ලංකාව පිළිකා අවදානම් කලාපයට.. මෙරට ලක්‍ෂයකින් 22.2 කට පියයුරු පිළිකා.
මෙරට කාන්තා ජනගහනයෙන් ලක්‍ෂයකට 22.2 දෙනකු පියයුරු පිළිකාවෙන් පෙළෙන බව අනාවරණය වී ඇතැයි ජාතික පිළිකා මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය නයනා ද අල්විස් මහත්මිය පවසන්නීය. දැනට මාසිකව මෙරටින් පියයුරු පිළිකාවට ලක්‌වූ කාන්තාවන් 6-7 ක් අතර සංඛ්‍යාවක් හඳුනා ගන්නා බව පැවසූ වෛද්‍ය අල්විස් මහත්මිය මෙරට වැඩිහිටි ජනගහනය දැනට වැඩි වෙමින් පැවතීම හේතුවෙන් එයද ඉදිරියේදී මෙරට පියයුරු පිළිකාවන්ට ගොදුරු වන කාන්තාවන්ගේ සංඛ්‍යාව ඉහළ …
Continue Reading
විනය කඩකල ඩුලිප් විජේසේකරත් තනතුරින් ඉවතට.
තැපැල් නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර මහතා එම ධුරයෙන් ඉවත් කළ බව ජනපති ලේකම් කාර්යාලය කියයි. ඔහු ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම නියෝජනය කරයි. මේ සඳහා වන ලිපියට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙයි.
Continue Reading
දෙවෙනි 20-20 තරගයෙන් ලංකාව පරදා පාකිස්ථානයට කඩුළු දෙකක ජයක්
-
Editor
-
October 28, 2017
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලූ 2ක ජයක් ලැබීමට පකිස්ථාන කණ්ඩායම අද (28) අලූයම සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 9ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 124ක් පමණයි.
Continue Reading
ඔය මිනිහත් එක්ක මගේ කිසිම සම්බන්ධයක් නෑ – එජාප මන්ත්‍රී ගැන ඇමති ජෝන් කියපු කතාව
-
Editor
-
October 27, 2017
-
දේශපාලන
-
featured
-
0 Comments
පසුගියදා දිවුලපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අවි ආයුධ රැගත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක් සිදුවූ අතර සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්දීර් රොද්‍රිගූ සහ පිරිසක් අත්අඩංගුවටද පත් වූවා. මන්ත්‍රීවරයා ඇතුලු මෙම පිරිස ප‍්‍රදේශයේ නිධානයක් කැඩීමට සූදානම් වන්නේ යයි ලද තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් මෙම වැටලීම සිදුකර තිබූ අතර පොලීසිය එම ස්ථානයට ගිය …
Continue Reading
‘‘ගහන්න එපා…පේන්න හරි එන්න..‘‘ – ක්‍රිකට් ලොක්කෝ ක්‍රිඩකයෝ ඉදිරියේ දණින් වැටේ
-
Editor
-
October 27, 2017
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර මේ දිනවල පැවැත්වෙන විස්සයි 20 තරඟාවලියේ එක් තරඟයක් පාකිස්ථානයේ පැවැත්වීම පිළිබඳ පසුගිය කාලය පුරාම සංවාදයට බඳුන් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් සියල්ලන් පාහේ මෙම තරඟයට එක්වීම ප්‍රතික්ෂේප කළේ පාකිස්ථානයේ ඇති ආරක්ෂක තත්වය පිළිබඳ සැක පහළ කරමින්. පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යොවුන් කන්ඩායමක් මෙම තරඟාවලියට සහභාගී කරවීමට තීරණය කළේ තිසර පෙරේරාට නායකත්වයේ වගකීම …
Continue Reading
නළු දසුන් සමුගෙන මාසයයි. නිලි ශලනි හඩා වැලපෙයි.
