අධික තරබාරු පුද්ගලයින්ට Covid-19 මාරාන්තිකයි

අධික තරබාරුව කොවිඩ් – 19 වසංගතයෙන් මිය යෑමේ වැඩි අවධානමකට හේතුවන් බව ලෝක ස්ථුලතා සම්මේලනය විසින් නිකුත් කළ නවතම අධ්‍යයන වාර්තාවක සදහන් වෙ.   එම වාර්තාවේ සදහන් වන ආකාරයට අධික ස්ථුලභාවයෙන් පෙළෙන ජනතාව සහිත රටවල කොරෝනා වසංගතයෙන් මිය ගිය 90%ක්ම අධික තරබාරු පුද්ගලයින් වන අතර මේ වන විට වාර්තා ගත කොවිඩ් මරණ ලක්ෂ 25න් මරණ ලක්ෂ 22ක්ම අධික තරබාරු / ස්ඨුලභාවය …

Continue Reading

මේ වසර අවසන් වන විට මුළු රටටම විදුලිය ලබා දෙන බව අගමැති කියයි

මේ වසර අවසන්වන විට මෙරට විදුලිය ලබා දීමේ වැඩ පිළිවෙල සියයට සියයකින් අවසන් කිරීමට බලාපෙරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05)  පෙරවරුවේ පැවසීය. කෙරවළපිටියේ ඉඳිවන ලංකාවේ පළමු ස්වභාවික ද්‍රව වායු (LNG) විදුලි බලාගාරය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 350ක් එක්වන මෙම විදුලි බලාගාරයේ පළමු අදියරේ කටයුතු මාස 21ක් තුළ …

Continue Reading

කොන්ක්‍රීට් වනාන්තරයක් ගොවිබිමක් කරන්නේ කෙසේද ? – ජාත්‍යන්තර අත්දැකීම්

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය දළ දේශීය නිෂ්පාදිතයට ලබා දෙන දායකත්වය 7% (2020දී) පමණ වන නමුත් ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව අනුව ‘කෘෂිකර්මාන්තය‘ යනු පුළුල් අංශයක්. ඒ තුළ ධීවර කර්මාන්තය, වැවිලි කර්මාන්තය, අපනයන බෝග වගාව, පශු සම්පත්, වනජ පමණක් නොව පතල් හා කැනීම් පවා තිබෙනවා. ඒ අනුව ලංකාවේ ප්‍රමුඛ වගාව වන (ලංකාව කෘෂිකාර්මික රටක් බවට සහතික කරන) වී වගාව දළ දේශීය …

Continue Reading

සිංහරාජ අඩවිය වටා මහා වනාන්තර කොල්ලයක්

පසුගිය වසරේ ජනාධිපතිවරයාගේ නියෝග මත ලංකාගම මාර්ගයෙන් ආරම්භ කළ සිංහරාජ අඩවියේ නීති විරෝධී හානිකර සංවර්ධන කටයුතු හා වනාන්තර එළි කිරීම් අද වන විට සිංහරාජ අඩවිය වටා ම සිදු කෙරෙමින් පවතී. මේ වනවිට ගොඩකවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 231 සී රක්වාන දකුණ ග‍්‍රාම නිලධාරී වසමේ පන්නිල වනාන්තරයේ රොස්මේරිය කොටසේ ස්ථාන හතරක අක්කර 85 ක් පමණ වන වනාන්තර එළිපෙහෙළි කර ගිනි තැබීම …

Continue Reading

ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගයමින් ‘ගුවන් හමුදාවේ බලඝණ දෙකකට’ ජනාධිපති වර්ණ

ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගයමින් ගුවන් හමුදාවේ බලඝණ දෙකකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාජනාධිපති වර්ණ ප්‍රදානය කරයි. දශක හතක කාලයක් මව්බිමේ සාමය උදෙසා ජීවිත පුද කළ සහ කැපවීමෙන් ක්‍රියාකළ ගුවන් විරුවන්ට ජාතියේ ගෞරවය පිරිනමන බව ජනාධිපතිවරයා කියා සිටී. ජාතියේ සුරක්ෂිතභාවය අඛණ්ඩව රැක ගැනීම ගුවන් හමුදාව ඇතුළු සන්නද්ධ සේවාවන්හි මූලික වගකීම බව රාජපක්ෂ මහතා සඳහන් කරයි. ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ අද …

