පාන් ගෙඩියක් රුපියල් පහකින් ඉහළට
සියලුම බේකරි නිෂ්පාදනවල මිල ලබන සඳුදා (23 වැනිදා) සිට ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය. නව මිල සංශෝධනය අනුව පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ද, රෝස්පාන්, බනිස්, කිඹුලා බනිස් සහ මාළුපාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනයන් රුපියල් 10 බැගින් ද, කේක් කිලෝවක් රුපියල් 100 කින් ඉහළ දැමූ බව ජයවර්ධන මහතා …
Continue Reading
සති තුනකවත් රට වසා දමන්න – ‘ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක්‘ ජනපතිගෙන් ඉල්ලයි
රට අගුළු දැමීමට යෝජනා කරමින් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 10ක් විසින් ජනපතිවරයාට යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක නායකයන්ගේ අත්සනින් ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ මෙම අවස්ථාව ජාතික ආපදාවක් ලෙස සලකා එයට මුහුණ දීමට සර්ව පාක්ෂික යාන්ත්‍රණයක් සකසන ලෙස යෝජනා කර ඇත. මේ වන විට ජනාධිපතිවරයා විසින් රට වසා නොදමන බවට දැඩි ස්ථාවරයක සිටියත් පොදු ජනතාව විසින් …
Continue Reading
තවත් නගර 18ක් ස්වේච්ඡාවෙන් වසා දමයි
-
Editor
-
August 18, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ්-19 අවදානම හේතුවෙන් අද (18) සිට තවත් නගර 24 ක කඩ සාප්පු වසා දැමීමට එම වෙළෙඳ සංගම් හිමියන් සහ නාගරික වෙළෙද සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කිරීම සමග දිවයින පුරා මෙසේ වසා දැමූ නගර සංඛ්‍යාව 58ක් දක්වා ඉහළ ගියා. මෙම නගර ස්වේච්ඡාවෙන් වසා දැමුව ද මෙම නගරවල ඖෂධ අලෙවිසැල් සහ ඉන්ධන පිරවුම්හල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන පමණක් විවෘතව තැබෙනු ඇති බව ද එම සංගම් …
Continue Reading
‘මල් හැදුනට වැල්දොඩම් වැලේ ගෙඩි නැද්ද ?‘
-
Editor
-
August 18, 2021
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
‘වැල්දොඩම්‘ වගාව නැතහොත් ‘පැෂන් පෘෘට්‘ වගාව ව්‍යාපාරික වගාවක් වගේම ගෙවතු වගාවක් ලෙසත් ලංකාවේ බහුලව සිදුවෙනවා. ඒත් වැල්දොඩම් වගාකරන බොහෝ දෙනෙක්ට ඇති ගැටලුවක් තමයි මල් හැදුනට වැල්දොඩම් වැලේ ගෙඩි නොහැදීම. මේ නිසා වගාකරුවන් වගේම ගෙවත්තේ වැලක් දෙකක් වවා ගන්නා පිරිසත් අධෛර්යයට පත් වෙනවා. එහෙත් මේ ගැටලුවට නිසි, විද්‍යාත්මක පිළියමක් තිබෙනවා. වැල්දොඩම් වැලේ මල් පමණක් දැක දැක කණස්සල්ලට පත්ව සිටින ඔබට ගෙඩිවලින් …
Continue Reading
ජනතාවගේ ස්වයං ලොක්ඩුවන්වල ප්‍රතිඵල සති දෙකකින්
ජනතාව සෞඛ්‍ය නීති නිසියාකාරව පිළිපදිනු ලැබුවහොත් ලබන අවුරුද්දේ මැද වනවිට කොවිඩ් පැතිරීමේ යම් පාලනයක් ඇති වනු ඇතැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය. මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසා සිටියේ රටපුරා මහජනතාවගේ සංචරණ අඩුවී යම් පාලනයක් ඇතිවීම සතුටුදායක බවත් මෙම සංචරණ අඩුවීමේ ප්‍රතිඵල තව සති දෙකකින් පමණ රටට දැක බලාගත හැකිවනු ඇති බවයි. සංචරණ අඩු කිරීමට රජය …
Continue Reading
