කොවිඩ් ආසාදිත මරණ 171ක් – මුළු මරණ සංඛ්‍යාව 6434ක් දක්වා ඉහළට

ඊයේ (16) දින කොවිඩ් ආසාදිත මරණ 171ක් සිදුවී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (17) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙම මරණ 171ත් සමග මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 6434 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගිය පුද්ගලයින්ගෙන් 134 දෙනකු වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් වන අතර 35 දෙනකු වයස අවුරුදු 30-59 අතර වියේ පසුවෙනවා. තවත් දෙදෙනකු …

Continue Reading

ලෝක යුද්ධ අවුළුවන ‘ජලය‘

පෙර නොවූ විරූ පරිදි වේලි තැනීම ඉහළ යාම සහ මහා ගංගා වල ජලය වගා බිම් සහ කර්මාන්තවලට යොමු කිරීම තවදුරටත් පිපාසය වැඩි කරන අතර ජාතීන් අතර ගැටුම් ඇතිවීමේ අවදානම වැඩි කරයි. ඇම්ස්ටර්ඩෑම් හි පිහිටි ඔහුගේ මහල් නිවාසයේ සිට සූම් හරහා මට කතා කරමින් අලි අල්-සද්ර් වතුර වීදුරුවක් බොන්න ටිකක් නැවතිණි. උත්ප්‍රාසය උපදවන අයුරින් ඔහු සිනහවක් පෑවේය.  “මම ඉරාකය හැර යාමට පෙර …

Continue Reading

ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා බරපතළ විකෘති ප්‍රභේද තුනක් මේ වන විට හඳුනාගෙන

මෙරට පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මේ වන විට හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. අද (17) පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ් බව හෙළි කළේය. ඒ අනුව SA 222V, SA 701S සහ SA 1078S යන ජාන කේතයන්ගේ වෙනසක් මෙරට ඩෙල්ටා ප්‍රභේදය තුළින් දැකිය හැකි බව  පර්යේෂකයන් අනාවරණය කර …

Continue Reading

මුදල් කෙටුම්පතේ වගන්ති 13ක් ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය

පසුගිය දිනවල මහත් ආන්දෝලනයට තුඩුදුන් මුදල් පනත් කෙටුම්පතේ  වගන්ති 13ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (17) දැනුම් දුන්නේය. 4(1),5(1),5(2),5(3),5(4),5(5),6(1),7(1),12බී,13(1),14,20 සහ17 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇතැයි කතානායකවරයා පැවසීය. මෙම වගන්තිවලින් 17 වැනි වගන්තිය මුළුමනින්ම ඉවත් කළ යුතු බවටත්  සෙසු වගන්තිවලට  සංශෝධන ගෙන ආ යුතු බවටත් එසේ …

Continue Reading

චීනය පුරා ඉබාගාතේ ගිය ‘අලි රැලේ වීර කතාව’

ලංකාවේ වනඅලි – මිනිස් ගැටුම නොවිසදෙන ගැටලුවක්. එයින් වනඅලි වගේම මිනිස් ජීවිත, විශේෂයෙන්ම ගොවීන්ගේ ජීවිත අනතුරට ලක්වෙනවා. ඒ වගේම බවභෝගත් විශාල වශයෙන් විනාශ වෙනවා. ඒත් අපි මේ කියන්න යන්නේ වනඅලි – මිනිස් ගැටුමේ අලුත්ම කතාවක්. මුළු ලෝකයේම, විශේෂඥයින්ගේ වගේම මාධ්‍යවල දැඩි අවධානය දිනාගත් කතාවක්. ඇතැම් විට මේ කතාව ඔබ මේ වන විටත් අසා ඇති. නමුත් එය සම්පූර්ණයෙන්ම කියවා නැති බව …

Continue Reading

මහ බැංකුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛණ ක්‍රියාත්මක නොකිරීමෙන් ලීසිං පාරිභෝගිකයා අමාරුවේ

මහ බැංකුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛණ ක්‍රියාත්මක නොකිරීමෙන් ලීසිං පාරිභෝගිකයා අසීරුවට පත්ව ඇතැයි පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි. එහි සභාපති රංජිත් විතානගේ මහතා විසින් අද (17) දින නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සදහන් වේ. කොවිඩ් වසංගතයෙන් ජනතාවට පීඩාවට පත්ව ඇති නිසා මහ බැංකුවේ මූල්‍ය පාලන අංශය විසින් ලීසිං පාරිභෝගිකයාට සහනයක් ලබා දීම සදහා  මැයි …

Continue Reading

කොවිඩ් ආසාදිත මරණ 167ක්

ඊයේ (15) කොවිඩ්-19 ආසාදිතයින් 167 දෙනකු මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (16) දින තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මියගිය පුද්ගලයින්ගෙන් 130 දෙනකු වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් වන අතර 36 දෙනකු වයස අවුරුදු 30-59 අතර පුද්ගලයින්ය. වයස අවුරුදු 30ට අඩු අයෙක් ද මියගිය අය අතර වේ. මියගිය …

Continue Reading

කොවිඩ් මරණ අනුපාත අඩු කරන හැටි සෞඛ්‍ය ප්‍රවර්ධන ලොක්කා හෙළි කරයි

කොවිඩ් -19 ආසාදිතයන් පිළිබඳ දත්ත වාර්තා කිරීමේදී සංඛ්‍යාවල වෙනසක් සිදුවීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය සොයාබලමින් සිටින බවත්, එය ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය. අධ්‍යක්‍ෂවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (16) පැවති මාධ්‍ය හමුවේදීය. කොවිඩ් මරණ අනුපාතය ගණනය කරන්නේ රෝගී සංඛ්‍යාවට සාපේක්‍ෂව බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ අධ්‍යක්ෂවරයා …

Continue Reading

ඇමති මාරුවෙන් නාමල්ට වාසි පිට වාසි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (16) දින අමාත්‍ය මණ්ඩලය පහත සඳහන් පරිදි සංශෝධනය කර තිබේ. ජී.එල්. පීරිස් මහතා                              –           විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා                    –           අධ්‍යාපන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය              –           ප්‍රවාහන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා –           සෞඛ්‍ය අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා                      –           විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා                  –           ජනමාධ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා                       –           තරුණ කටයුතු හා ක්‍රීඩා …

Continue Reading

GMOA වෙතින් බරපතළ ප්‍රකාශයක් !

කොවිඩ්-19 අවදානම් මට්ටම්වල 4 වැනි මට්ටමට රට පත්ව ඇති බව ප්‍රකාශ කර එම මට්ටමට අනුව ගත යුතු ක්‍රියාමාර්ග වහාම ක්‍රියාත්මක කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (16) නිකුත් කළ නිවේදනයක් මගින් රජයෙන් ඉල්ලා සිටී. කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා සමාජය තුළ පුද්ගල සංසරණය 80%ත් 90%ත් අතර ප්‍රමාණයකින් අඩුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින එම සංගමය පවසන්නේ ඊට අදාළ පියවර කොවිඩ් කාර්ය …

Continue Reading