Continue Reading

ආදායම් බදු දෙපාර්තමේන්තුව නැවතත් COPA හමුවට

බදු සහ දඩමුදල්  රැස්කිරීමේ ප්‍රගතිය විමර්ශනය සදහා ආදායම් බදු දෙපාර්තමේන්තුව නැවතත් මාර්තු 10 වන දින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) හමුවට කැදවා තිබේ. පසුගිය ජනවාරි 06 වන දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී  විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී ජනමාධ්‍ය මඟින් මහජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවත් එලෙස බඳු නොගෙවන ආයතනවල ලේඛනය මාස 02 …

Continue Reading

ඉන්දීය ගොවි උද්ඝෝෂණ ආණ්ඩුවට රිදෙන තැනටම බැටදීමට සැරසෙයි !

කෘෂිකර්මික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් යැයි කියමින් ඉන්දීය භාරතීය ජනතා පක්ෂ රජය විසින් ඉදිරිපත් කළ පනත් ඉවත්කර ගන්නා ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරය තවත් අලුත් පියවරක් වෙත ගමන් කර තිබෙනවා. ඒ ඉදිරි මාස කිහිපය තුළ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට එරෙහිව උද්ඝෝෂණය කිරීමට තීරණය කිරීමයි. ඉන්දීය ගොවි උද්ඝෝෂණවලට නායකත්වය දෙන ‘සමියුක්ට් කිසාන් මෝර්චා‘ (එස්කේඑම්) මහා මණ්ඩලය …

Continue Reading

ශ්‍රී ලංකාවේ එන්නත්කරණයට එක්වීමට ‘තවත් එන්නත් රැසක් පෝලිමේ’

ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික්-වී’ එන්නත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ මණ්ඩලය විසින් අනුමත කරන ලද බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන අද (මාර්තු 4) පැවසීය. ඉන්දියාවේ සීරම් ආයතනය නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා ‘කොවිෂීල්ඩ්’ එන්නත මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කරනු ලැබ ඇති අතර එම ආයතනයෙන් එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී …

Continue Reading

දිනකට ‘කාමුක සිතිවිලි’ පහළ වන වාර ගණන කීයද?

ඇතැම් සමීක්ෂණ වාර්තා සඳහන් කරන්නේ සෑම තත්පර හතකට වරක් පිරිමින්ට ලිංගික කාර්යය පිලිබඳ සිතිවිල්ලක් පහළ වන බවයි. මේ පිළිබඳව හුදෙක් විමතියට පත් වනවාට වඩා එහි සත්‍ය අසත්‍ය භාවය පිළිබඳව සොයා බැලීමක් කිරීම කාලීන විය හැක. අප ඉහත කී සංඛ්‍යාලේඛන විශ්වාස කරන්නේ නම් තත්පර හතකට වරක් යනු පැයකට එවැනි සිතුවිලි පහළ වන වාර ගණන 514 කි. මේ අනුව අප අවදියෙන් සිටින …

Continue Reading

කාන්තාවන්ට ‘ඔසප් නැවතීම’ දැනෙන්නේ කෙසේ ද?

ඕනෑ ම කාන්තාවක සිය තරුණ විය ඉක්මවා යද්දී මුහුණ දීමට සිදුවන පොදු ශාරීරික තත්ත්වයක් වුවද, එකිනෙකාට දැනෙන සංකුලතා විවිධය. “අවුරුදු 50 ලබන කාලයේ දී මට නිතර තද ඔලුවේ කැක්කුමක් එන්න ගත්තා. ඒ වගේම මගේ හිත එක දෙයකට යොමු කරළා තියාගන්න බැරි වුණා. හැමවෙලාවෙම මුත්‍රා පිට කිරීමට අවශ්‍ය ගතියකුත් තිබුණා,” පිළියන්දල පදිංචි කාන්ති ජයවර්ධන සිය අත්දැකීම පැහැදිලි කරන අතරේ එසේ පැවසුවාය. …

Continue Reading