Covid-19 Update: ලංකාව 1000 සීමාවට ළගාවෙයි !

අද (18) දින ප.ව 22.05ට වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 10 දෙනා සමග ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 991 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ ප.ව 22.05ට සිදු කළ යාවත් කාලීන කිරීම්වල දැක්වේ.

Continue Reading

කොරෝනා වෛරස එන්නත: වඳුරන් මත සිදුකළ අත්හදා බැලීම්වලින් බලාපොරොත්තුවක්

පරීක්ෂණාත්මක කොරෝනාවෛරස් එන්නත් සියයකට වැඩි ප්‍රමාණයක් දැනට නිපදවා තිබේ rhesus macaque වර්ගයේ වඳුරන් හය දෙනෙකුට අත්හදා බැලූ කොරෝනාවෛරසයට එරෙහි එන්නතෙන් යම් සාර්ථක ප්‍රතිඵල නිරීක්ෂණය වී තිබේ. මේ හේතුවෙන්, පෙර සිතුවාට වඩා අඩු කාලයකින් සාර්ථක එන්නතක් සොයාගැනීම සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇති වී තිබෙන අතර මෙම එන්නත මිනිසුන් මත අත්හදා බැලීම් ද සිදු කරමින් පවතී. කෙසේ නමුත්, සතුන්ගෙන් ලැබුණු ප්‍රතිඵල මිනිසුන් තුළ ද …

Continue Reading

කරු ගැන මව්බිම – Ceylon Today පුවත ජාතික පොලිස් කොමිෂම ප්‍රතික්ෂේප කරයි

මාධ්‍ය නිවේදනය. 2020.05.17 දින ඉරිදා මව්බිම සහ සීලෝන් ටුඩේ යන පුවත්පත්වල “පොලිස් කොමිසමේ සභාපති කරුගේ රෙදි ගලවයි” හා “ NPC exposes Karu”  යන ප්‍රධාන  සිරස්තල යටතේ පල වු  ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන්ම සාවද්‍ය හිතාමතා නිර්මාණය කරන ලද්දක් බවට තහවුරු කරමින් ජාතික පොලිස් කොමිසම් සභාව විසින් නිල වශයෙන් නිකුත් කරන ලද ලිපියෙහි පිටපතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිතුමන් වෙතද යොමු කරනු ලැබ ඇත. මව්බිම හා …

Continue Reading

කුවේට් රාජ්‍යයේ පොදු සමාව ලැබූ ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම හෙට දින ආරම්භ වේ

තවදුරටත් කුවේට් රාජ්‍යයෙහි සේවය කිරීමේ අවස්ථාව අහිමිවූ ශ්‍රී ලාංකිකයන් සඳහා කුවේට් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද පොදු සමා කාලයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්, නැවත මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු හෙට දින ආරම්භ වන බව විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් අද (18) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. තවදුරටත් කුවේට් රාජ්‍යයෙහි සේවය කිරීමේ අවස්ථාව අහිමිවූ …

Continue Reading

විවාහ මංගල්‍ය සැපයුම්කරුවන් ව්‍යවසායකයන් ලෙස පිළිගැනීමට යයි

ශ‍්‍රී ලංකා පුරා විසිරි සිටින විවාහ මංගල්‍ය සැපයුම්කරුවන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය NEDA යටතේ ලියාපදිංචි කර ඔවුන්ට ව්‍යවසායකයන් ලෙස නිසි පිළිගැනීමක් ලබා දෙමින් එම වෘත්තීමය ක්ෂේත‍්‍රයේ ගැටලු රැසකට විසඳුම් ලබා දීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පියවර ගෙන තිබේ. අද (15) අමාත්‍යාංශයේ දී විවාහ මංගල්‍ය සැපයුම්කරුවන්ගේ සංගමය සමග පැවති සාකච්ඡුාවකින් අනතුරුව අමාත්‍යවරයා මෙම …

