ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් තවත් ඔක්සිජන් ටොන් 100ක්
-
Editor
-
August 26, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඉන්දියාව මේ වන විට ශ්‍රී ලංකාවට ඔක්සිජන් ටොන් 280ක් ලබා දී ඇත කොවිඩ් -19 ට එරෙහි ශ්‍රී ලංකාවේ සටනට සහය දක්වමින් ඉන්දියාව විසින් ලබාදුන් දියර වෛද්‍ය ඔක්සිජන් ටොන් 100ක් අද (26) කොළඹට වරායට පැමිණියේය. මෙය ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන තෙවන ඔක්සිජන් තොගය වන අතර සතියක් තුළදී ටොන් 280ක් ලබාදී ඇත. මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් …
Continue Reading
අපි ලබා දෙන දත්ත නිවැරදියි – සෞඛ්‍ය ඇමැති අවධාරණය කරයි
-
Editor
-
August 26, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කිසිලෙසකින් ව්‍යාජ දත්ත ලබා දීමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් යම් යම් තාක්ෂණික හා කාල රාමුවන්හි සුළු සුළු වෙනස්වීම් හේතුවෙන් ඇතැමුන් පදනම් විරහිත චෝදනා එල්ල කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. වෘත්තීය සමිති සංගම් නියෝජිත පිරිසක් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (26) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා …
Continue Reading
අවුරුදු 18 වැඩි අය එන්නත්කරණය ගැන හෙළිදරව්වක්
-
Editor
-
August 26, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ලබන නොවැම්බර් අවසානයට පෙර මෙරට වයස අවුරුදු 18 න් ඉහළ සියලු පුරවැසියන් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. සැප්තැම්බර් මැද වන විට අවුරුදු 30 ට වැඩි සියලු පුරවැසියන්ගේ එන්නත්කරණය අවසන් කිරීමට සැලැසුම් කර ඇතැයිද අමාත්‍යවරයා කීය. ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් ගරීඩෝ මහතා අද(26) පෙරවරුවේ අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී රඹුක්වැල්ල මහතා මේ බව කීය.සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේදී …
Continue Reading
සීනී මිල ඉහළ යාම ගැන ලසන්නත අලගියවන්න කියන තිත්ත කතාව
-
Editor
-
August 26, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මේ වන විට සීනි කිලෝවක මිල රුපියල් 210 දක්වා ඉහළ ගියත් එය පාලනය කිරීමට රජයට හැකියාවක් නැතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියයි. අමාත්‍යවරයා සදහන් කළේ ඉහළ මිලකට අලෙවි කෙරෙන සීනි මිල පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි. සීනි ආනයන බද්ද වසරකට ආසන්න කාලයක් ශත 25ක් ලෙස නොවෙනස්ව පවතින පසුබිමක මෙවැනි අති විශාල මිලකින් සීනි මිල …
Continue Reading
2021 වසරේ ඉහළම උද්ධමනය ජූලි මස වාර්තා වෙයි
පසුගිය ජූලි මාසයේදී මෙරට උද්ධමනය 6.8% දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු වූ බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. මෙම අගය 2021 වර්ෂයේ වාර්තා වූ ඉහළම උද්ධමන අනුපාතය වීම විශේෂත්වයකි. ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., …
Continue Reading
කොවිඩ් මර්දන එන්නත් තුනක ඵලදායීතාව ගැන විශේෂ හෙළිදරව්වක්
කොවිඩ්-19 මර්ධනය සදහා ශ්‍රී ලංකාව තුළ බහුලව භාවිතා වන සයිනෝපාම්, ෆයිසර් බයෝඑන්ටෙක් සහ ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් යන එන්නත් වල ඵලදායීතාවය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා ඒකකයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අද (26) කරුණු රැසක් අනාවරණය කළාය. තමා මෙම තොරතුරු අනාවරණය කරන්නේ එම එන්නත් තුන සම්බන්ධයෙන් බහරේන් රාජ්‍යයේ වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් …
Continue Reading
‘ඉන්දු – ඇමෙරිකා පුනර්ජනනීය බලශක්ති සහයෝගීතාව‘ පුළුල් කිරීමට කේරී ඉන්දියාවට
-
Editor
-
August 26, 2021
-
විදේශීය
-
featured
-
0 Comments
පුනර්ජනනීය බලශක්තිය සඳහා එක්සත් ජනපදය සමඟ වැඩ කිරීමට කැපවී සිටින බව ඉන්දියාව පැවසීය ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර පුනර්ජනනීය බලශක්ති (clean energy) ක්ෂේත්‍රයේ හවුල්කාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා එක්සත් ජනපද දේශගුණ විපර්යාස සඳහා වූ විශේෂ ජනාධිපති නියෝජිත ජෝන් කෙරී ලබන මාසයේ ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය. ලබන නොවැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සාකච්ඡා (UN Climate Change negotiations – COP 26) …
Continue Reading
ඩොලර් බිලියන 46ක ‘ආසියාන් ඉංජිනේරු වෙළෙදපොළ‘ ජය ගන්න ඉන්දියාවෙන් සැලසුම්
-
Editor
-
August 26, 2021
-
විදේශීය
-
featured
-
0 Comments
ඉන්දියානු ඉංජිනේරු නිෂ්පාදන අපනයනය කරන තුන්වන විශාලතම ගමනාන්තය ආසියාන් රටවල් වේ මධ්‍යම වාණිජ හා කර්මාන්ත රාජ්‍ය ඇමති අනුප්‍රියා පටෙල් 2021-22 දී ඩොලර් බිලියන 46ක අපනයන ඉලක්කයක් ඇති ආසියාන් රටවල් ඉන්දියාවට වැදගත් අපනයන කලාපයක් වනු ඇතැයි ඉන්දීය මධ්‍යම රජයේ වාණිජ හා කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අනුප්‍රියා පටෙල් (Union Minister of State for Commerce & Industry Anupriya Patel) පැවසුවාය. මෙය 2021-22 මූල්‍ය වර්ෂය …
Continue Reading
ඛේමාගේ කොලුවත් ගිය වගයි !
මීට අවුරුදු දෙකහමාරකට කලින් “ඛේමාගේ කොලුවා” යැයි ඔහුගේ පාර්ලිමේන්තු ජීවිතයේ තිස් වන සැමරුම් උත්සවය පවත්වනු ලැබූයේ 2019 පෙබරවාරි මස 28 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ය. ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූයේ 1989 පෙබරවාරි 15 වන දින පැවති මහ මැතිවරණයෙනි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රීවරයෙකු වශයෙනි. කලින් විදේශ කටයුතු ඇමතිවරයා වූ “ඛේමාගේ …
Continue Reading
වැඩි මිලට සහල් අලෙවි කළොත් 100,000ක් දඩ
වැඩිමිලට සහල් අලෙවි කරන වෙළඳුන්ට දඬය පෙර පැවති රුපියල් 2500ක දඩය රුපියල් 100,000 දක්වා වැඩි කළ බවත්, ආරක්ෂිත සහල් තොග පවත්වාගෙන යෑම සඳහා ණයවර ලිපි නිකුත් කළ බවත්, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. “සැඟවූ තොග එළියට – සහල් මිල ස්ථාවරව තබාගැනීමේ නවතම ක්‍රියාමාර්ග” යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (25) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව …
Continue Reading