මධුරි ඩික්සිත්ගේ සිනමා ජීවිතයම ලොවට හෙළි කළ ඡායරූප 17ක්
මධුරි ඩික්සිත් ගැන කොච්චර කියෙව්වත් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අපි එයා ගැන නොදන්න කොච්චර දේවල් තියෙනවාද ? ඒ නිසා පුළුවන් තරම් මධුරි වාගේ සැබෑම නිළියෝ ගැන ලියන්න. ඒක අපිට සතුටක් වගේම දැනුම ලබා ගැනීමක් ‘ අපේ පාඨකයින් විශාල පිරිසක් මේ ඉල්ලීම කළා. කොරෝනා නිසා කොරවෙලා තිබෙන ජීවිතවලට යම් හෝ සතුටක් …වෙනසක් ගෙන ආ යුතුය කියලා අපිත් විශ්වාස කරන නිසා …
Continue Reading
සල්මාන් ඛාන් සමඟ පෙම්කළ සියලු නිළියන්ගේ වගතුග ඡායාරූප සමග එළියට!
සල්මාන් ඛාන් යනු මේ වන විට බොලිවුඩයේ සුපිරි තරු අතර සුපිරි තරුවකි. ඔහු රංගනයෙන් දායක වූ චිත‍්‍රපට අතර ආදායම් වාර්තා තැබූ blockbusters චිත‍්‍රපට රැසක් තිබේ. ඒ සමග බොලිවුඩ් සුරූපිනියන් සල්මාන් සමග පෙම්වතියගේ චරිතයට පණ පෙවීම තම සිහිනයක් සැබෑ වීමක් ලෙස සලකති. මේන් ප්යාර් කියියා Maine Pyar Kiya චිත්‍රපටයෙන් පසු භාග්‍යාශ්‍රී සමඟ රඟපෑ සල්මාන් 1991 දී නවක නිළියන් හතර දෙනෙකු සමඟ …
Continue Reading
Covid-19 Update: අදත් ආසාදිතයින් 25ක් – මුළු ආසාදිතයින් 960 දක්වා ඉහළට
අද (16) දින ප.ව 23.05 වන විට වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 25 දෙනා සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 960 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ. එහි දැක්වෙන්නේ අද දිනය වන විට රෝහල් තුළ රෝගීන් 431 දෙනකු ප්‍රතිකාර ලබන බවත් 106 දෙනකු විමර්ශනය යටතේ සිටින බවයි. මේ වන විට සුවය ලබා ඇති කොවිඩි-19 …
Continue Reading
ශ්‍රී ලංකා රජයේ දැඩි ඉල්ලීම මැද ‘The Guardian ගාඩියන්’ ඊළම හකුලා ගනී
2020 මැයි 15 වැනි සිකුරාදා එක්සත් රාජධානියේ ‘ද ගාඩියන්’ පුවත්පතේ වෙබ් සංස්කරණයේ ප්‍රකාශයට පත් කරන ලද “Travel quiz: do you know your islands, Man Friday?” යන ප්‍රශ්නාවලිය සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙන බවත් “ඊලාම්” පිළිබඳව සඳහන් ‘ලන්ඩන් ගාඩියන්’ සංචාරක ප්‍රශ්නාවලිය ඉල්ලා අස්කර ගන්නා ලෙස ද ගාර්ඩියන් පුවත්පතින් ඉල්ලා සිටින බවත් විදේශ සබදතා අමාත්‍යාංශය අද (16) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි. එම මාධ්‍ය …
Continue Reading
Covid-19: එන්නතක් ගැන ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කළ සුවිශේෂ හෙළිරදව්ව
-
RSL
-
May 16, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
කොවිඩ්-19 වෛරසයට එරෙහිව මෙම වසර අවසාන වන විට එන්නත් එකක් හෝ කිහිපයක් නිපදවීමේ අරමුණින් සංවර්ධනය වෙමින් පවතින එන්නත් මාත්‍රාව මිලියන සිය ගණනක් ගබඩා කිරීමට එක්සත් ජනපද රජය සැලසුම් කර ඇතැයි එක්සත් ජනපද පරිපාලන නිලධාරීන් ඊයේ (15) ප්‍රකාශ කළේය. “ඔපරේෂන් වෝර්ප් ස්පීඩ් Operation Warp Speed” හි කොටසක් ලෙස මෙම පියවර ගන්නා බවයි ඔහු වැඩි දුරටත් සදහන් කළේ. “නුදුරු අනාගතයේ දී අපට එන්නතක් නිපදවීමට …
Continue Reading
කරුගේ රෙදි ගැළවීමට ගිය ඉරිදා මව්බිම – Ceylon Today’ තමන්ගේ රෙදි ගළවා ගනී
-
RSL
-
May 16, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