Continue Reading

බෞද්ධ දර්ශනය අද මිත්‍යාද්‍රෘෂ්ටිකයන්ගේ අතට පත්වෙලා – මංගල සමරවීර

බුද්ධ ශාසනය ආරම්භයේ සිටම දේවදත්ත කල්ලි සිටි බවත්, ඔවුන්ට උදව් උපකාර කළ ‘අජාසත්ත’ලා ද සිටි බවත් බුද්ධ ශාසනයේ ඉතිහාසය හැදෑරු ඕනෑම අයකු දන්නා කාරණයක් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර  ප්‍රකාශ කර සිටියි. හිටපු මුදල් අමාත්‍යවරයා සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව ප්‍රකාශ කර ඇත. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ. පසුගිය දා සීඅයිඩී (CID) …

Continue Reading

රාජ්‍ය ආයතන දේශපාලනය නොකර ආයතන දියුණ කළ යුතුයි – ජනපති

“රාජ්‍ය ආයතන දේශපාලනය කළයුතුයයි මා අපේක්ෂා කරන්නේ නෑ; කළයුත්තේ ආයතන දියුණු කිරීම; ඒ සඳහා ආදායම් ජනනය කළ යුතුයි; කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කළයුතුයි; වියදම් සහ නාස්තිය පාලනය කළයුතුයි. රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ දහදිය හෙළමින් වෙහෙසී වැඩ කරන ජනතාව උපයන ආදායමින්;  එබැවින් ආයතන ජනතාවට බරක් නොවිය යුතුයි.” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධානීන් සමග අද (18) ජනාධිපති …

Continue Reading

ක්ලියෝපැට්රා රැජිණගේ රූපලාවන්‍ය රහස් දැන් ඔබටත් අත්හදා බැලිය හැකියි !

ක්ලියෝපැට්රා රැජිණ ගැන ඔබ අසා ඇති. ඇය සුන්දර මෙන්ම දරුණු පාලිකාවකි. ඇය මේ දක්වා ලෝකයට බිහි වූ රැජිනියන් අතරින් වඩාත්ම සුන්දර වූවාය. රාජකීයයකුට ගැලපෙන ඇගේ රූපලාවණ්‍ය චාරිත්‍ර, ඇගේ සම නිර්මල බව සහ ඇගේ කොණ්ඩය පරිපූර්ණ බව සහතික කළේය. ඇය සත්ත්ව ආහාර වලින් තොර වුවද ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කරන අසංඛ්‍යාත චාරිත්‍ර වාරිත්‍රවල යෙදුණාය.  අපි ඇගේ රූපලාවණ්‍ය රහස් කිහිපයක් සොයා ගනිමු. කිරි ස්නානය ක්ලියෝපැට්රා රැජිණ ස්නානය …

Continue Reading

‘සියවසක් ආයු ලබන අයුරු’ විද්‍යාත්මකව හදුනාගනී !

දීර්ඝායුෂ භුක්ති විදීමට අපි කවුරුත් කැමතියි. ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමටත් කවුරුත් සූදානම්. ඒත් ඒක කිසිසේත්ම පහසු නැහැ. ඊට බලපාන හේතු රැසක් තිබෙනවා. ඒවා හදුනා ගැනීම පහසුවෙන් කළහැකි දෙයක් නොවෙයි. මේ ලෝකයේ දීර්ඝායුෂ භුක්ති විදිමින් සිටින රටවල් 05ක ජීවත් වන සුවිශේෂ ප්‍රජාවන් ගැන සිදුකළ දීර්ඝ විද්‍යාත්මක පර්යේෂණ මත පදනම් වූ ලිපියක්. මුළු ලිපියම කියවා ඇත්ත තත්ත්වය අවබෝධ කර ගැනීමට අප …

Continue Reading

ගුවන් තොටුපළ තීරු බදු සාප්පු ඇතුළු සේවා සපයන ආයතනවලින් මාස 03ක කුලී අය නොකීරීමට තීරණයක්

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් ගුවන්තොටුපළ වසා දැමීම නිසා තීරු බදු සාප්පු ඇතුළු ගුවන් තොටුපළ සේවා සපයන ආයතනවලින් මාස 03 ක මාසික කුලිය අය නොකිරීමට තීරණය කෙරේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මෙම තීරණයට එළඹ තිබේ. කටුනායක ගුවන් තොටුපළේ සේවා සපයනු ලබන ආයතන …

Continue Reading