ඉන්දීය ගොවීන් ලෝකයට කියා දෙන පාඩම

2020 සැප්තැම්බර් මස, අගමැති නරේන්ද්‍ර මෝඩිගේ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව, ඉන්දියාවේ කෘෂිකර්මය පිළිබඳ පනත් තුනක් පාර්ලිමේන්තුවේ අනුමත කළේය. ඒ පනත් තුන පහත සඳහන් වේ. ගොවි නිෂ්පාදන අලෙවි කිරිම සහ වාණිජකරණය (දිරිගැන්වීම සහ පහසුකරණය) පනත 2020. මිල සහතික කිරිම සහ ගොවිපළ සේවා පිළිබඳ ගොවි ගිවිසුම් (බලසතුකරණය සහ ආරක්ෂාව) පනත 2020. අත්‍යවශ්‍ය භාණ්ඩ (සංශෝධනය) පනත 2020. මේ අතරින් පළමු පනත කිසිම බද්දක් …

Continue Reading

උපත් අබාධ සත්කාරය සහ වැළක්වීම පිළිබඳ ‘කොළඹ ප්‍රකාශනය’ නිකුත් කෙරේ

ලෝක උපත් අබාධ දිනය අද (03) දිනට යෙදී තිබුණා. මේ ලිපිය ඒ වෙනුවෙනි. ලෝකය පුරා මිලියන 8ක් පමණ පුද්ගලයින් උපත් ආබාධ නිසා පීඩා විඳින අතර බිළිඳු මරණ වලින් 11% කට ද, කුස තුළ මියයන දරුවන්ගෙන් 10% කට ද හේතු වේ. මෙම දරුවන්ගෙන් 90% කටත් වඩා සිටිනුයේ අඩු සහ මධ්‍යම ආදායම් රටවලය.  සෑම දිනකම ශ්‍රී ලංකාවේ උපත් අබාධ සහිත දරුවන් 16ක් …

Continue Reading

ජනාධිපතිවරයා තරුණ තරුණියන්ගේ පරිසරයට තිබුණ ආදරයට බූට් එක තියලා

”පහුගිය කාලේ බිත්තිවල චිත්‍ර ඇඳපු, පැළ සිටවපු, පරිසරයට ආදරය කරපු තරුණ තරුණියන්ගේ ආදරය සර් කොල්ල කෑවා‘‘ යැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සඳහන් කරයි. ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ අද (01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි. මෙහිදී වත්මන් පරිසර විනාශය ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ එරංග ගුණසේකර මහතා, “පහුගිය …

Continue Reading

බටහිර ඉන්දිය කොදෙව් අභියෝග ගැන දිමුත් කියන කතාව

ආබාධයක් හේතුවෙන් එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණු ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න පූර්ණ සුවය ලබමින් බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා එක්වී සිටියි. ඉදිරි තරග සංචාරය පිළිබඳව අදහස් දක්වා සිටින ටෙස්ට් සහ එක්දින නායකයා බටහිර ඉන්දීය කොදෙව් වල ක්‍රීඩා කිරීමේදී අත්දැකීම් නොමැති වුවත් තරගාවලියේදී හොඳිල් ලකුණු රැස් කිරීමට තමන්ට හැකියාව පවතින බව විශ්වාස කරන …

Continue Reading

ශිෂ්‍ය සංඛ්‍යාව අඩු පාසල් ගැන COPA හෙළි දරව්ව සහ නව නියෝග

ශිෂ්‍ය සංඛ්‍යාව සාපේක්ෂ වශයෙන් අවම  වූ රජයේ පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ සැලැස්මක් මාස 04 ඇතුළත සකසන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්‍ය කපිල පෙරේරා මහතාට දැනුම් දුන්නේය. ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට අඩු පාසල් 5161 ක් මෙරට තුළ පවතින අතර, එම පාසල් රැසක ගුණාත්මකභාවය පිළිබඳ ගැටළු රැසක් මතුව ඇති බවත්, ඒම තත්ත්වය පිළිබඳව සොයා බැලීමට අධ්‍යනයක් …

Continue Reading

අතහැරදමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් ‘නැවත ආරම්භ කිරීමට’ අගමැතිගෙන් උපදෙස්

පසුගිය ආණ්ඩු සමයේ අත්හැර දමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට මුදල් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) දින පෙරවරුවේ උපදෙස් දුන්නේය‍. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ව්‍යාපෘති ගැටලු පිළිබඳව  මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව …

Continue Reading

ට්‍රප්ම්ප් හිර කරන මෙහෙයුම තවත් වටයකින් අලුත් වෙයි

හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මුල්‍ය කටයුතු සහ ඔහුගේ පවුලේ ව්‍යාපාර පිළිබඳව ආරම්භ වන අපරාධ පරීක්ෂණය වැඩි කතාබහට ලක් විය. තමන්ගේ බදු වාර්තා සහ අනෙකුත් මූල්‍ය වාර්තා නිව්යෝර්ක් නුවර නීති බලධාරීන්ට භාරදෙන ලෙසට එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය සඳුදා (පෙබරවාරි 22) නියෝග කළේය. තමන්ගේ වාර්තා නීති බලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වීම වලක්වාගැනීම සඳහා මාස කීපයක් තිස්සේ උත්සාහයක නියැලුණු ට්‍රම්ප් මෙම නියෝගයෙන් පසුබෑමකට ලක්වී තිබේ. …

Continue Reading

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව ‘අගරදගුරු හිමිපාණන්ට’

ජනාධිපතිවරයා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වේ. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (01) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ දී උන්වහන්සේ වෙත වාර්තාව පිළිගන්වනු ලැබීය.

Continue Reading

කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ දේශීය ඇගළුම් නිෂ්පාදන අමාත්‍යාංශවලට නව ලේකම්වරුන්

කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරු පත් කෙරෙති. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම්  පී.බී. ජයසුන්දර මහතා අතින් පත්වීම් ලිපි භාර ගත්හ.

Continue Reading

සෞඛ්‍ය සේවයේ අනාගතය තීන්දු කරමින් අගමැති දුන් නියෝගය

සෞඛ්‍ය විෂය මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක සංවෘත සේවාවක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) දින පස්වරුවේ දැනුම් දුන්නේය. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාව අතරතුර එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කළ ඉල්ලීමට අග්‍රාමාත්‍යවරයා මෙලෙස එකඟත්වය පළ කළේය. සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් හමුවේ පවතින ගැටලු හා එම ගැටලු විසඳා …

Continue Reading