වන සතුන් වී වගාවට කියන තරම හානියක් කරනවාද ? කෘෂිකර්ම අමාතත්‍යා ‘ඇත්ත කතාව හෙළිකළ’ කෘෂිකර්ම අමාත්‍යාංශයේ

කෘෂිකර්මාන්තය තුළ සිදුවන වගාහානි ගැන පසුගිය කාලය පුරාම කෘෂිකර්මයට සම්බන්ධ නිලධාරීන්, පර්යේෂකයින් සහ දේශපාලනඥයින් කතා කරනවා. සංඛ්‍යා ලේඛන, දත්ත සහ සැලසුම් ඉදිරිපත් කරනවා. ඒ වගේම වගාහානි වැළැක්වීම සදහා විවිධ සැලසුම් ඉදිරිපත් කරන අතර අලිවැට ආදිය ඉදිකිරීමට මිලියන සිය ගණනක් වැය කිරීමෙන් නොනැවතී අලිවැට ඉදිකිරීම සදහා රාජ්‍ය අමාත්‍යාංශය (විමලවීර දිසානායක රාජ්‍ය ඇමැතිවරයා) පවා පත් කරනවා. ඒ පසුගිය දා (2021 මාර්තු 12 …

Continue Reading

රටක් එක තැන පල් විය යුතු නැහැ වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතුයි – මහා සංඝරත්නය අවධාරණය කරති

රටක් එකතැන පල්විය යුතු නැති අතර, වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතු බව මහා සංඝරත්නය අවධාරණය කරති. බෞද්ධ උපදේශක සභාව අද (23) පස්වරුවේ 10 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් වීමෙන් පසුව උන්වහන්සේ මේ බව සඳහන් කළහ. රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ව්‍යාපෘතිය ගැන දීර්ඝව කරුණු දක්වමින් ආර්ථිකයට සහ රටට ලැබෙන ප්‍රතිලාභ පැහැදිළි …

Continue Reading

රාජ්‍ය බැංකු පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යා යුතුයි

රාජ්‍ය බැංකු පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) දින පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවසීය. ප්‍රගති බැංකු සේවක සංගමයේ නිලධාරීන් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරතවෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේය. කාලීන අභියෝග හමුවේ රාජ්‍ය බැංකු ක්ෂේත්‍රය ශක්තිමත්ව පවත්වාගෙන යාම සහ සේවකයන්ගේ ගැටලුවලට විසඳුම් සොයා ගැනීමට අදාළව මෙම හමුව පැවැත්විණි. 1996 වර්ෂයේ සිට …

Continue Reading

බංග්ලාදේශයට එරෙහි තරගය ගැන ‘දිමුත් කියන කතාව’ සහ තවත් හෙළිදරව් රැසක්

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගය ඊයේ (25 දා) ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුණා. එම තරගාවසානයේ මාධ්‍ය හමුවට පැමිණි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මාධ්‍යවේදීන් නඟන ලද ප්‍රශ්නවලට දැක්වූ අදහස් කිසිදු සංශෝධනයකින් තොරව පහතින් දැක්වේ. තණතීරුවේ සහයෝගය ඉස්සෙල්ලා කිව්ව වගේ බලාපොරොත්තු වුණේ වේග පන්දු යවන්නන්ට උචිත තණතීරුවක් වෙයි කියලා. මතුපිටින් බලල තමයි නිඟමනය කරන්න පුලුවන් කොහොමද කියලා. …

Continue Reading

ටෙස්ට් ජයග්‍රහණයක් පිළිබද ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන්වෙයි !

පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඉනිමක පරාජයෙන් බේරීම සඳහා දෙවැනි ඉනිමේදී ලකුණු 107 ක ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම පස්වැනි දිනය වූ අද (25 දා) අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය නිමා කර දමන විට කඩුලු 2 කට ලකුණු 100 ක් ලබා සිටියේය. ලකුණු 541 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් පලමු ඉනිමේදී පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ බැවින් වැඩි ගෞරව ශ්‍රී ලංකාවට අත්කර දෙමින් තරගය ජය …

Continue Reading

ඉදිරි දෙසතියේ සියලු රාජ්‍ය පෞද්ගලික උත්සව නවතී

අද (25) සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (25) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි. එහි වැඩි දුරටත් සදහන් වන්නේ ඉදිරි දෙසතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව, රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමට ද රජය තීරණ කර …

Continue Reading

ජනතා වගකීම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම බව ජනපති අවධාරණය කරයි

කොවිඩ් 19 වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණි. ජනතාවට එන්නත ලබාදීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව තිබේ. අභියෝගය සාර්ථකව ජය ගැනීමට නම් කොවිඩ් වසංගතය පැතිර ගිය පළමු වටයේ දී කලාක් මෙන්, සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති සියලු නීති රීති හා උපදෙස් ජනතාව අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධාරණය කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට අනුමත කර ඇති සහ …

Continue Reading

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අපේක්ෂාභංගත්වයට පත්වෙති – බංග්ලාදේශයෙන් 474/4ක සුපිරි ඉනිමක්

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදීත් ශ්‍රී ලංකා පන්දු රකින්නන් වෙහෙසට පත් කළ බංග්ලාදේශ පිතිකරුවෝ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් අද (22 දා) තරගය නිමා කරන විට කඩුලු 4 කට ලකුණු 474 ක් දක්වා ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට සමත්වූහ. පළමු දිනට රැස් කරන ලද ලකුණු 302 කට අමතරව අද දිනයේදී යවන ලද පන්දුවාර 65 තුළදී රැස් කර ගන්නා ලද ලකුණු 172 දී …

Continue Reading

මංගල – අවමංගල උත්සව සඳහා සහභාගී වන පිරිස සීමාකිරීමට අවධානය

විවාහ මංගල උත්සව  සහ අවමංගල උත්සව සඳහා සහභාගී කරවාගත හැකි පිරිස සීමා කිරීමට අවධානය  යොමු කර ඇතැයි ද  මෙම උත්සව ඇතුළු සියළු උත්සව අවස්ථා සඳහා මීට ඉහතදී ක්‍රියාත්මක වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු ඇතැයිද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසනවා.

Continue Reading

බැටිකලෝ කැම්පස් රජයට පවරා ගැනීමට අවධානය

බැටිකලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගැනීම සම්බන්ධව විශේෂ අවධානයක් යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය ජී.ඇල් පීරීස් මහතා පාර්ලිමේන්තුවේදී අද (22) කීවේය. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ එම ආයතනයට උපාධි පිරිනැමීම සඳහා අනුමැතිය ලබා දී නොමැති බව යි. බැටිකලෝ කැම්පස් ආයතනය සතුව ඉතා වටිනා සම්පත් පවතින බවත්, ඒවා පේරාදෙණිය විශ්වවිද්‍යාලය …

Continue Reading