අක්ෂි රෝහලේ සායවලට පැමිණීමට පෙර ‘දිනයක් හා වේලාවක්’ වෙන්කර ගන්න

COVID-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිම සදහා ආරක්ෂිත පියවරක් වශයෙන් මහජනතාව ඒ්කරාශිවීම වැළැක්වීමේ මූලික අරමුණින් පසුගිය කාලය තුල රෝහල්වල සාමාන්‍ය සායනික සේවාවන් විධිමත් පරිදි පවත්වාගෙනයාම අපහසු විය.  COVID-19 වෛරස තත්ත්වය හේතුවෙන් මෙතෙක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවූ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් භාවිත කරමින් නැවතත් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඩබ්.එල්.යූ …

Continue Reading

බන්දුලගේ ආසනේට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක්! – ‘මේවා කරන්නේ දේශපාලනඥයින් සතුටු කරන්න’

අතිවිශාල මුදලක් වැය කර අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ සෑදීමට වඩා එම මුදල් ක්‍රිකට් ක්‍රීඩාවේ සෑබෑ සංවර්ධනයට යොදවන්නැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කරමින් හෝමාගම දියගම අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සාදන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරින් කළ ප්‍රකාශයකට දැඩි ප්‍රතිචාරක් දක්වමිනි. ”අපේ රටේ ඇති වෙන්න ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ …

Continue Reading

ඇමැති බන්දුලගේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණ සිහිනයට ‘සමාජ මාධ්‍යවලින් දැඩි විවේචන’

ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමට යෝජිත හෝමාගම, දියගමට ගොස් බලධාරීන් මැයි 17 වැනිදා ස්ථාන පරීක්ෂාවක් සිදු කිරීමත් සමගම ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුව තිබේ. රජය මුහුණදී ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ, හැකිනම් දිනක හෝ වැටුප පරිත්‍යාග කරන්නැයි ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් පවා සිදුකර ඇති පසුබිමක තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදි කිරීම සඳහා මුදල් යෙදවීම …

Continue Reading

මෙරට දැවැන්තම ක්‍රීඩාංගණය ඉදිකරන්න රජයෙන් ක්‍රිකට් ආයතනයට අක්කර 26ක්

වැඩි ප්‍රේක්ෂකයින් සංඛ්‍යෘවකට එකවර තරග නැරැඹීමේ පහසුකම උදා කරලමින් අංග සම්පූර්ණ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අක්කර 26 ක භූමියක් හෝමාගම ප්‍රදේශයෙන්  ලබාදීමට වත්මන් ශ්‍රී ලංකා රජය විසින් පියවර ගෙන තිබේ.  හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයට අයත් ඉඩමෙන් ලබා දී තිබෙන මෙම භූමියෙහි එකවර ප්‍රේක්ෂකයින් හතළිස්දහසකට (40,000) කට අධික පිරිසකට තරග නැරඹීමේ පහසුකම හිමිවනු ඇත. වැඩි ක්‍රීඩා ලෝලීන් …

Continue Reading

Covid-19: රට තුළට පැමිණීම වැළැක්වීමට විකල්ප ක්‍රියාමාර්ග රැසක්

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය රට තුළට පැමිණීම වැළැක්වීම සදහා විකල්ප ක්‍රියාමාර්ග රැසක් කෙරෙහි රජයේ අවධානය යොමු වේ. එහි එක් පියවරක් ලෙස කටුනායක ගුවන් තොටුපළට අමතර ව මත්තල, යාපනය, මඩකලපුව හා රත්මලාන ගුවන් තොටුපළ වල මගී ගුවන් සේවා පුළුල් කිරීමට අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කටුනායක ගුවන් තොටුපළේ වාර්ෂික …

Continue Reading

‘සෙයිලමේ ගොවිතැන’ට ලංකාවේ තැනක් නොලැබෙන්නේ ඇයි?

Covid-19 වසංගතයෙන් වැඩිපුරම පහරකෑ භූමි භාගය වූයේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඒ අතරිනුත් නිව්යෝර්ක් ප්‍රාන්තයයි. දිනක් ඇතුලත එහි සිදුවෙතැයි කියවෙන මරණ සංඛ්‍යාව ගැන අසද්දී පවා ඇඟ කිලිපොලා යන්නේය. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය නමැති විශේෂිත උපකරණයකින් පමණක් දැක බලාගත හැකි තරමේ අතිශය කුඩා ජීවියෙකුගේ පහර කෑමට ලක්ව මේ මැරී වැටෙන්නේ මදුරුවන් කැරපොත්තන් නොව ලොවක් ජයගත් මනුස්සයින්ය. පිටතට යාමේ අවසරය රජය මගින්ම අහුරා තබන ලද …

Continue Reading

බ්‍රිගේඩියර්ලා 05ක් මේජර් ජෙනරාල් නිලයට උසස් කරයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහති විසින් යුද්ධ හමුදාවේ නිලධාරීන් 177 දෙනෙකු ඔවුන්ගේ අනෙකුත් නිලයට උසස් කර ඇත. මෙය මෑතකාලීනව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ එක්දිනක් තුල ලබාදෙන ලද විශාලතම උසස්වීම් අතරින් එක් අවස්ථාවක් බව හමුදා ලේකම් කාර්යාලය …

Continue Reading

දිස්ත්‍රික්ක 10ක් සදහා නිකුත් කර තිබු නායයාම් අනතුරු ඇගවීම් තවදුරටත්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කලුතර, කෑගල්ල, කොළඹ, නුවරඑලිය, කුරුණෑගල සහ මහනුවර යන දිස්ත්‍රික්ක 10 සදහා නිකුත් කර තිබු නායයාම් අවදානම් නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇත. පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, රත්නපුර, ඇලපාත, නිවිතිගල, කලවාන සහ කිරිඇල්ල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවල සහ මාවතගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, …

Continue Reading

නැවත දැනුම් දෙනතුරු මුහුදු යන්න එපා – අනතුරු ඇගවීම් තවදුරටත්

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති (අම්ෆම්) ප්‍රචණ්ඩ සුළි කුණාටුව මේ වන විට අතිප්‍රචණ්ඩ සුළි කුණාටුවත් දක්වා වර්ධනය වී ඇති බවත් ඊයේ (18) දින වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 800 ක් පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.4 ත් නැගෙනහිර දේශාංශ 86.2 ත් ආසන්නව බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාන ගතවී ඇති පව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර …

Continue Reading

“අම්ෆන්” බලපෑම දැඩි කරයි – දිවයින පුරා ගිගුරුම් සහිත අධික වැසි

2020 මැයි මස 19 දින සඳහා කාලගුණ අනාවැකිය – 2020 මැයි මස 19 දින උදෑසන 05.30 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලදි. මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අතිප්‍රචණ්ඩ සුළි කුණාටුව (“අම්ෆන්”) ඊයේ (18) දින ප.ව. 11.30 වන විට ත්‍රිකුණාමලය සිට කි.මී 900 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 14.9 ත් නැගෙනහිර දේශාංශ 86.5 ත් ආසන්නව බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගතව පවතී. …

Continue Reading