ජිනීවා යෝජනාවට ඡන්දය නොදුන්නට ‘ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට’ බරපතළ කොන්දේසි
-
Editor
-
March 23, 2021
-
දේශපාලන
-
featured
-
0 Comments
ශ්රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අනුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා ඒවාට කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීමට අවස්ථාව සැලසිය යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය නියෝජිතයා අද (23) එම ප්‍රකාශය කළේය. එක්සත් රාජධානිය ප්‍රමුඛ මූලික කණ්ඩායම ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, වගවීම හා ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද …
Continue Reading
දෛනිකව සිදුකළ PCR පරීක්ෂණ ප්‍රමාණයේ දැවැන්ත කප්පාදුවක්
පසුගිය කාලයේදී දෛනිකව පී.සී.ආර් පරීක්ෂණ 20,000ක් පමණ සිදුකළ නමුත් මේ වන විට සිදුවන්නේ පී.සී.ආර් පරික්ෂණ 5000කට ආසන්න ප්‍රමාණයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි. ඔහු පවසන්නේ පසුගිය කාලයේ රට තුළ PCR පරික්ෂණ 20,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකළ බවත් ඉන් කොවිඩ් ආසාදිතයින් 1,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බවයි. ‘‘ මේ ආකාරයෙන් PCR පරික්ෂණ ප්‍රමාණය අවම කර ඇත්තේ …
Continue Reading
වී – සහල් සහ වී වගාවේ අනාගතය ගැන කෘෂි විද්‍යාඥයෙක් කරන හෙළිදරව්ව
-
Editor
-
March 23, 2021
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
දේශීය ආර්ථිකයේ කොඳුනාරටිය කෘෂිකර්මාන්තයයි. අනාදිමත් කාලයක සිට පැවත එන ගොවිතැන හා බද්ධ වුණු සම්ප්‍රදායන් සමග වී ගොවිතැන විවිධ හැලහැප්පීම් මැද ඉදිරියට ගිය ද මේ වන විට රට සහලින් ස්වයංපෝෂිත කිරීමත් ප්‍රධාන ආහාරය බත වූ රටක පාරිභෝගිකයා රැක ගැනීමත් සඳහා වන වගකීම කරට ගෙන වත්මන් රජය කටයුතු කරමින් සිටී.එවන් මොහොතක මේ භාරදුර කර්තව්‍යයට ගොවියාගෙන් ලැබිය යුතු දායකත්වය පිළිබඳව බතලගොඩ වී පර්යේෂණ …
Continue Reading
ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සාර්ථකත්වය වතුරේ !
පිතිකරුවන් ලෙසින් ක්‍රීඩා කරන සියල්ල සිය ග්‍රහණයට ගැනීමට සුරංග ලක්මාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත් 9 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි රඛීම් කෝන්වෙල් අනපේක්ෂිත ලෙස රැස් කරන ලද ලකුණු 60 ක ඉනිම හේතුවෙන් පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයයේදී (22 වැනිදා) ලකුණු 99 කින් ශ්‍රී ලංකාවට වඩා පෙරමුණ ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. කෝන්වෙල්ගේ මංගල අර්ධ ශතකය හේතුවෙන් ශ්‍රී ලංකා පිල පළමු …
Continue Reading
වර්ගවාදී ප‍්‍රහාරවල දැවැන්ත වර්ධනයක්: ඇමෙරිකාවේ ආසියානුවන් අනතුරේ !
