේ දකුණු කැලිෆෝනියාවේ ඇගේ සහෝදරයාගේ නිවසේ පැවති සාම්ප්‍රදායික උත්සවයකදීය. 

ඇය 2003 දී පළමු පුත්‍රයා වන අරින් සහ 2005 දී දෙවන පුත්‍රයා වූ රයන් බිහි කළාය. ඇය 2011 දී කොලරාඩෝ සිට මුම්බායි වෙත යළි සංක්‍රමණය වූ අතර දැන් මධුරි දිවි ගෙවන්නේ මුම්බායිහිය.

මධුරි නිරන්තරයෙන් රියැලිටි ටීවී වැඩසටහන් සහ චිත්‍රපට රූගත කිරීම්වල නිරත වුවද ඇයගේ පෞද්ගලික හා වෘත්තීය අවකාශයේ පරිපූර්ණ සමබරතාවයක් පවත්වා ගෙන යයි.  නොකරන සෑම අවස්ථාවකදීම ඇය තම දරුවන් සමඟ ප්‍රීතිමත් කාලයක් ගත කිරීමට පුරුදුව සිටින අතර වැඩිමහල් පුතා සමඟ කතක් පුහුණුවීම හෝ පවුලේ අය සමඟ නිවාඩු ගත කිරීම ඒ අතර සිදුවේ.

ඇය අද සිය දිවි මගේ 53 වන වියට පා තබන අතර වෙන කවරදාටත් වඩා සුන්දර පෙනුමක් අද ඇය තුළින් දැකගත හැකිය.

ඉතිං 80-90 දශකවල මධුරිට පෙම්බැදි ඔබට ඒ ආදරණීය නිළියකගේ අතිෂය දුර්ලභ ඡායාරූප රුසක් දැක බලා ගැනීමට දැන් හැකිය.

මධුරි සිය සැමියා සමග
මධුරි ඩික්සිත්
මධුරි ඩික්සිත්
මධුරි ඩික්සිත්
මධුරි ඩික්සිත්
මධුරි ඩික්සිත්
මධුරි ඩික්සිත්
මධුරි ඩික්සිත්
මධුරි ඩික්සිත්
මධුරි ඩික්සිත්
මධුරි ඩික්සිත්
මධුරි ඩික්සිත්
මධුරි ඩික්සිත්
මධුරි ඩික්සිත්
මධුරි ඩික්සිත්
මධුරි ඩික්සිත්
මධුරි ඩික්සිත්
මධුරි ඩික්සිත්
මධුරි ඩික්සිත්
මධුරි ඩික්සිත්
මධුරි ඩික්සිත්

Filmfare.com ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි

RSL

Related Posts