- Saturday
- March 22nd, 2025

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර මවුන්ට් මන්ගනුයිහිදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 45 ක ජයක් අත්කරගත් සත්කාරක නවසීලන්ත කණ්ඩායම තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිියදීම තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට සමත්විය. පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20...

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නොවැම්ඊබර්යේ 10 වැනිදා දෙවැනි විස්සයි20 තරගයෙන් නවසීලන්තය ලකුණු 5ක තියුණු ජයක් හිමිකර ගැනීමත් සමඟ තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස සම මට්ටමින් අවසන් විය. තරගයේ කාසියේ වාසිය...

https://youtu.be/OcdnzFE_4g0 ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ලා දෙපළ වූ මෙන්ඩිස් සහ පෙරේරා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 106 ක නොබිඳිණු කඩුලු සම්බන්ධතාව ප්‍රධාන කොට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් කඩුලු...

T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව අද (ඔක්:09 වැනිදා) පැවති තරගය ලකුණු 82කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී ද පන්දු යැවීම, පන්දු රැකීම සහ පන්දුවට පහරදීම යන තුන් ඉරියව්වෙන් ම...

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව තරගාවලිය 2-0ක් ලෙස ජයගත් අතර ICC ලෝක ටෙස්ට් ශූරතා ශ්‍රේණිගත කිරීම්වල තම ස්ථානය තවදුරටත් තහවුරු කර ගත්තේය....

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී තවත් සුවිශේෂී ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් තැබීමට කමිඳු මෙන්ඩිස් සමත් විය. ඒ අඩුම ඉනිම ගණනකදී ටෙස්ට් ලකුණු 1000ක් වාර්තා කළ ක්‍රීඩකයින් අතර තෙවැනි...

ක්‍රිකට් ඕස්ට්‍රේලියානු (Cricket Australia -CA) ආයතනයේ ආචාරධර්ම පද්ධතිය බරපතෙළ ලෙස උල්ලංඝනය කිරීම හේතුවෙන් හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක දුලිප් සමරවීරට වසර 20ක තහනමක් පනවා තිබේ. සමරවීරට CA හෝ WBBL හෝ BBL කණ්ඩායම් ඇතුළුව ප්‍රාන්ත හෝ ප්‍රදේශීය සංගමයක් තුළ කිසිදු තනතුරක්...