රටදැය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සමරනු වස් සියල්ල සුදානම්
යුද නාවික හා ගුවන් හමුදාවේ මෙන්ම පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුහි සේවය කොට රට වෙනුවෙන් දිවිපිදු දේශප්‍රේමී විරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් ජාතියේ උපහාරය පිරීනැමීමේ 11 වන ජාතික රණවිරු අනුස්මරණ දිනය (මැයි 19) බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාධ්‍ය ඒකකය …
Continue Reading
ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර මාලාවක්
-
RSL
-
May 18, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි කිහිපයකට වෙබ් අඩවි කිහිපයක් ඊයේ (17) දින සයිබර් ප්‍රහාර මාලාවකට ගොදුරු වී ඇත. ඊයේ දින සිදුවී ඇති සයිබර් ප්‍රහාර මාලාව Website defacement නමින් හදුන්වනු ලබන අතර සයිබර් ප්‍රහාරයට වෙබ් අඩවි පහකට ආසන්න සංක්‍යාවක් ගොදුරුවී ඇති බවට මේ වනවිට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට තොරතුරු වාර්තා වේ. මෙම සයිබර් ප්‍රහාරය 2014 වසරේ …
Continue Reading
විදේශයන්වල සිර වී යළි මව්බිමට එන්න කැමැති සියලුම ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගන්නවා – ප්‍රසන්න
-
RSL
-
May 17, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්වල සිර වී ශ්‍රී ලංකාවට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීමට රජය කටයුතු කරමින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශය හා ජනාධිපති කාර්යාලය මේ සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් මැද පෙරදිග …
Continue Reading
රටවල් 143ක සිටින ශ්‍රී ලාංකිකයින් 38,000කට ආපසු එන්න ඕනැලු !
-
RSL
-
May 17, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
විදේශ රටවල් 143 ක සිටින ශ්‍රී ලාංකිකයෝ 38,000 කට අධික පිරිසක් ආපසු සිය රට බලා පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව විදේශ සබදතා අමාත්‍යාංශය විසින් අද (17) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි. ප්‍රධාන වශයෙන්ම විදේශ සබඳතා අමාත්‍යාංශයේ ‘ශ්‍රී ලංකාව අමතන්න’ වෙබ් ද්වාරය හරහා රැස්කරගත් තොරතුරුවලට අනුව, විදේශ රටවල් 143 ක සිටින ශ්‍රී ලාංකිකයෝ 38,983 කට …
Continue Reading
ඇමති ප්‍රසන්නගෙන් යළිත් ‘මැතිවරණ කොමිෂමට’ දැඩි ප්‍රහාරයක්
-
RSL
-
May 17, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
මැතිවරණ කොමිසම පත් කෙරුණේ මැතිවරණ පැවැත්වීමට මිස කල් දැමීමට නොවන බැවින් සෞඛ්‍ය අංශ මාර්ගෝපදේශ අනුව මහා මැතිවරණය පැවැත්වීම කොමිසමේ වගකීමක් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. විපක්ෂය පැරණි පාර්ලිමේන්තුව නැවත කැදවා ගන්නට උත්සාහ කරන්නේ ජනතාවට ඇති ආදරයට නොවන බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉවත් කර ගැනීම සදහා පාර්ලිමේන්තු …
Continue Reading
ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව යුද්ධ හමුදාවේ 14,617 කට උසස්වීම්
ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී අඟහරුවාදා (19) දින පැවැත්වීමට නියමිත ජාතික රණවිරු අනුස්මරණ උත්සවයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ තවත් එක් සන්ධස්ථානයක් සනිටහන් කරමින් යුද්ධ හමුදාවේ සෙසුනිලයින් 14,617 කගේ නිල උසස් කිරීම සිදුකිරීමට ද සියලු කටයුතු සුදානම් ව ඇත. රටේ භෞමික අඛණ්ඩතාවය සහ ඒකීයභාවය …
Continue Reading
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අත් හිටුවා තිබු කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු යළි ඇරඹේ
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අත් හිටුවා තිබු කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු යළි ඇරඹෙයි. මෙම සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙසද අදාල කොන්ත්‍රාත්කරුවන්ට ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දුන්නේය. කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ අරමුණින් පසුගිය කාලයේ ආරම්භ කෙරුණු සංවර්ධන ව්‍යාපෘති රැසක් අඩාළ වී තිබුණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වීමෙන් පසු මෙම ව්‍යාපෘති …
Continue Reading
Weekend Global Review: වෛරස් වසංගතයේ තිරය පිටුපස භයානක ලෝක බල ගැටුමක්
-
RSL
-
May 17, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
Covid -19 , චීනයේ වුහාන් විද්‍යාගාරයක නිර්මාණය කළ වෛරසයක් බවත්, එය ලොව පුරා පැතිරීම වැලැක්වීමට චීනය පියවර නොගත් බවත්, චීනය තුළ පවා වෛරසයෙන් වූ හානිය පිළිබඳ තොරතුරු වසං කිරීමට චීනය පියවර ගත් බවත්, ඇමරිකාවේ මතය ය. මෙම මතය ප්‍රංශය ප්‍රමුඛ යුරෝපා හවුලේ රටවල් තුළ ද අඩු වැඩි වශයෙන් පවතී.ඊට අමතරව ඔස්ට්‍රේලියාව සහ ජපානය වැනි රටවල් ද පසුවන්නේ එවැනිම අදහසක ය. …
Continue Reading
පොහොට්ටු කල්ලිය ‘ජවිපෙට මඩ ගහන’ සැබෑ හේතු ගැන බිමල්ගෙන් ඔත්තුවක්
-
RSL
-
May 17, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ විශේෂ මාධ්‍ය හමුවක් අද (17) පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වුණා. ඒ සදහා ජනතා විමුකති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සහභාගී වුණා. පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීම හේතුවෙන් නිර්මාණය වී ඇති අර්බුදය සහ එයට ජවිපෙ විසින් ඉදිරිපත් කරන යෝජනා මෙන්ම වත්මන් දේශපාලන ප්‍රවණතා ද මෙහිදී බිමල් රත්නායක මහතාගේ විශ්ලේෂණයට ලක් වුණා. ඒ අතර ජනතා …
Continue Reading
‘ගෙවතු වගාවට දෙමුහුන් බීජ එපා කියන්නේ’ නොදන්නාකම නිසාද ? මිත්‍යාව නිසාද ?
-
RSL
-
May 17, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
1900 ශත වර්ෂයේ රසායනික පොහොර විප්ලවය සිදුවිය. ඉන් වසර 100 කට පසුව 20 වැනි ශත වර්ශයේ දී හරිත විප්ලවය නැත්නම් වැඩි ඵලදායි/ දෙමුහුන් භෝග නිෂ්පාදනය සිදුවිය. මෙම විප්ලව සිදු නොවන්නට අද ලොව අධික ආහාර හිඟයකට භාජනය වීමට ඉඩ තිබුණි. ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ සති කිහිපයකට පෙර සති අග අරුණ පත්‍තරයක පලවු “දෙමුහුන් බීජ ගෙවතු වගාවට එපා” යන රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම …
Continue Reading