යුද හමුදා පොදු සමා කාලය ලබන 15දා දක්වා

ශ්‍රී ලංකා යුද හමුදාවේ 68වන සංවත්සරයට සමාඟාමී ව 23දා සිට ලබන මස 15දා දක්වා පොදු සමා කාලයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කර ඇත. ඒ අනුව පළමු දින දෙක තුළ දී එනම් 23 සහ 24දිනවලදී යුද හමුදා සාමාජිකයින් 1131ක් නැවත සේවයට වාර්තා කර ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න මහතා පැවසීය. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා …

Continue Reading

රටම කතාවෙන සෙනසුරු මාරුවෙන් ඔබට සිදුවෙන දේ මෙන්න.

ජ්‍යොතිෂය ගැන උනන්දුවක් දක්වන සෑමදෙනාම වර්ෂ 2017 ඔක්තෝම්බර් මාසේ 26 වන බ්‍රහස්පතින්දා දින සවස 3 පසුවී විනාඩි 31 සෙනසුරු ග්‍රහයා ධනු රාශියට පිවිසීම ගැනත්, එම රාශියේ සෙනසුරු ග්‍රහයා තමාට කුමන බලපෑමක් කරාවිද යනු ඒ බලපාන අගුණ සඳහා කළයුතු වත්පිළිවෙත් ඔබට ඉතාම පහසුවෙන් කරගැනීමට හැකිවන ලෙස මේ මගින් ඉදිරිපත් කරන අතර සමහර ජන්මීන්ට සෙනසුරුග් ඒරාෂ්ඨක අපලය මගින් කිසිම කරදරයක් නොවීම ද …

Continue Reading

ජිවිතයට සතුට ගෙනෙන අයින්ස්ටයින්ගේ උපදේශ ඉහල ලංසුවකට අලෙවි වෙයි.

ලෝක පූජිත භෞතික විද්‍යාඥයෙකු වූ ඇල්බට් අයින්ස්ටයින් විසින් ලියන ලද සතුටින් ජීවත් වීමේ උපදේශයක් අඩංගු සටහනක් ජෙරුසෙලමේ පැවති වෙන්දේසියක දී ඩොලර් මිලියන 1.56 මුදලකට අලෙවි විය. 1922 වසරේ ටෝකියෝ නුවර දී තමන් වෙත පැමිණි පණිවුඩකරුවෙකුට සන්තෝසම් මුදලක් වෙනුවට අයින්ස්ටයින් ලබා දී ඇත්තේ ඉහත කී කෙටි සටහනයි. ඒ වන විට තමන් භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනා ගෙන ඇති බව …

Continue Reading

නව තාක්ෂණයෙන් ස්මාර්ට් හැඳුනුම්පත අද සිට

පැරණි ජාතික හැඳුනුම්පත වෙනුවට එම දත්ත ඇතුලත් ස්මාර්ට් කාඩ් පතක් නිකුත් කිරිම අද (27) සිට ක‍්‍රියාත්මක බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් වියානි ගුණතිලක පැවසුවේ අද සිට නිකුත් කෙරෙන නව හැඳුනුම්පතේ දත්ත යන්ත‍්‍රානුසාරයෙන් කියවිය හැකි අයුරින් නිර්මාණය කර ඇති බවයි. කෙසේවෙතත් සැළසුම් කර ඇති විද්‍යුත් ජාතික හැඳුනුම්පත හඳුන්වාදෙන තුරු පමණක් මෙම නව  හැඳුනුම්පත නිකුත් කෙරෙන බවද  පුද්ගලයන් …

Continue Reading

රටම බලාගෙන සිටින සයිටම් ගැන රජයේ තීරණය සිකුරාදා

අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව තිබූ මාළඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය සම්බන්ධ රජයේ තීරණය ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා කියයි. මෙහිදී සයිටම් ආයතනය රජයේ වෛද්‍ය පීඨයක් බවට පත් කිරීමට වඩා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතිගත වෛද්‍ය විද්‍යාලයක් ලෙස යළි ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වන ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

Continue Reading

දහදිය වෙනුවට සිරුරෙන් ලේ ගලන අමුතු තරුණියක්

දහදිය වෙනුවට සිරුරෙන් රුධිරය වෑස්සෙන 21 ක් හැවිරිදි තරුණියක ගැන ඉතාලියේ ෆ්ලොරෙන්ස් නුවරින් වාර්තා වෙයි. දහදිය වෙනුවට, මෙම තරුණියගේ සිරුරින් ලේ පිටවීමට පටන් ගෙන ඇත්තේ මීට අවුරුදු තුනකට පමණ පෙර සිට යැයි ෆ්ලොරෙන්ස් විශ්ව විද්‍යාලයේ, කායික වෛද්‍යවරු කියති. දහදිය වෙනුවට රුධිරය පිටවීමට හේතුව තවමත් අනාවරණය කර ගැනීමට හැකි වී නැති බව ද ඉතාලි වෛද්‍යවරු වැඩි දුරටත් කියා සිටිති. දහදිය වෑස්සෙන්නේ …

Continue Reading

සීමා එපා.. සෆාරි ජීප් රථ හිමියන්ගේ විරෝධතාව නිසා යාල සෆාරි නවතී!

යාල ජාතික වනෝද්‍යානයට දිනකට පිවිසිය හැකි සෆාරි ජීප් රථ  ප්‍රමාණය සීමාකිරීමට එරෙහිව යාල සෆාරි ජීප් රථ හිමියන් පසුගිය 23 වනදා සිට ආරම්භ කළ විරෝධතාවය ස්ථිර විසදුමක් ලැබෙන තෙක් ක්‍රියාත්මක කරනබව යාල සෆාරි  ජීප් රථ සංගම් පවසා සිටිනවා. සෆාරි ජීප් රථ හිමියන් 23 දින සිට ක්‍රියාත්මක කර ඇති මෙම විරෝධතාවය නිසා යාල තුලට සෆාරි ජීප් රථ මගින් ඇතුල් වීමට අපේක්ෂාවෙන් පැමිණෙන දෙස් …

Continue Reading