Covid-19 මරණ 18,000ක් වළක්වා ගන්න – ලෝක සෞඛ්‍ය සංවිධානය

ශී‍්‍ර ලංකාව තුළ වර්ධනය වෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය කඩිනමින් පාලනය කර ගැනීමට අපොහොසත් වුවහොත් 2022 ජනවාරි මාසය වන විට මරණ 18,000 ක් පමණ වාර්තා විය හැකි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් පිරිසක් අද (13) වාර්තා කර තිබෙනවා. එම විශේෂඥයින් ප්‍රකාශ කළේ ශී‍්‍ර ලංකාව තුළ දිනපතා වාර්තා වන ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවත් එම නැඹුරුවලින් පෙන්නුම් කරන්නේ ශී‍්‍ර …

Continue Reading

වැඩිහිටියන්ට එන්නත් ප්‍රමුඛතාව නොදීම කොවිඩ් මරණ ඉහළ යාමට බලපෑවා – සුනිල් හඳුන්නෙත්ති

කොවිඩ් එන්නත් ලබාදීමේදී වැඩිහටියන්ට ප්‍රමුඛතාවය ලබානොදීම කොවිඩ් මරණ ඉහළයාමට බලපා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි. ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හිදී අද (12) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදී ඔහු වැඩිදුරටත් දැක්අවූ දහස්… “අද වනවිට ඩෙල්ටා ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වීමත් සමග ආණ්ඩුව දක්වන ප්‍රතිචාරවල පරස්පතරතා නිසා රටේ ඇති වී තිබෙන අවිනිශ්චිතභාවය …

Continue Reading

කොවිඩ් ආසාදිත මරණ 156ක් – ලෝකයේ ඉහළම කොවිඩ් මරණ අනුපාතය ලංකාවෙන්!

ඊයේ (11) දින කොවිඩ් ආසාදිත මරණ 156ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (12) තහවුරු කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මියගිය පුද්ගලයින් 121 දෙනකු වයස අවුරුදු 60 සහ 60ට වැඩි පුද්ගලයින් වන අතර 35 දෙනකු වයස අවුරුදු 30-59 අතර පුද්ගලයින් වේ. පිරිමින් 87 දෙනකු සහ කාන්තාවන් 69 දෙනකු මියගිය පුද්ගලයින් …

Continue Reading

සති දෙකකට රට ‘ලොක්ඩවුන් කළ නොහැකි නම් ලොකප් කරන්න‘

වත්මන් ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මක හෙයින් රට සම්පූර්ණයෙන්ම වසා දැමීම කළ නොහැකි නම් “ලොකප්” හෙවත් පුද්ගල සංචරණය පාලනය කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය. වත්මන් කොවිඩ් ව්‍යාප්තිය හා එය පාලනයට ගත හැකි මග පිළිබදව මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අවධාරණයෙන් කියා …

Continue Reading

‘රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව උපරිම මට්ටමට ඇවිත්‘ – සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශක

මෙරට ඔක්සිජන් සමාගම් කර්මාන්ත සඳහා සපයන ඔක්සිජන්වලින් කොටසක් රෝහල්වල ප්‍රයෝජනය සඳහා ලබාගැනීමටද එම සමාගම් සමග සාකච්ඡා කරන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු ගැන මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කරමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රෝහල්වල ඔක්සිජන්වලින් සියයට 25ක් පමණ අපතේ යන බව සොයා ගෙන ඇති බවයි. රෝහල්වල ඔක්සිජන් අපතේ …

Continue Reading

ආර්ථිකයද ? ජීවිතයද ? තීරණය කරන්න අවස්ථාව උදා වෙලා – ආචාර්ය චන්දිම ජීවන්දර

‘‘යම් පුද්ගලයකුට කෑම නැති වුණහොත් කවුරුන් හෝ එය ලබා දෙනු ඇති බවත් ඔක්සිජන් නැති වුවහොත් සිදුවෙන දේ සිතාගැනීමට තමා ජනතාවට යෝජනා කරන බවත් නව වයිරස ප්‍රභේද සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. වත්මන් වසංගත තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කරමින් ආචාර්ය ජීවන්දර කියා සිටියේ ජනතාව …

Continue Reading

‘මේ මහා විනාශය මුල සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය‘ – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන් තීරණ නොගැනීමත්, තීරණ ප්‍රමාද කිරීමත්, ගජ මිතුරු සමාගම් වලට අවැසි පරිදි තීරණ ගැනීමත්, හේතුවෙන් රටට අත්වී ඇති විනාශය පිළිබඳව විමර්ශනය කර දඬුවම් ලබා දිය යුතු යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි. අද (11) පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කළ එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ කොව්ඩ් පිළිබඳ පරීක්ෂණ අඩාල කරමින් ගිය ගමන හේතුවෙන් රට …

Continue Reading

‘වහාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළොත් දින 20ක් තුළ අමතර මරණ 1,200 ක් වළකා ගත හැකියි’

වහා රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ඉදිරි දින 20 තුළ අමතර මරණ 1,200 ක් වත් වළක්වා ගත හැකි බව ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පුරෝකථනය කළ හැකි දත්ත ඒ බව පෙන්නුම් කරන බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි. මිනිස් ජීවිත බේරා ගැනීමේදී කඩිනම් තීන්දු තීරණ ගැනීම අතිශය තීරණාත්මක බව ඔහු පෙන්වා දෙයි. “තීරණ ගැනීමේදී දින …

Continue Reading

කොවිඩ් ආසාදිත මරණ 124ක්

ඊයේ (10) දින කොවිඩ් ආසාදිත මරණ 124ක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (11) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මියගිය පුද්ගලයින්ගෙන් 95 දෙනකු වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් වන අතර එක් අයෙක් වයස අවුරුදු 30ට අඩු අයෙකි. මියගිය පුද්ගලයින් අතර පිරිමින් 75 දෙනකු සහ කාන්තාවන් 49 …

Continue Reading

PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ මිල නියාමන ගැසට්ටුව හෙට

කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් කොවිඩ් වෛරසය ආසාදිතයින් හදුනා ගැනීම සදහා පෞද්ගලික අංශයේ රෝහල් වලින් සිදු කරනු ලබන පී.සී.ආර් සහ ඇන්ටිජන් පරික්ෂණ සදහා අය කරනු ලබන මිල ගණන් නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය  පියවර ගනීී. මෙම මිල ගණන් නියාමනය කිරීමට අදාල ගැසට් පත්‍රය හෙට දින (12) නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (11) ප්‍රකාශ කරන ලද්දේ සමූපකාර …

Continue Reading