වීසා ගාස්තු හා දඩ මුදල් සංශෝධනය කෙරේ
-
Editor
-
August 28, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නව ආගමික හා විගාමික රෙගුලාසි අනුව වීසා ගාස්තු හා දඩ මුදල් සංශෝධනය කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ආගමන හා ගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ ශ්‍රී ලංකාව තුළ වීසා නොමැතිව හෝ වීසා කාලය ඉක්මවා රැඳී සිටීමට වීසා ගාස්තුවට අමතරව අමෙරිකානු ඩොලර් 500ක දඩ මුදලක් අය කරනු ලබන බවයි. ආගමන හා විගමන …
Continue Reading
කොළඹ පැතිරෙන්නේ 100%ක්ම ඩෙල්ටා ප්‍රභේදයයි – ආචාර්ය චන්දිම ජීවන්දර
-
Editor
-
August 28, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් බිහි වන්නේදැයි සැකයක් මතුවන හෙයින් ඒ ගැන අධ්‍යයනය කරගෙන යන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මහතා පවසයි. මේ අතර ආචාර්ය ජීවන්දර සදහන් කළේ කොළඹ පුරා පැතිරෙන්නේ 100%ක්ම ඩෙල්ටා ප්‍රභේදය බවයි. මේ වන විට රට තුළ සිදුවන සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලිය නිසා සැප්තැම්බර් …
Continue Reading
සෞඛ්‍ය අමාත්‍යවරයා හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර හමුවක්
-
Editor
-
August 27, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
වයස අවුරුදු 60 ඉක්මවූ සියලු පුරවැසියන් එන්නත්කරණයට ලක් කිරීම ඉදිරි දින කිහිපය තුළ වඩා වේගවත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. එම වයස ඉක්මවූ සෑම අයකුගේම දිස්ත්‍රික් මට්ටමින් තොරතුරු ඇතුළත් සංඛ්‍යාලේඛන වාර්තාවක් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ඉතා කඩිනමින් ලබා ගැනීමට මේ වන විට පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග අද (27) සවස පැවති සාකච්ඡාවකදී හෙතෙම මේ බව …
Continue Reading
කොවිඩ් ආසාදිත මරණ 214ක් තහවුරු කරයි
-
Editor
-
August 27, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඊයේ (26) දින මෙරට කොවිඩ්-19 ආසාදිත මරණ 214ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (27) දින තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මියගිය අයගෙන් 120 දෙනකු පිරිමින් වන අතර කාන්තාවන් ගණන 94ක් වේ. වසය අවුරුදු 60 සහ 60ට වැඩි පුද්ගලයින් 151ක්, වයස අවුරුදු 30-59 අතර පුද්ගලයින් 58ක් සහ වයස අවුරුදු 30ට අඩු …
Continue Reading
ජනතාව නහයයි කටයි වසා නොගත්තොත් මොකද වෙන්නේ ? සුදර්ශනී කියා දෙන ඇත්ත
‘‘රට වැහුවත් ජනතාව තමන්ගේ නහයයි කටයි වහ ගත්තේ නැත්නම් රට වැහුවා කියලා මේ වසංගතය නවත්වන්න බැහැ. ඒ නිසා සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න. මේක ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක්” මෙහෙම කියන්නේ රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය. ඇය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තවමත් එන්නත ලබාගත්තේ නැති අය ඉන්නවා නම් ළඟම තිබෙන සායනයට ගිහින් එන්නත ලබාගන්නා ලෙසයි. අද මාධ්‍ය හමුවේ කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය ගැන …
Continue Reading
කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ගත් සියලුම නිල තීන්දු
දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 06 දා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණයට එළැඹිණ. එන්නත්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරුණු අතර මෙතෙක් එන්නත ලැබී නැති වයස අවුරුදු 30ට වැඩි යම් පුද්ගලයෙක් හෝ ප්‍රදේශයක් වේ …
Continue Reading
ඉන්දියාවේ අවුරුදු 18ට වැඩි 50%කට කොවිඩ් එන්නත ලබා දී අවසන්
ඉන්දියාවේ පුද්ගලයින් 47,19,00,520 ක් කොවිඩ් -19 එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගෙන ඇත ඉන්දියාවේ සුදුසුකම් ලත් ජනගහනයෙන් 50%ක් කොවිඩ් -19 එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගත් බව මධ්‍යම රජයේ සෞඛ්‍ය ඇමති මන්සුක් මාන්දවියා (Mansukh Mandaviya) ඊයේ (26) සවස ට්විටර් පණිවිඩයක් මඟින් ප්‍රකාශ කළේය. එය “පෙර නොවූ විරූ සන්ධිස්ථානයක්” ලෙස ඇමතිවරයා විස්තර කළේය. “ඉන්දියාව පෙර නොවූ විරූ සන්ධිස්ථානයක් අත්කර ගනී! සුදුසුකම් ලත් ජනගහනයෙන් 50 …
Continue Reading
‘කොවිඩ් -19 මධ්‍යයේ ගෝලීය ආහාර සුරක්‍ෂිතතාවයට ඉන්දියාවෙන් පුළුල් දායකත්වයක්
සාගින්නෙන් මිදීම සඳහා වන තිරසාර සංවර්ධන ඉලක්කයක සපුරා ගැනීමට ඉන්දියාව අදිටන් කරගෙන සිටින බව මධ්‍යම කෘෂිකර්ම ඇමතිවරයා පැවසීය දැඩි කොවිඩ් -19 වසංගතය තුළදී පවා ඉන්දියාවේ කෘෂිකාර්මික අංශය හොඳින් ක්‍රියාත්මක වූ අතර ආහාර නිෂ්පාදනය සහ අපනයනය සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළ බවත් මෙමගින් ඉන්දියාව ගෝලීය ආහාර සුරක්‍ෂිතතාවයට දායක වූ බවත් ඉන්දීය මධ්‍යම රජයේ කෘෂිකර්ම ඇමති නරේන්ද්‍ර සිං තෝමර් මහතා පැවසීය. ඔහු …
Continue Reading
යුද හමුදාපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක්
-
Editor
-
August 27, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අවම සේවක සංඛ්‍යාවක් කැඳවා සේවා පවත්වාගෙන යෑමේ ක්‍රියාදාමය තදින්ම ක්‍රියාත්මක කරන්නැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (27) රජයේ සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටියේය. කොවිඩ් වසංගය පැතිරීම පාලනය කිරීම සඳහා එලෙස කටයුතු කිරීම ඉතා වැදගත් බව සඳහන් කළ යුධ හමුදාපතිවරයා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කාලයේදී කෘෂිකර්ම සහ අපනයන යන අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට ලබාදී ඇති අවසරය …
Continue Reading
රට වසා දැමීම තව සතියකින් දීර්ඝ කරයි
-
Editor
-
August 27, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පැනවුණු නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය යළි ලිහිල් කෙරෙන්නේ ලබන සැප්තැම්බර් මස 6 වැනිදා සඳුදා අලුයම 4.00ටය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (27) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත
Continue Reading