“ලෝකල් පර්චර්ස්” නවත්තන්න කියලා වැඩිපුර ඖෂධ ගෙන්වන්න බල කරලා, මිලියන 2000ක් නාස්තිවන ලකුණු

On arrival PCR නවත්තපු, ජංගම රසායනාගාර සහ නියැදි පරීක්ෂණ නවත්‍තපු අය ඉදිරි රැල්ලට වග කියන්න ඕනේ කොයි එන්නත ගැහුවත් සදාකාලික නෑ, ෆයිසර් ගැන කරපු පර්යේෂණයකින්, චීන එක හොදයි කියන්න හදනවා කෝටි 11ක බාල ඖෂධ. වැඩි ප්‍රමාණයක් රෝගීන්ටත් දීලා   “ලෝකල් පර්චර්ස්” නවත්තන්න කියලා වැඩිපුර ඖෂධ ගෙන්වන්න බල කරලා, මිලියන 2000ක් නාස්තිවන ලකුණුවැඩි ගානට, බාල වර්ගයේ PCR ප්‍රතික්‍රීයක මිලට ගන්න තාක්ෂණික කමිටු …

Continue Reading

සිසු සිසුවියන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම ඉතා ඉහළයි

දිවයින පුරා පාසල්වලවල 10, 11 ,12 සහ 13 වසර වල අධ්‍යාපනය ලබන පාසල් ළමුන් සඳහා පාසල් විවෘත කිරීම්ත් සමග ගලේවෙල  අධ්‍යාපන කලාපයේ දරුවන් මෙන්ම ගුරුවරුන්ගේ පැමිණීම ඉහළ ප්‍රවණතාවයක් ඇතැයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. ඒ අනුව ගලේවෙල, දඹුල්ල, සීගිරිය ආදී  කොට්ඨාස වල  සෑම විද්‍යාලයකම  අධ්‍යාපන  කටයුතු සඳහා ආරම්භ කෙරුණු පාසල් දරුවන් විශාල වශයෙන් පැමිණ ඇතැයි එහි විදුහල්පති වරු පවසති. දඹුල්ල ජාතික පාසලේ දරුවන්ගේ පැමිණීම ද …

Continue Reading

කාලගුණ අනාවැකිය: ගිගුරුම් සහිත තද වැසි – අකුණු අනතුරු පිළිබද අනතුරු ඇඟයීම් !

2021 නොවැම්බර් මස08 දින සඳහා කාලගුණ අනාවැකිය – 2021 නොවැම්බර් මස 08 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකියි. ඌව සහ උතුරු පළාත්වලත් මාතලේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 …

Continue Reading

මහාචාර්ය මෙත්තිකාට තවත් ජාත්‍යන්තර සම්මානයක්

ලෝකයේ හොඳම පර්යේෂකයන් 100 දෙනා අතරට තේරුණු ලංකාවේ 24 දෙනා අතර පළමු තැන සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ලෝක විද්‍යා ඇකඩමිය පිරිනමන ෆයාස් අල් කරාෆි සම්මානයද (2020) හිමි කරගෙන සිටින්නීය. කසල ජෛවස්කන්ධ ජෛව අගුරු බවට පරිවර්තනය කිරීම සහ එය පරිසර දූෂණය අවම කර ගැනීම සඳහා යොදාගැනීමේ වැඩපිළිවෙළට අදාළ පර්යේෂණය වෙනුවෙන් ඇයට මෙම සම්මානය හිමිවී ඇත. මෙම සම්මානය …

Continue Reading

ඉවත් කළ යුතු ‘තනි දරුවා’ පිළිබඳ මිථ්‍යාවන් 5ක්

බොහෝ විට තනිකඩ දරුවන්ට අපේ සමාජයේ නොවෙනස් අදහස් කිහිපයක් ඇත. ඔවුන් බොහෝ විට හුදකලා, ආත්මාර්ථකාමී, කනස්සල්ලට හා නරක් වූ අය ලෙස හඳුනාගෙන ඇත. නමුත් ඒවා කිසිවක් ඇත්ත නෙවෙයි. එසේ නම් අපි තනිකඩ ළමයි ගැන තියෙන මිථ්‍යාවන් ටිකක් බිඳ දමමු. මිථ්‍යාව 1: ඔවුන් හුදකලාය මෙය බොහෝ පිළිතුරු සහිත සංකීර්ණ ප්‍රකාශයකි. සෑම කෙනෙකුම විටෙක තනිකමක් දැනෙන අතර අප මිනිසුන්ගෙන් වට වූ විට ද එය සැමවිටම …