අලුත් කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් වෙයි – දැඩි සීමා කිරීම් රැසක්
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක් අද (18) නිකුත් කර තිබෙනවා. මෙම නව මාර්ගෝපදේශ අගෝස්තු මස 31 වන දා දක්වා බලපැවැත්වෙන බවයි එහි සදහන් වන්නේ. නව මාර්ගෝපදේශ අනුව නිවසකින් පිටත ට යා හැක්කේ එක් පුද්ගලයෙකුට පමණක් අතර රැකියාව සඳහා හෝ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම සඳහා පිටත ට යනවිය එය අදාළ නොවේ. සාප්පු සංකීර්ණ …
Continue Reading
ඉන්ධන හිඟයක් ගැන බලශක්ති ඇමැතිගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්
බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා සිය ට්විටර් ගිනුම හරහා සිදුකළ ප්‍රකාශයක් නිසා මේ වන විට ඉන්ධන සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. “තිත්ත ඇත්ත නම්, අපි ඉන්නේ විදේශ විනිමය අර්බුදයකයි. 2021 මුල් භාගයේ ආනයන වියදමින් 18%ක් වැඩ ඉන්ධන සඳහා ය. අවසන් මාස 6දී එය 25%ක් පමණ වීමටත් ඉඩ තිබේ. ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා සීමිත විදේශ විනිමය …
Continue Reading
රට වසා දැමීම ගැන ජනපති දැඩි ස්ථාවරයක
-
Editor
-
August 18, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රට වසා දැමීමක් නොකරන නමුත්, සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ( 17) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි ජාතික මාධ්‍ය කිහිපයක් වාර්තා කළා. ජනපතිවරයා උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තාකර ඇත්තේ රට වසා දැමීමක් කළහොත් ආර්ථිකය පවත්වාගෙන යා නොහැකි බවත්, එදිනෙදා ජීවනෝපාය සරිකර ගන්නා පිරිස් දැඩි අර්බුදයකට මුහුණ දෙන බවත්ය. කෝවිඩ් වසංගතය පාලනය සඳහා …
Continue Reading
සෑම කාන්තාවක් සතුව තිබිය යුතුම ‘බ්‍රා‘ එකතුව
පියයුරු යුගල දෙකක් සමාන නොවන බව විද්‍යාත්මකව ඔප්පු කර ඇත. එය නිවැරදි නම් කර්මාන්ත ශාලා තුළ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන තනි වර්ගයේ බ්‍රෙසියරයකින් බොහෝ දේ බලාපොරොත්තු වීම වැරදිය. අපගේ ඇඳුම් ආයිත්තම් කට්ටලයේ අප තබා ඇති බොහෝ ඇඳුම් විවිධ අරමුණු සඳහා සේවය කරයි. නියමිත නිෂ්පාදන ප්‍රමිතියෙන් යුත් බ්‍රා මගින් ශරීරයේ සමහර කොටස් වල අලංකාරය ඉහළ නංවන අතර අපගේ ඇඳුම් හොඳින් ගැලපෙන පරිදි සකස් …
Continue Reading
ආණ්ඩුව අකමැති දේ ව්‍යාපාරික සංගම් ස්වේච්ඡාවෙන්ම කරයි
COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් අද (17) වන විට දිවයින පුරා අවම වශයෙන් නගර 31 ක ව්‍යාපාරික කටයුතු ස්වේච්ඡාවෙන් අත්හිටුවා ඇති අතර තවත් නගර 15 ක ව්‍යාපාරික කටයුතු ස්වේච්ඡාවෙන් අද දින අත්හිටුවා ඇත. ඒ අනුව ත්‍රිකුණාමලය නගර හා නගර සභාව, කෑගල්ල, හලාවත, අම්පාර, වෙන්නප්පුව, කැකිරාව, මොනරාගල, දිවුලපිටිය, දැරණියගල, ඌරගස්මන්හන්දිය,, වාද්දුව, බදුරාගොඩ,, රිකිල්ලගස්කඩ යන ප්‍රදේශවල ව්‍යාපාර කටයුතු නවතා දමා ඇත. මීට අමතරව අම්බලන්ගොඩ, …
Continue Reading