පවිත්‍රා සිය සමුගැනීමේ කතාවේදී ‘රජු – පුරෝහිත‘ උපමාවට ගෙන කළ සංවේදී කතාව

පුරෝහිතයා කිව්වා ලු ‘‘රජතුමනි මාව වළට දාපු එකත් ඔබතුමාට මම ස්තූතිවන්ත වෙනවා. මොකද ඔබතුමාත් එක්ක මම ගියානම් එහෙම සම්පූර්ණ මනුස්සයෙක් හොයන කොට මමයි බිලි පූජාවට පත්වෙන්නේ ‘‘ කියලා.    සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමන්ව ඉවත් කෙරුණේ තමා බලාපොරොත්තු නොවුණු මොහොතක බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වත්මන් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. ඇය ඒ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය සමුගැනීම වෙනුවෙන් …

Continue Reading

කිසිදු පුරවැසියෙක් ජනාධිපතිගේ තකතීරු තීරණ නිසා මිය යා යුතු නෑ – ජවිපෙ නායක අනුර

කොවිඩ් වසංගතය පාලනය කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙල දැඩි ලෙස විවේචනය කළ ජනතා විමුක්ති පෙරමුණ “කිසිදු පුරවැසියෙක් ජනාධිපතිගේ තකතීරු තීරණ නිසා මිය යා යුතු නැහැ” යනුවෙන් අවධාරණය කළේය. අද අන්තර්ජාලයේ සජීවී විකාශයක් ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් එම පක්ෂයේ නායක අනුර දිසානායක මේ බව අවධාරණය කර තිබිණි. එහිදී ඔහු දැක්වූ අදහස් පහත පළ වේ. “කොවිඞ් වසංගතය ඇතිවූ පසුව …

Continue Reading

ඇෆ්ගනිස්ථානයේ ජනපති පළා යයි – රටේම බලය තලේබාන් අන්තවාදීන් අතට

ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක අංශ තවමත් මධ්‍යම කාබුල් පාලනය කරමින් සිටින නමුත් කොපමණ කාලයකටද යන්න පැහැදිලි නැත ඇෆ්ගනිස්ථානය මුළුමනින්ම තලේබාන් බලය අත්පත් කර ගැනීමේ අද්දර සිටින අතර කැරලිකරුවන් රටේ බොහෝ ප්‍රදේශ අල්ලා ගැනීමෙන් පසු අගනුවරට ළඟා වී තිබෙනවා. තලේබාන් සටන්කාමීන් සමග සාමකාමී ලෙස බල හුවමාරුවක් සහතික කිරීම සඳහා සාකච්ඡා පැවති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි. පසුගිය සති කිහිපය තුළ කාබුල්හි දහස් ගණන් …

Continue Reading

අවුරුදු 12ට වැඩි ළමයින්ටත් කොවිඩ් එන්නත් ලබා දෙනවා – අගමැති මහින්ද

වයස අවුරුදු 12ට වැඩි ළමයින්ටත් පියවරෙන් පියවර කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලක් රජය විසින් සැළසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) දින පැවසීය. හම්බන්තොට රෝහලේ ස්ථාපිත දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට තංගල්ල කාල්ටන් නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය. ළමයින්ට එන්නත් ලබා දීමේ දී විවිධ සංකූලතා තිබෙන …

Continue Reading

මුඛ ආවරණ පැළදීම ගැන නව නීති

මුඛ ආවරණ නිසියාකාරව නොපැලඳ සිටින පුද්ගලයින්ව හෙට (16) දින සිට අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ එලෙස අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ව අධිකරණයට ඉදිරිපත් කරන බවයි. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා අද (15) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ කට වැසුවොත් රට වැසීමට …

Continue Reading

විවාහා උත්සව වලට නැවත දැනුම් දෙනතුරු අවසර නෑ

2021 අගෝස්තු 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍යය උත්සව සඳහා අවසර හිමි නොවන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (15) දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ තවත් පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති …

Continue Reading

රට ලොක්ඩවුන් කරන ලෙස මෙතෙක් විශේෂඥ නිර්දේශ ලැබී නෑ

කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රට ලොක්ඩවුන් කිරීමට වෛද්‍යවරුන් මෙතෙක් නිර්දේශ කර නොමැති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. අද (15) අනුරාධපුරයේදී මාධ්‍ය හමුවේ වත්මන් තත්ත්වය පිළිබද කරුණු පැහැදිලි කරමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේෙ රට ලොක්ඩවුන් කිරීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ නම් එය සිදුකිරීමට රජය සූදානම් බවයි. රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ …

Continue Reading

වී අලෙවි මණ්ඩලය මෙතැනින් කොතැනටද ?

වී අලෙවි මණ්ඩලයේ  වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබද විශ්ලේෂණාත්මක විමසුමක් වී අලෙවි මණ්ඩලයේ උප සභාපති සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයකු ද වන ප්‍රවීණ කෘෂි ආර්ථික විශ්ලේෂක ඩබ්. එච්. දුමින්ද ප්‍රියදර්ශන මහතා සමඟ වී අලෙවි මණ්ඩලයේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳ අප කළ සංවාදය මගින් ඔබගේ බොහෝ ගැටලුවලට නිසි පිළිතුරු ලැබෙනු ඇත. වර්තමානය වන විට වී අලෙවි මණ්ඩලය …

Continue Reading

ලෝකයේ ඉහළම දෛනික කොවිඩ් ආසාදිත මරණ ප්‍රතිශතය ලංකාවෙන්

ඊයේ (13) වැනි දින සිදුවූ කොවිඩ් -19 ආසාදිත මරණ 160ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (14) දින තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙය ශ්‍රී ලංකාවෙන් දිනක් තුළ වාර්තා වු වැඩිම කොවිඩ් මරණ ගණන බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 124 දෙනෙකු සිටින අතර වයස …

Continue Reading

කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුළ රැකබලා ගැනීමේ වැඩපිළිවෙළ මුළු රටටම

දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය ඉහළයාම හේතුවෙන් රෝහල් ධාරිතාවය ඉක්මවා යාම පාලනය සදහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි රෝගීන් රෝහල් ගත කිරීම ප්‍රමුඛතාවයන් අනුව සිදු කරමින්, වෛරසය ආසාදිතයින් වෛද්‍ය අධීක්ෂණය මත නිවෙස් තුල රැක බලා ගැනීමේ වැඩසටහනක් පසුගියදා බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක කරන ලදි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි එම වැඩසටහන මුළු දිවයිනම ආවරණ වන පරිදි …

Continue Reading