Continue Reading

එළවළු මිල ඉහළ යන හේතු හෙළිවෙයි

වෙනත් දිනවලදී  එළවළු කිලෝ  ලක්ෂ 20ත් 25ත් අතර ලැබෙන බවත් එහෙත් අද (7 දින) සහ මේ  දිනවල දඹුල්ල  ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ හතත්  අටත් අතර ප්‍රමාණයක් ලැබීම නිසා එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වෙළෙඳ සංගමයේ  සභාපති යු. බී. ඒකනායක මහතා 07 දින පැවසීය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල පසුගිය දිනක කිහිපයේම සිට දිනෙන් දින ඉහල යමින් පවතින බවත් පොහොර කෘමිනාශක,  හිගයට …

Continue Reading

ඔබ සමීප පින්තූර හුවමාරු කර ගැනීමට පෙර මතක තබා ගත යුතු කරුණු 8ක්

ඔබේ ශරීරය, ඔබේ තේරීම! ඔබ කළ යුතු සහ නොකළ යුතු දේ කිසිවෙකු ඔබට පැවසිය යුතු නැත. අද ඔන්ලයින් ආලය වඩාත් සුලභ වී ඇති අතර, ඒ සමඟම, පින්තූර බෙදාගැනීම ද සුලභ වී ඇත.  නැවතත්, ඔබට සමීප පින්තූර යැවීමට අවශ්‍ය වුවත් නැතත්, තීරණය සම්පූර්ණයෙන්ම ඔබගේ ය. එහෙත් එක ක්ලික් කිරීමකින් සියල්ල ඔබට අහිමි විය හැකිය… නැතහොත් ඔබ බරපතළ අර්බුදයකට ගොදුරු විය හැකිය. ඔබට ඕනෑම …

Continue Reading

Paxlovid පෙත්ත ඉහළ අවදානම් අවස්ථා වලදී 89%ක් ඵලදායී බව Pfizer පවසයි

එක්සත් ජනපද සමාගමක් වන Pfizer විසින් නිපදවන ලද Paxlovid පෙත්ත අවදානමට ලක්විය හැකි වැඩිහිටියන්ගේ රෝහල්ගත වීමේ හෝ මරණයේ අවදානම 89% කින් අඩු කරන බව සායනික පරීක්ෂණ මගින් හෙළිකර ගෙන ඇත. Paxlovid දරුණු රෝගාබාධවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින් තුළ රෝග ලක්ෂණ වර්ධනය වූ වහාම භාවිතය සඳහා අදහස් කෙරේ. එය භාවිතයට පැමිණෙන්නේ එක්සත් රාජධානියේ ඖෂධ නියාමකයා සහ Dohme (MSD) වෙතින්  අනුමත කිරීමෙන් …

Continue Reading

ප්‍රධාන එන්නත් තුනක් ගැන චන්න ජයසමුන කළ හෙළිදරව්ව

ෆයිසර, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත්වලින් ලැබෙන ආරක්ෂාව (ඵලදායිත්වය) සැලකිය යුතු ලෙස අඩුවී ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂණ කණ්ඩායමක් කර ඇති පරීක්ෂණයකදී තහවුරුවී  ඇතැයි  ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් හෙළිකර ඇත. ‘ෆයිසර්, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත්  ලබාගත් පුද්ගලයන් ලක්ෂ අටකට වැඩි පිරිසක්  යොදාගෙන කරන ලද පරීක්ෂණයකදී පසුගිය  මාර්තු …

Continue Reading

ජනපති හමුවෙන් පසු අලි සබ්රිගේ නාඩගමත් ඉවරයි

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඉල්ලා අස්වීම ජනපතිවරයා විසින් පිළිනොගත් බව වාර්තා වේ. ඒ ජනපතිවරයා සහ අධිකරණ ඇමතිවරයා අතර පැවති විශේෂ සාකච්ඡාවකින් පසුවය. එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරයට  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට  විරුද්ධත්වය පළ කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා  සිය අමාත්‍ය ධුරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්  ඉල්ලා අස්වන බව  දැනුම්දෙමින්  ඊට අදාළ අස්වීමේ …

Continue Reading