ජනපති අනුරට රුසියානු ජනපති පුටින්ගෙන් පුද්ගලික පණිවිඩයක්
-
Editor
-
October 1, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. මෙම හමුවේදී තානාපති එස්. ජගාරියන් මහතා පසුගියදා තේරී පත් වූ ජනාධිපති දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පිරිනැමූ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගෙන් පුද්ගලික පණිවිඩයක් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය. ජනාධිපති අනුර කුමාර දිසානායක …
Continue Reading
ශිෂ්‍යත්ව විභාගය ගැන ජනපති අනුර ගත් දැඩි තීන්දුව
-
Editor
-
October 1, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සති දෙකක කාලයක් සඳහා අත්හිටුවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (01) දින නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් විරෝධතාවයක නිරතවු මව්පියන් පිරිසක් සමග ඊයේ (30) පැවති සාකච්ඡාවකින් පසුව බව ද …
Continue Reading
තැපැල් ඡන්දය ගැන විශේෂ නිවේදනයක්
-
Editor
-
October 1, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම අද (01) සිට ලබන 8 වැනිදා (ඔක්තෝබර් 08) දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. තැපැල් ඡන්ද පහසුකම් ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු වන අයදුම්පත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් සහ ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කරනු ලබන ස්ථානවලින් නොමිලේ ලබාගත හැකි බවයි මැතිවරණ කොමිෂම වැඩි දුරටත් සඳහන් කරන්නේ. ඒ අනුව, …
Continue Reading
පියයුරු පිළිකා ගැන මේ තොරතුරු ඔබ දැන සිටියා ද?
-
Editor
-
September 30, 2024
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
Heath
-
0 Comments
ජීවිත අවදානමක් සහිත බෝ නොවන රෝග අතර පිළිකාව ප්‍රධාන තැනක් ගනී. ඒ අතරින්, ලෝකයේත්, ශ්‍රී ලංකාවේත් කාන්තාවන් අතර බහුලව දක්නට ඇත්තේ පියයුරු පිළිකා ය. පියයුරු පිළිකාව හේතුවෙන් වසරකට ශ්‍රී ලංකාවේ කාන්තාවන් 1000කට ආසන්න සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වන අතර, මුල් අවධියේදී හඳුනා ගැනීමෙන් පියයුරු පිළිකා සම්පූර්ණයෙන් ම සුව කළ හැකි බව වෛද්‍ය මතය වේ. පියයුරු පිළිකා කාන්තාවන්ට ආවේණික රෝගයක් ලෙස බොහෝ …
Continue Reading
ශිෂ්‍යත්වය ගැන විභාග කොමසාරිස් ජනරාල්ගෙන් දැඩි ප්‍රකාශයක්
-
Editor
-
September 30, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත නොපැවැත්වීමේ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. අද (30) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව අවධාරණය කළේය. විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ට සාධාරණයක් ඉටුවන ආකාරයෙන් මතුව ඇති ප්‍රශ්න තුනට ලකුණු ලබාදීමට තීරණය කළ බවද ඔහු පැවසීය. මේ අතර, අත්හිටුවා ඇති විභාගයේ පිළිතුරු …
Continue Reading
ඉන්ධන මිල පහළ දමයි – නව මිල ගණන් මෙන්න
-
Editor
-
September 30, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 311කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ලංකා සුදු ඩීසල් …
Continue Reading
Google Chrome භාවිතා කරන්නන් සඳහා අධි-ආරක්ෂිත ඇඟවීම් නිකුත් කරයි
ඉන්දියානු පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම (Indian Computer Emergency Response Team – CERT-In), Google Chrome භාවිතා කරන්නන් සඳහා තීරණාත්මක ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. මෙම අනතුරු ඇඟවීම Google හි වෙබ් බ්‍රවුසරයේ සැලකිය යුතු දෝෂයක් උද්දීපනය කරයි. එය හැකර්වරුන්ට පරිශීලකයින්ගේ පුද්ගලික දත්ත වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසයි. අවදානම ස්මාර්ට් ෆෝන් සහ ලැප්ටොප් පරිඝණක වෙත බලපාන අතර, විභව වංචා (potential fraud) සහ …
Continue Reading
උද්ධමනයේ වාර්තාගත පහළ යාමක්
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව 2024 සැප්තැම්බර් මාසයේ උද්ධමනය පසුගිය අගෝස්තු මාසයේ වාර්තා වූ 0.5%ට සාපේක්ෂව -0.5% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (30) ප්‍රකාශ කළේය. අගෝස්තු මාසයේදී සියයට 0.8ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේදී සියයට -0.3 දක්වා අඩු වූ බව ද දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading
ගාලු ජයග්‍රහණයෙන් පසු WTC ශ්‍රේණිගත කිරීම්වල ප්‍රධාන වෙනසක්
-
Editor
-
September 30, 2024
-
ක්‍රීඩා, පුවත් සහ වාර්තා
-
sport
-
0 Comments
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව තරගාවලිය 2-0ක් ලෙස ජයගත් අතර ICC ලෝක ටෙස්ට් ශූරතා ශ්‍රේණිගත කිරීම්වල තම ස්ථානය තවදුරටත් තහවුරු කර ගත්තේය. ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයේ රැඳී සිටියද, ඔවුන් මේ වන විට ඔවුන්ගේ ලකුණු ප්‍රතිශතය 55.55% දක්වා වැඩිදියුණු කර ඇත. අනෙක් අතට, …
Continue Reading
ජනපති රනිල්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ වාහන 107ක් ගත් අයගේ ලැයිස්තුව මෙන්න
-
Editor
-
September 30, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පරිශ්‍රයේ ගාල් කර ඇති වාහන පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (30) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එහි සඳහන්ව ඇත්තේ, නව ජනාධිපතිවරයා පත්වීමත් සමග පසුගිය දින කිහිපය තුළ සිදුකළ දැනුම්දීම පරිදී ජනාධිපති කාර්යාලය වෙත භාරදුන් රථ වාහන 107ක් මේ වන විට ජනාධිපති කාර්යාලයෙන් පිටත පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව ගාල්කර ඇති බවය. එසේම …
Continue Reading