ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනූෂ පැල්පිට අත්අඩංගුවට
-
Editor
-
January 23, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
රුපියල් මිලියන 46ක මූලාශ්‍රය හෙළි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) හිටපු සභාපති අනුෂ පැල්පිට අද (23) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. ප්‍රකාශයක් ලබා දීම සඳහා අනුෂ පැල්පිට අද උදෑසන අල්ලස් කොමිසමට පැමිණි බවත් ඔහුගේ මූලික ප්‍රකාශ ලබා දීමෙන් පසු අත්අඩංගුවට ගත් බවත් …
Continue Reading
නීතිපතිවරයාට අනිසි බලපෑම්වලින් තොරව ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව දිය යුතුයි – විපක්ෂ නායක
නීතිපති තනතුර සහ නීතිපති දෙපාර්තමේන්තුව වසර 140කට වැඩි පැරණි අපරාධ සඳහා යුක්තිය පසිඳලීමට වැදගත් ආයතනයක් සහ තනතුරක් වන අතර මෙම කාර්යය නීතියේ ආධිපත්‍ය අනුව ඉටු කිරීමට නම් එහි ස්වාධීනත්වය සහ ස්වාධිපත්‍ය ආරක්ෂා විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවට පැවසුවේය. මෙහි දී නීත්‍යානුකූල රාමුව තුළ සැම විටම කරුණු සහගතව කටයුතු කළ යුතු අතර නීතියෙන් ලබා දී …
Continue Reading
මෙන්ඩිස් – වෙල්ලාලගේ – ලියනගේ ශ්‍රී ලංකාවට ජය ගෙනෙති
-
Editor
-
January 23, 2026
-
ක්‍රීඩා
-
Sports
-
0 Comments
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 272 ක ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායමේ ජෝ රූට් සහ බෙන් ඩකට් දෙදෙනාම ලකුණු 60 ඉක්මවා ලබා ගනිමින් හොඳ ස්ථාවරත්වයක් ලබා දුන්නද 28 වැනි පන්දුවාරයේදී යළි තරගයට පිළිපන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ 40 වැනි පන්දුවාරය තෙක් වූ කාල සීමාවේදී කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වීම නිසා සත්කාරක ශ්‍රී ලංකාව හමුවේ …
Continue Reading
ජින්තුපිටියේ වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයකු අත්අඩංගුවට
-
Editor
-
January 23, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
පසුගිය 16 වැනි දින වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළබඩ පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබුණි. ඊයේ (22) විමර්ශන නිලධාරීන් විසින් වෙරළබඩ 95 වත්ත ප්‍රදේශයේදී අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 24 මිලිග්‍රෑම් 300 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 24 …
Continue Reading
රැඳවුම් නියෝග මත රඳවා විමර්ශන සිදුකළ සැකකරුවෙකු ගැන තවත් අනාවරණයක්
-
Editor
-
January 23, 2026
-
Uncategorized
-
news
-
0 Comments
රැඳවුම් නියෝග මත රඳවා විමර්ශන සිදුකළ සැකකරුවෙකු වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ වරදකට සම්බන්ධ බවට අනාවරණය වෙයි. පසුගිය19 වන දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් දින 07 ක රැඳවුම් නියෝග මත කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී 2024.11.08 වන දින මරදාන …
Continue Reading
කාලගුණ අනාවැකිය පළාත් කිහිපයකට විටින් විට වැසි – නුවරඑළියට මල්තුහින
-
Editor
-
January 23, 2026
-
Uncategorized
-
news
-
0 Comments
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (23) උදෑසන 05.30 ට නිකුත්කරන ලද නිල කාලගුණ අනාවැකිය අද සවස් කාලයේ සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර ඌව සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ …
Continue Reading
අගමැති හරිනි ස්විට්සර්ලන්ත ව්‍යාපාරික ප්‍රජාව හමුවෙයි
Davos හි නිල සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ස්විට්සර්ලන්ත ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයින් හමු වූ අතර ඔවුන් සමඟ ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා, වෙළඳපොළ ප්‍රවේශය සහ ක්ෂේත්‍ර සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්වූවාය. මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ ස්ථායි, ඉදිරි දැක්මක් සහිත, විනිවිදභාවයකින් යුතු ආර්ථික ප්‍රතිපත්ති තුළින් විශ්වාසය ගොඩනැගීමේ වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු වුණේය.
Continue Reading
ICC T20 ලෝක කුසලාන කුසලාන සංචාරය ඇරඹෙයි
-
Editor
-
January 21, 2026
-
ක්‍රීඩා
-
Sports
-
0 Comments
2026 දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව සත්කාරකත්වය දරන ICC T20 ලෝක කුසලාන කුසලානය ප්‍රදර්ශනය කරන නිල සංචාරය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් ආරම්භ කරන ලදී.
Continue Reading
එංගලන්තයට එරෙහි සටනට ධනංජයට කැඳවීම්
එංගලන්තයට එරෙහිව හෙට (ජනවාරි 22 වැනිදා) ආරම්භ වීමට තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වාව එක් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ධනංජය ට අමතරව තුන් ඉරියව් ක්‍රීඩකයින් වන දඟ පන්දු යවන දුනිත් වෙල්ලාලගේ සහ වේග පන්දු යවන මිලාන් …
Continue Reading
අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජාතික අපනයන සංවර්ධන දැක්ම 2026 – 2030 පිළිබඳ ජාතික උපදේශන සමළුව පවත්වයි
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් පසුගියදා ජාතික අපනයන සංවර්ධන දැක්ම 2026-2030 පිළිබඳ ජාතික උපදේශන සමළුව එහි ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී. රටේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය කරන ප්‍රමුඛතම ජාතික ආයතනය ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය, ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන මත පදනම් වූ ආර්ථික පරිවර්තනයට මඟ පෙන්වීම සඳහා ජාතික අපනයන සංවර්ධන සැලැස්ම මේ වනවිට සකස්කරමින් පවතී. මෙම සමළුවේ …
Continue Reading