දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැසුවත් එළවළු – පලතුරු මිලට හා ගොවීන්ට බලපෑම් එපා – මහින්දාන්නද

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමුවද එළවළු හා පලතුරු මිල ඉහළ යෑමට ඉඩ නොදෙන්නැයි ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම කොළඹ ඇතුළු අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලට බලපෑමක් නොවන පරිදි ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුවන්ට අද (27) උපදෙස් දුන්නේය. ආර්ථික මධ්‍යස්ථානවල සෞඛ්‍ය නීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් ඊට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව …

Continue Reading

පොදු ස්ථානවල ‘සම්පූර්ණයෙන් මුහුණ වැසීම තහනම්

පොදු ස්ථානවලදී සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරගෙන සිටීම තහනම් කිරීමට අදාළ නීති සකස් කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවා. මහජන ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් මෙම කැබිනට් මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා. මෙම තීරණය සම්බන්ධයෙන් වැඩි …

Continue Reading

රජයේ සේවකයින් සේවයට වාර්තා කළ යුතු ආකාරය කියන චක්‍ර ලේඛය නිකුත් වෙයි

රාජ්‍ය ආයතනවල සියලුම නිලධාරීන් සතියකට දින දෙකක් එනම් මසකට දින අටක් සේවයට වාර්තා කිරීම ප්‍රමාණවත් බව සඳහන් කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ අත්සනින් අද (27) චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. කොවිඩ් වයිරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා සේවා ස්ථානයන්හි දුරස්ථභාවය ආරක්‍ෂා කරගැනීමේ අරමුණින් රාජ්‍ය ආයතනවලට කැඳවීම සීමා කිරීමට රජය තීරණයක් ගත් බවයි එහි සදහන් …

Continue Reading

සියලුම පාසල් 30 වැනිදා දක්වා වසා දමනවා – අධ්‍යාපන ඇමති GL

දිවයිනේ සියලු ම පාසල්, පිරිවෙන් සහ පෙරපාසල් මේ මස 30 දක්වා වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන ඇමති ජී.එල්. පීරිස් මහතා අද (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා. එහිදී අදාළ තීරණය ගැන කරුණු පැහැදිලි කළ අධ්‍යාපන අමාත්‍යවරයා, ‘‘අපේ රජය තීරණය කරලා තිබෙනවා එළඹෙන සිකුරාදා එනම් අ‍ප්‍රේල් 30 වැනිදා දක්වා දිවයිනේ සියලු ම පාසල්, පෙරපාසල් සහ පිරිවෙන් නොපැවැත්වීමට. මෙම සති අන්තයේ අපි සෞඛ්‍ය අංශ, පළාත් …

Continue Reading

ඔක්සිජන් හිගය – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් කරුණු පැහැදිලි කිරීමක්

කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් හිඟයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා අද (27) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය, අද දින (27) ජාතික පුවත්පතක සහ සමාජ මාධ්‍ය ඔස්සේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් හිඟයක් ඇති බවටත්, එම නිසා රෝගී ජිවිත දැඩි අනතුරකට පත්ව ඇති බවටත් …

Continue Reading

නුවරඑළියේ අර්තාපල්වලට මිලක් දෙන්න ‘අනයනික අලවල බද්ද රු. 50කින් ඉහළට’

ආනයනික අර්තාපල් සඳහා අය කරන විශේෂ ආනයනික බද්ද අද (27) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝවකට රුපියල් 50 දක්වා වැඩි කිරීමට රජය තීරණය කළ බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අර්තාපල් අල අස්වැන්න නෙළීම ආරම්භ කර ඇති බැවින් මෙම බදු  පැනවූ බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහාන් සමරනායක මහතා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියයි. නුවරඑළියෙන් මෙවර සුවිශේෂි අස්වැන්නක් බලා පොරොත්තුවන බව ද එම නිවේදනයේ සඳහන් වෙයි. …

Continue Reading

ගබ්සා වීමේ අවදානම වැඩි කරන්නේ කුමන හේතුද ?

කළු ජාතික කාන්තාවන් අතර ගබ්සා වීමේ අනුපාතය සුදු ජාතික කාන්තාවන්ට වඩා සැලකිය යුතු ඉහළ අගයක් ගන්නා බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. පර්යේෂකයින් විසින් රටවල් හතක ගැබ් ගැනීම් මිලියන 4.6 ක් පිළිබඳ දත්ත විශ්ලේෂණය කර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ කලු ජාතික කාන්තාවන් අතර ගබ්සා වීමේ අනුපාතය සුදු ජාතික කාන්තාවන්ට වඩා 43%කින් ඉහළ බවයි. එක්සත් රාජධානිය ඇතුළු බොහෝ රටවල් ගබ්සා …

Continue Reading

ගැටලු රැසකට විසදුම් දෙමින් ‘සුපිරි කොන්ඩමයක්’ සෑදීමට සියලු කටයුතු සූදානම් !

ලිංගික කටයුතු වලදී භාවිතා කරන කොන්ඩම් ගැන පසුගිය කාලය පුරාම විවිධ මැසිවිලි තිබුණා. ඊට සාර්ථක පිළිතුරක් දෙමින් සුපිරි කොන්ඩමයක් නිෂ්පාදනය කිරීමට පර්යේෂකයින් පිරිසක් මේ වන විට සූදානමින් සිටිනවා. මේ ඒ ගැන අලුත්ම හෙළිදරව්ව ! ඔහු මීට වසර 5,000 කට පමණ පෙර යුරෝපයේ පැරණිතම ශ්‍රේෂ්ඨාචාරයක පාලකයා විය. නමුත් පුරාවෘත්තයට අනුව, ක්‍රීට්හි මිනොස් රජුට ගැටලුවක් තිබුණි. ඒ ඔහුගේ ශ්‍රක තරලය විෂ සහිත වීමයි. …

Continue Reading

කොළඹ, කුරුණෑගල සහ මහනුවර යන ප්‍රදේශවලින් අලුත් කොවිඩ් ප්‍රභේදයක් ?

පසුගිය සිංහල අලුත් අවුරුදු සමයෙන් පසුව කොළඹ, කුරුණෑගල සහ මහනුවර යන ප්‍රදේශවලින් ලැබුණු සාම්පලවල වෙනස්ම කොවිඩ් වෛරස් ප්‍රභේද තිබී හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ත වේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජිවන්දර මහතා පැවසූ බව ලංකාදීව ඊ පුවත්පතේ වාර්තාවක සදහන් වේ. එම වෛරස වල එස් ජාන (ප්‍රෝටීන ) හඳුනා ගැනීමේ අපහසුතා ඇතිවූ බවත් …

Continue Reading

රාජ්‍ය සේවකයන් කැඳවීම යළි සීමා කරද්දී ‘බස්නාහිර හා වයඹ සියලුම පාසල් වසා දමයි’

කොවිඩ් 19 වසංගත තත්ත්වය යළි වර්ධනයවීම හේතුවෙන් රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමට තීරණය කර ඇතැයි ද ඒ අනුව කාර්ය මණ්ඩල සීමා කරමින් සේවා පවත්වාගෙන යාම පිළිබඳ චක්‍රලේඛයක් හෙට (27) දිනයේදී නිකුත් කරන බව ද රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පවසයි. සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි, නව වසංගත තත්ත්වයට මුහුණදීමේ අරමුණින් මෙම චක්‍රලේඛය …

Continue Reading