-
Editor
-
March 23, 2021
-
විදේශීය
-
featured
-
0 Comments
වර්ගවාදී වෛරී අදහස්වලට එරෙහිව හඬනගන ලෙස ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකානු සමාජයෙන් ඉල්ලීමක් කරයි. ජනාධිපතිවරයා එම ඉල්ලීම කරන ලද්දේ වර්ගවාදී ක්‍රියාවන් ඉදිරියේ මුනිවත රැකීම ”එවැනි ක්‍රියාවන් අනුමත කරනු ලැබීමක්” වනු ඇතැයි අනතුරු ඇඟවීමක් ද කරමිනි. ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉහත කී ප්‍රකාශය කළේ පසුගියදා ‘ඇට්ලන්ටා’ ප්‍රාන්තයේ දී ඇමෙරිකානු – ආසියානු ප්‍රමුඛයන් මුණගැසුනු අවස්ථාවේය. පසුගිය සතියේ අඟහරුවාදා ‘ඇට්ලන්ටා’හි සම්බාහන මධ්‍යස්ථාන තුනකට ප්‍රහාර එල්ල වූ …
Continue Reading
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ‍්‍රී ලංකාවට 22/l4ක් ලෙස අන්ත පරාජයක්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලයේ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් වීසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 11 කින් සම්මත විය. එම යෝජනාවට පක්ෂව ඡන්ද 22ක්ද විපක්ෂව ඡන්ද 11ක්ද ලැබිණි. රටවල් 14ක් ඡන්ද දීමෙන් වැළකී සිටියහ. 2021 වසර මුලදී ශ්‍රී ලංකාව පිළිබඳ දැඩි වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරිය විසින් සකස් කළාය. එම වාර්තාව කියා …
Continue Reading
පරිසර ප්‍රේමීන්ට ‘ජනපතිගෙන්’ විවෘත ආරාධනයක්
මෙරට සියලුම ගංඟා වසර අවසානයට පෙර පවිත්‍රකර සංරක්ෂණයට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිසර අමාත්‍යාංශයට උපදෙස් දෙයි. “සුරකිමු ගංගා” වැඩසටහන යටතේ ගංගා පද්ධතිය පවිත්‍ර කිරීමට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 2300කි. එම මුදල ප්‍රමාණවත් නොවන්නේනම් වසර අවසන්වීමට පෙර ව්‍යාපෘතිය නිම කරනු වස් අතිරේක මුදල් සම්පාදනය කරන බව ජනාධිපතිවරයා පැවසීය. විලාසිතාවක් ලෙස පරිසරය වෙනුවෙන් පෙනී නොසිට හැම කෙනෙක්ම තම වගකීම …
Continue Reading
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 169ට සීමාවෙයි !
ජේසන් හෝල්ඩර්ගේ ඇතුළු බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දුයැවීම හේතුවෙන් ඇන්ටිගුවාහි ඇරැඹි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වන විටම (21 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම ලකුණු 169 කටසීමා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින කොදෙව් කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 13 ක් ලබා සිටියි. පිතිකරුවන් තිදෙනකු පමණක් ද්විත්ව ඉලක්කම් …
Continue Reading
මානව හිමිකම් කවුන්සිලය ගැන ‘ශ්‍රී ලංකාවේ ඇති මිථ්‍යා 08ක්’
2021 පෙබරවාරි මාසයෙන් පටන් ගත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසිවාරය ආරම්භයේ සිට මෙන්ම ඊට පෙරාතුව ද, එම සැසිවාරයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාව කෙරෙහි කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව මහජනයා අතර විශාල බියක් හා වැරදි අවබෝධයක් පැවතුණි. මෙය, අන්තර්ජාතික පරීක්‍ෂණ හා යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වගවීමෙහි ප්‍රතිවිපාක පිළිබඳව රාජ්‍ය පාක්‍ෂික ක්‍රියාකාරීන් විසින් හිතාමතාම වසර ගණනක් මුළුල්ලේ ව්‍යාප්ත …
Continue Reading
MCC ගැන රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි
ශ්‍රි ලංකා රජය සහ ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම අතර ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීන්දුකර ඇතැයි නීතිපතිවරයා අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. MCC ගිවිසුමට එළඹීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ පෙත්සම අද (22) ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර ඒ. එච්. එම්. ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල …
Continue Reading