2020.05.17 වන ඉරුදින මව්බිම පුවත්පතේ “පොලිස් කොමිසමේ සභාපති කරුගේ රෙදි ගලවයි.” යන ප්‍රධාන සිරස්තලය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කරු ජයසුරිය මහතා ජාතික පොලිස් කොමිසම් සභාවට බලපෑම් කරන ලද බවට පළකර ඇති ප්‍රවෘත්තිය මව්බිම පුවත්පතටම ආවේණික සාවද්‍ය හා ද්වේශ සහගත පුවත් පළ කීරිමේ කුප්‍රකට මාධ්‍ය භාවිතාව අනුවම පළ කරන ලද අසත්‍ය පුවතක් බව අවධාරණය කරන බව කරු ජයසුරිය මහතාගේ මාධ්‍ය …
Continue Reading
Weekly Political Review: බැහැයි කියලා දෙයක් නෑ. මේක හොද ටර්නින් පොයින්ට් එකක්
-
RSL
-
May 16, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
අත්‍යවශ්‍ය සේවා සැපයීම පිළිබද ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සෙනසුරාදා හා ඉරිදා දිවයිනේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් කොළඹට කැදවා තිබිණි. ඒ කෝවිඩ් 19 තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව ගෙන ඇති වැඩ පිළිවෙල ගැන ඔවුන් දැනුවත් කිරීම සදහා. මේ හමුවට ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, කංචන ජයරත්න ඇතුළු මැති ඇමතිවරු කීප දෙනෙකුම එක්ව සිටියේ බැසිල්ගේ …
Continue Reading
මිල්චාඩ් යුගයෙන් රට ගොඩගත් වී වර්ගවලට ‘ජාන වෙනස් කළ’ කැලෑ පත්තරයක් !
-
RSL
-
May 16, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
Covid- 19 වයිරසයේ උත්පත්තිය පිලිබඳ විවිධ කතා පැතිර යන්නේය. එක මතයකට අනුව මෙය වනගත සතුන්ගේ සිට පැමිණ මිනිසාට ආසාදනය වූවකි. චීනයට ඉහලින් ඈත අහසේදී පුපුරාගිය වල්ගා තරුවකින් නික්මී මෙහි පැමිණි බව කියවෙන පුවතක්ද කියවන්නට ලැබුණි. මේ අතර විද්‍යාගාරයක් තුලදී, පැරණි වයිරසයක තිබූ ජාන වෙනස්කර මිනිසා විසින් නිපදවූ අංශුවක් බවටද ඇතැම් පාර්ශවයන් විසින් සැක පළකර සිටී. ජානය යනු කුමක්දැයි හෝ ජාන …
Continue Reading
නොමිලේ ලැප්ටොප් පරිගණක ලබාදෙන මුවාවෙන් පෞද්ගලික තොරතුරු රැස් කිරීමේ ක්‍රියාවලියක්
-
RSL
-
May 16, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නොමිලේ ලැප්ටොප් පරිගණක ලබාදෙන මුවාවෙන් වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම හරහා මේ දිනවල පෞද්ගලික තොරතුරු එක්රැස් කිරීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට තොරතුරු ලැබී ඇත. http://order.freelaptops . site/ නම් වෙබ් ලිපිනය හරහා මෙම පෞද්ගලික තොරතුරු රැස් කරගැනීමේ ක්‍රියාවලිය සිදුවන අතර විශේෂයෙන්ම “Goverment Providing Free Laptop For Youth” නමින් මෙය සමාජ මාධ්‍ය යෙදුම් තුල හුවමාරුවීම නිසා බොහෝ පුද්ගලයන් ප්‍රමාණයකගේ …
Continue Reading
කළු – කැළණි- නිල්වලා සහ ගිං ගංගා ද්‍රෝණිවලට ගංවතුර තර්ජන
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් ඉදිරි පැය 12 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවත් දකුණ, බස්නාහිර, සබරගමුව සහ සහ මධ්‍යම පළාත්වල බස්නාහිර, සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.150ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇති බවත් එම …
Continue Reading