ගොවි බිමටම ගොස් වී මිලදී ගැනීමේ ‘ජාතික ක‍්‍රියාන්විතය’ ඇරඹෙයි

රජයට  වී සංචිතයක් පවත්වා ගැනීමට තරඟකාරි මිලට වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතය තවත් ශක්තිමත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව 2021 මාර්තු 08 වන දා සිට 2021 අප්‍රේල් 7වන දා දක්වා මසක් තුළ වී මෙට්‍රික්ටොන් ලක්ෂ දෙකක් ගොවිබිමටම ගොස් මිලදී ගන්නා ලෙස අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. අනුරාධපුරය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, හම්බන්තොට, කුරුණෑගල …

Continue Reading

අකිලගේ කඩුළු ත්‍රිත්වය වතුරේ ! ශ්‍රී ලංකාවට යළි අපකීර්තිමත් පරාජයක්

විස්සයි-20 අන්තර්ජාතික තරගවලදී පන්දුවාරයකට හයේ පහර 6 ක් එල්ල කරන ලද ලොව තෙවැනි පිතිකරුවා බවට පත්වුණු කිරන් පොලාර්ඩ්ගේ සුවිශේෂී ඉනිම හේතුවෙන් තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව අද (04 දා) අළුයම අවසන් වුණු පළමු තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. ඒසමඟම තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරකයින්ට අවස්ථාව උදාවිය. ඇන්ටිගුවාහි පැවැති මෙම තරගයේදී ලකුණු …

Continue Reading

Covid එන්නත්කරණය ගැන බරපතළ විවේචන: හෙදියක් හෙළිකළ තිත්ත ඇත්ත

මම හෙදියක්, VIP වැක්සීන් සෙන්ටර් එකක වැඩ කරනවා. මට ඇත්තටම මහා කලකිරීමක් තියෙන්නේ මේ වැඩපිළිවෙල ගැන. අපේ පවුලේ වයසක අම්මට, තාත්තට තියා කිසි කෙනෙකුට එන්නත ලැබුණේ නැහැ. නමුත් VIP සෙන්ටර් එකට දේශපාලඥයන්, ඒ අයගේ නෑයෝ, යාළුවෝ සහ ප්‍රභූන් කියන අය ඔක්කොම ඇවිත් එන්නත විදගෙන යනවා. ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන එන්නත් කිරීමේ වැඩසටහන ‘සැලැස්මකට’ අනුව ක්‍රියාත්මක නොවන්නේයැයි විවිධ පාර්ශව වෙතින් තවදුරටත් …

Continue Reading

පාස්කු ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිසමේ සභා වාර්තාව ලබන 10 වැනිදා විවාදයට

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය  පිළිබඳ සොයා බැලූ  ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳව විවාදය ලබන මාර්තු 10 වැනි දින බදාදා ආරම්භ කිරීමට  ගරු කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. ඒ අනුව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, රජය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට එම …

Continue Reading

‘ජයසූරියට කොවිඞ් එන්නත දුන්න’ අමාත්‍යාංශ ලේකම් තනතුරින් පහ කරයි

ප්‍රාථමික සෞඛ්‍ය වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අමල් හර්ෂ ද සිල්වා මහතා ඊයේ (3) සිට එම තනතුරින් ඉවත් කර එම තනතුරට සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය පත්කර ඇත. ලේකම්වරයා මේ ආකාරයෙන් හදිසියේ ඉවත් කිරීමට හේතු වශයෙන් සඳහන් වන්නේ සනත් ජයසූරියට කොරෝනා එන්නත ලබා දීම බවයි වාර්තා වන්නේ. ඊයේ (03) මාධ්‍ය හමුවකදී ද මේ සිදුවීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල …

Continue Reading

රාජ්‍ය ආයතනවල ජනතා සේවාවන් කාර්යක්ෂම කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

අන්තර් ආයතනික ගැටලු නිරාකරණය කර ගනිමින් රාජ්‍ය ආයතන ඔස්සේ ක්‍රියාත්මක ජනතා සේවාවන් කාර්යක්ෂම කරන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (03) දින උපදෙස් දුන්නේය. බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති අමාත්‍යංශ නිලධාරින්ගේ හමුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ප්‍රමාදවෙමින් පැවති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව මෙහි දී අග්‍රාමාත්‍යතුමා අවධානය යොමු කළේය. ඇතැම් ව්‍යාපෘති ප්‍රමාදවීමට හේතුවී ඇත්තේ …

Continue Reading

ප්ලාස්ටික් ආනයනය – භාවිතය පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදී සාකච්ඡාවට

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආනයනය, භාවිතය සහ පසු භාවිතය  කළමනාකරණය පිළිබඳ පාරිසරික විගණන වාර්තාව ලබන මාර් තු 09 දා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී සාකච්ඡාවට ලක් කිරීමට නියමිතව ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර් ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව මාර් තු මාසයේදීත් අප්‍රේල් මාසයේදීත් රාජ්‍ය ආයතන 08ක් කමිටුව හමුවට කැඳවා තිබේ. මාර් තු 23 වන දින ලංකා මිනරල් …

Continue Reading

ගුවන් යානා සංදර්ශනය ඇරඹේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ  ගුවන් යානා සංදර්ශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාෙග් ප්‍රධානත්වයෙන් අද (03) පස්වරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේ දී ආරම්භ කෙරිණ. ගුවන් සංදර්ශනයට ඉන්දියානු ගුවන් හමුදාවට අයත් සාරංග්, සූර්යකිරන් සහ තේජාස් ගුවන් කණ්ඩායම් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා එක් කර තිබේ. මාර්තු 04 සහ 05 යන දිනවල ප.ව 5.00 සිට …

Continue Reading

WHO පරිත්‍යාග කරන පළමු එන්නත් තොගය මාර්තු 07 ලංකාවට

කොවිඩ් මර්දනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදෙන 20%ක කොවැක්ස් පහසුකම යටතේ ලබාදීමට නියමිත එන්නත් තොගයෙහි පලමු කොටස වූ 264000ක එන්නත් ප්‍රමාණයක් මාර්තු 7 දින ලංකාවට ලැබීමට නියමිත බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය. අමාත්‍යවරිය මේබව සදහන් කලේ හලාවත මහ රෝහලෙහි පැවැති උත්සවයකදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය …

Continue Reading

‘ප්‍රංශයේ හිටපු ජනපති’ නිකොලස් සාර්කෝෂිට සිදු වුණේ කුමක්ද ?

ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සර්කෝෂි (Nicolas Sarkozy) දේශපාලන ජීවිතයේ ලද මහා පරාජය දෙවෙනි වතාවටත් පදවිය දිනාගැනීම සඳහා සිදුකළ දේශපාලන සටනින් පරාජයට පත්වීමය. බලාපොරොත්තු වූ කාලයට පෙරම ප්‍රංශ ජනාධිපති මාලිගය අහිමි වූ හිටපු ජනාධිපතිවරයා අවුරුදු තුනක සිරදඬුවමකට යටත්කරනු ලැබ ඇති අතර ඉන් අවුරුදු දෙකක් අත්හිටවන ලද සිරදඬුවම් බවට පත්කරනු ලැබ ඇත. ප්‍රංශ අධිකරණය සර්කෝෂි වරදකරු කරන ලද්දේ ඔහු ජනාධිපති සටනින් පරාජයට …

Continue Reading