-
Editor
-
October 27, 2017
-
විශේෂාංග
-
featured
-
0 Comments
ජනප්‍රිය යොවුන් නළුවෙකු වූ දසුන් නිෂාන් සියදිවි හානිකර ගැනීම බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ සිදුවීමක් වුණා.පසුගිය සැප්තැම්බර් මස 25 වනදා පන්නිපිටිය ප්‍රද්ශයේ බෝඩිම් කාමරයක් තුළදී ගෙල වැලලාගනිමින් ඔහු මියගොස් තිබුණා. ඔහු මෙසේ සියදිවි හානිකර ගැනීමට ප්‍රේම සම්බන්ධතාවක් හේතුවී තිබූ අතර ජනප්‍රිය නිළි ශලනි තාරකාගේ නමද ඊට ඈඳී තිබුණා. කෙසේ වෙතත් දසුන් මියගොස් මසක් සම්පූර්ණ වන තැන ශලනි ඇගේ ෆේස්බුක් ගිණුමේ …
Continue Reading
පුංචි ඡන්දයට අදාල ගැසට් නිවේදනය බදාදා එන ලකුණු
-
Editor
-
October 27, 2017
-
දේශපාලන
-
featured
-
0 Comments
පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සභික සංඛ්‍යාව දැක්වෙන ගැසට් නිවේදනය ලබන බදාදා (01)දා ප‍්‍රකාශයට පත් කරන බව විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තෆා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ එම අමාත්‍යංශයේ අද (27) පැවවුණ මාධ්‍ය හමුවකදියි. පළාත්පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට හැකියාව ලැබෙනුයේ මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුවය.
Continue Reading
දැවැන්ත පරාජයන් අස්සේ ලිංගික සැප හොයන්න ගිය මාධ්‍යවේදියා ගැන මණ්ඩලය කියන කතාව
පාකිස්තානු මාධ්‍යවේදිනී මුනාසා ජිලානි හට ලිංගික බලපෑම් එල්ල කළ මාධ්‍යවේදීයා ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහය මත ක්‍රියාත්මක ද පපරේ (thepapare) වෙබ් අඩවියේ ඡායාරූප ශිල්පියකි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිදහස් ජායාරූප ශිල්පියකු ලෙස කලක සිට ඡායාරූප ලබාදුන් අයකු බව පැවසෙන අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය වෙබ් අඩවියේ හා ෆේස්බුක් ගිනුමේ පලකර ඇති ද පපරේ (thepapare) වෙබ් …
Continue Reading
කිර්ගිස්තානයේ අප්‍රකට ප්‍රදේශයකින් දුර්ලභ බුදුපිළිමයක් මතුවෙයි
-
Editor
-
October 27, 2017
-
විදේශීය, විශේෂාංග
-
featured
-
0 Comments
කිර්ගිස්තානයේ බිෂ්කෙක් අගනුවරින් කී.මී. 35ක් දුරින් පිහිටි ක්‍රස්නයා රෙච්කාහි කඳුකරයේ කරන ලද කැණීමකදී මීටර් 1.5ක් උස විශාල බුද්ධ ප්‍රතිමාවක් සොයා ගැනීමට කිර්ගීස් විද්‍යා ආයතනයේ පුරාවිද්‍යාඥයෝ කණ්ඩායමක් සමත් වූහ. එම භූමි ප්‍රදේශයෙහි බෞද්ධ ආශ්‍රම සංකීර්ණයක් මිහිදන්ව ඇතැයි විශ්වාස කළ මෙම පුරාවිද්‍යාඥයෝ සාන්ත පීටර්ස්බර්ග්හි රුසියානු පූජකාශ්‍රම කෞතුකාගාරයේ සගයන් පිරිසක්ද සමඟ එක්ව බිම්කඩ කීපයකම කැණීම් කළහ. මෙම ප්‍රතිමාවේ උස මිනිසුන් දෙදෙනකුගේ උසට සමාන …
Continue Reading
දුප්පත්කම දුරලන ජනපති මෙහෙයුම – ග්‍රාමශක්ති වැඩසටහනට ඉහල ජනතා ප්‍රසාදයක්..
පසුගිය 20 වනදා සුගතදාස ක්‍රිඩාංගණයේදි ජනගත කළ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය පිළිබදව මේ වනවිට ජනතාව අතර ඉතා විශාල උනන්දුවක් ඇති බව අපට වාර්තා වේ. දිවයින පුරා ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලට ග්‍රාමශක්ති ව්‍යාපාරය සමග සම්බන්ධවීමට රුචිකත්වයක් දක්වන විශාල පිරිසක් මේ වනවිටත් අවශ්‍ය උපදෙස් ලබාගැනිම සදහා පැමිණ ඇති බව අප වාර්තාකරුවන් පැවසීය. දුප්පත්කම දුරලීමේ ජනපති මෙහෙයුමේ ප්‍රධානතම අංගයක් වන ග්‍රාමශක්ති ව්‍යාපාරයේ ගමන් …
Continue Reading