ශිෂ්‍යත්ව විභාගය ගැන ජනපති අනුර ගත් දැඩි තීන්දුව

Spread the love

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සති දෙකක කාලයක් සඳහා අත්හිටුවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (01) දින නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් විරෝධතාවයක නිරතවු මව්පියන් පිරිසක් සමග ඊයේ (30) පැවති සාකච්ඡාවකින් පසුව බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

Tags: