කොරෝනා පාලනයට අලුත් ගැසට් එකක්
-
Editor
-
August 10, 2021
-
පුවත් සහ වාර්තා
-
feature
-
0 Comments
මංගල උත්සවයකට සහභාගී විය හැකි පිරිස සීමා කිරීම හා ආගමික උත්සව තාවකාලිකව තහනම් කිරීම ඇතුළු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (10) රාත්‍රියේ නිකුත් කරනු ලැබීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ,සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් අතර ජනාධිපති කාර්යාලයේ අද …
Continue Reading
කොළඹ පිහිටි වටිනා පෞරාණික ගොඩනැගිලිවලට මොකද වෙන්නේ?
-
Editor
-
August 9, 2021
-
විමර්ශන
-
feature
-
0 Comments
කොළඹ නගරයේ ඇති රජය සතු ඉතා වටිනා ඉඩම් චීනය ඇතුලු විවිධ විදේශීය සමාගම් වලට විකිණීමට රජය සැරසෙන බව මේ දිනවල මහත් කතාබහකට ලක්වී ඇති මාතෘකාවකි. මුලින්ම වාර්තා වූයේ කොළඹ වරාය නගරය ආසන්නයේ ඇති මෙම වටිනා ඉඩම් චීනයට විකිණීමට සැරසෙන බවකි. එහෙත් මේ වන විට එයින් සමහර ඉඩම් වලට වෙනත් විදේශ ආයෝජකයන්ගේ ද අවධානය යොමුවී ඇති බව වාර්තා වේ. මෙයින් නවතම …
Continue Reading
කොවිඩ් ආසාදිත මරණ 111ක්
-
Editor
-
August 9, 2021
-
පුවත් සහ වාර්තා
-
feature
-
0 Comments
අද (09) දින වාර්තා කරන ලද, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) තහවුරු කරන ලද කොවිඩ් ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යාව 111කි. මෙසේ මියගිය අයගෙන් 90 දෙනකු වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් වන අතර 21 දෙනකු වයස අවුරුදු 30-59 අතර වේ. පිරිමි පුද්ගලයින් 56 දෙනකු සහ කාන්තාවන් 55 දෙනකු මියගිය අය අතර සිටී.
Continue Reading
ටෝකියෝ ඔලිම්පික් උළෙල අවසන් වෙයි
-
Editor
-
August 8, 2021
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ගෝලීය කොවිඩ් වසංගත අවදානම හමුවේ ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත් වූ 2020 ඔලිම්පික් උළෙල අද (08) අවසන් වුණා. පෙර වසරවල මෙන් දැවැන්ත ප්‍රේක්ෂක සහභාගීත්වයක් සහිතව උළෙල අවසන් නොවූවත් එහි අභිමානවත් බවට එයින් කිසිම බාධාවක් නොවූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. මෙවර ටෝකියෝ ඔලිම්පික් උළලේදී ද සුපුරුදු ලෙස රන් පදක්කම් 39ක්, රිදී පදක්කම් 41ක් සහ ලෝකඩ පදක්කම් 33 සමග පදක්කම් 113ක් දිනා එක්සත් …
Continue Reading
රටේ ආර්ථිකය ද ? ජීවිතය ද ? – ‘නිවැරදි තීන්දුව කඩිනමින් ගන්න‘
ප්‍රතිපත්ති සම්පාදකයන් සිතා සිටියා එන්නත්කරණය මගින් වසංගතය සම්පූර්ණයෙන් පාලනය කළ හැකි බව. ඒක සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. එන්නත්කරණයෙන් මරණ යම්තාක් දුරකට අඩු කළ හැකි වුවත් ඉන් වසංගතය පාලනය කරන්න බැහැ. එන්නත් දෙකම ලබා ගත් අය හරහා වසංගතය දරුණු ලෙස පැතිරෙනවා. ඉදිරි සති දෙකකට පමණ පසු ශ්‍රී ලංකාවේ දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 150 දක්වා ඉහළ යනු ඇති බවට බෝවන රෝග පිළිබඳ විශේෂඥයෙක් අනතුරු …
Continue Reading
ඉතාලිය … ඇමෙරිකාව … ඉන්දියාව.. දැන් අපි !
අපි කිසියෙකු අපේක්ෂා නොකළ දේ දැන් අපේ ඇස් පනාපිට සිදුවෙමින් තිබෙනවා. කොවිඩ් වසංගතයේ ආරම්භ රැල්ලේ දී ඉතාලියේ, ස්පාඤ්ඤයේ මළ සිරුරු ගැන අපිට කිසිම සංවේදීකමක් තිබුණේ නැහැ. ඒ වෙනුවට අපි කළේ ඒ රටවලට සමච්චල් කරමින්, ඒ රටවල රැකියාව කළ අපේම උන්ට ගරහන එක. ඊට පස්සේ ඇමෙරිකාව… බ්‍රසීලය ආවා. අපි ඒත් ඒ ගැන සංවේදී වුණේ නැහැ. අපේ ප්‍රතිශක්තිකරණය, ක්‍රම ගැන පම්පෝරි ගැසුවා. …
Continue Reading
කාන්තාවන් තනපටය ඇඳීම අත්‍යවශ්‍ය ද? සෞඛ්‍ය උපදෙස් මොනවා ද?
ගැහැණියකටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ” දවසේ පැය ගණනාවක් ඇඟලා සිටි හම පසාරු කරගෙන යන තරමේ තද තනපටය නින්දට යන මොහොතේ ගලවා දැමීම අන් කිසිවකටත් වඩා සහනයක් ගෙන දෙයි. සියවස් ගණනාවක සිට කාන්තාවන් මේ අපහසු නමුත් අත්‍යවශ්‍ය යැයි සැළකෙන ඇඳුම් ඇඳගෙන සිටියද, වර්ථමාන ලෝකයේ බොහෝ කාන්තාවෝ තනපටය ඇඳීම අත්හැරීමට හෝ අවම කිරීමට ක්‍රියා කරමින් සිටිති. ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය …
Continue Reading
Covid-19: මරණ 98ක් සමග නව ආසාදිතයින් 2792ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 2792 දෙදෙනෙක් අද (07) දින හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේ සමග කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 327,019ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඊයේ (06) කොවිඩ් මරණ 98ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (07) දින තහවුරු කර තිබෙනවා. ඒ සමග මෙරට …
Continue Reading
කිරි දෙන මව්වරුන්ට කොවිඩ් -19 එන්නත ලබා ගැනීමේ කිසිම අවදානමක් නෑ – WHO
කිරි දෙන මවුවරුන්ට COVID-19 එන්නත ලබා ගැනීමේ කිසිදු අවදානමක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් මහත්මිය පැවසුවාය සෞම්‍යා ස්වාමිනාදන් මහත්මිය කියා සිටියේ දරුවන් බිහි කළ සහ කිරි දෙන කාන්තාවන්ට එන්නත් ලබා ගත හැකි බවයි. “කිසිඳු අවදානමක් නැහැ. දැනට භාවිතා කරන සියලුම එන්නත් වල සජීවී වෛරසයක් නැහැ. ඒ වගේම කොවිඩ් වෛරසය මව්කිරි හරහා සම්ප්‍රේෂණය වීමේ අවදානමක් නැහැ. ඇත්ත වශයෙන්ම මව්වරුන්ගේ ප්‍රතිදේහ …
Continue Reading
Delta රැල්ල: තත්ත්වය අවදානම් – ගෙවල් වලින් එළියට බහින්නවත් එපා – රජය ජනතාවගෙන් ඉල්ලයි
අධි සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ලැව් ගින්නක් මෙන් රට පුරා පැතිර යන හෙයින් හැකි ඉක්මනින් තමන්ට හිමි කොවිඩ් එන්නත ලබා ගන්නා ලෙස රජය පොදු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. අද (07) නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය උපදෙස් හා භාවිතයන් දැඩි ලෙස පිළිපදින ලෙසයි. වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව විසින් අනුගමනය කළ යුතු පහත දැක්වෙන උපදෙස් මෙම මාධ්‍ය …
Continue Reading