ආනයනය කළ ‘කුණු අර්තාපල් ශුද්ධකර’ අලෙවි කරන දැවැන්ත ජාවාරමක් දඹුල්ලෙන් එළියට
වරායෙන් නිදහස් කරගත ආකාරය සැකයි කුණු ළුෑණු ගෙනාවෙත් මෙම ජාවාරම්කරු ‘ජාවාරම්කරු දෙයියෙක් – කුණු අල ශුද්ධ කළ කාන්තාවෝ ඉන්දියාවෙන් ආනයනය කර තිබූ මිනිස් පාරිභෝජනයට නුසුදුසු අර්තාපල් කන්ටේනරයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පෞද්ගලික ගබඩාවක තිබියදී දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් ඊයේ (16) පස්වරුවේ සොයා ගෙන තිබේ. දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට ලද තොරතුරක් මත මහනගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් …
Continue Reading
මිකී ආතර් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගැනීමේ සූදානමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ එළඹෙන ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව එම ධුරයෙන් ඉවත් වන බවයි. නොවැම්බර් 21 සිට දෙසැම්බර් 3 දක්වා පැවැත්වෙන එම තරගාවලිය පැවැත්වේ. මේ අතර එංගලන්තයේ ඩර්බිශයර් ක්‍රිකට් සමාජයේ ක්‍රිකට් ප්‍රධානී ලෙස මිකී ආතර් පත් කර ඇති බව ක්‍රීඩා …
Continue Reading
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 272ක්
-
Editor
-
November 17, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
2021 ඔක්තෝම්බර් 01 දින වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 272ක් පවතින බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය විය. මෙම අනාවරණය සිදුවූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 16 ) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය. මෙහිදී ජ්‍යේෂ්ඨ මට්ටමේ තනතුරු 18 ක්, තෘතියික මට්ටමේ තනතුරු 113 ක්, ද්විතියික …
Continue Reading
65 විශ්‍රාම යෝජනාව: රාජ්‍ය සේවයේ මළගම උදා වුණා ද ?
රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට බොහෝ දෙනා විරුද්ධ බව පෙනේ. ශ්‍රමය මත යැපෙන රටක ශ්‍රම බලකාය වැඩිවීම යහපත්ය. දැනටමත් ලොකු පුටුවල ඇත්තෝ ප්‍රීතියෙන් පිනා ගොසිනි. විශ්‍රාමිකයින්ට මුදල් ගෙවීම වෙනුවට මරණය තෙක්ම වැඩ ගැනීම රටේ ආර්ථිකයට හොඳය. සමාජය වෙනසකට බය ය. මේ විරෝධය වෙනසට ඇති බිය ඉක්මවා ඇත. සුද්දාගේ ආණ්ඩුවේ මහා මාර්ග අධ්‍යක්ෂ මේජර් ස්කිනර් වසර 50 …
Continue Reading
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ වංචා – දූෂණ ගැන COPE හෙළිදරව්වක්
අභ්‍යන්තර විරසක අතහැර රාජ්‍යයේ අරමුණු වෙනුවෙන් කැපවන්න – කෝප් කමිටු සභාපතිවරයා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයාට දැනුම් දෙයි. යොවුන්පුර වැඩසටහන් සඳහා අනුමත ඇස්තමේන්තු ගත පිරිවැය එකතුව රුපියල් මිලියන 350 ඉක්මවා රුපියල් 80,560,914 ක් වැය කිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී අනාවරණයක් ආයතන අතර සහයෝගිතාව රාජ්‍යයේ ඉදිරි ප්‍රගමනයට ප්‍රමුඛ සාධකයක් බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී …
Continue Reading
2026 දී T20 ලෝක කුසලාන සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව 2026 T20 ලෝක කුසලානයේ සම සත්කාරකත්වය ලබා ගැනීමට සූදානම් වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කළේය. ICC විසින් එහි ඉදිරි තරඟාවලි අටක් සඳහා සත්කාරක රටවල් 12 හි නම් පහත පරිදි ප්‍රකාශයට පත් කරන ලදී. 2024 T20 ලෝක කුසලානය: ඇමරිකා එක්සත් ජනපදය, බටහිර ඉන්දීය කොදෙව් 2025 චැම්පියන්ස් කුසලානය: පකිස්ථානය 2026 T20 ලෝක කුසලානය: ඉන්දියාව, ශ්‍රී ලංකාව …
Continue Reading
රට පුරා පාසල්වල 6,7,8, සහ 9 ශ්‍රේණි 22 අරැඹෙයි
-
Editor
-
November 16, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රජයේ සහ රජයේ අනුමත පාසල් හි 6,7,8, සහ 9 ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ලබන සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. එම ශ්‍රේණි ආරම්භ කිරීමත් සමඟ පාසල්වල සියලුම ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව ද දුරස්ථභාවය සහ සෞඛ්‍ය නිර්දේශ අනුව එක් පන්තියකට එක් දිනකදී කැඳවිය යුතු සිසුන් සංඛ්‍යාව තීරණය කිරීමේ වගකීම විදුහල්පතිවරුන් වෙත පවරා තිබෙන …
Continue Reading
රථවාහන වැරැදි දඩ ගෙවන අලුත් ක්‍රමයක්
-
Editor
-
November 16, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රථවාහන වැරදි සම්බන්ධයෙන් දඩ ගෙවීමේදී ‘ඔන්ලයින් තාක්ෂණයෙන්’ ගනුදෙනු කිරීමේ නව ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමුව ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි. රථ වාහන වැරදි සම්බන්ධ දඩ මුදල්, වරද සිදුකළ ස්ථානයේදීම ගෙවීම සිදුකළ හැකි වන පරිදි නිති සම්පාදනය කිරීම සහ ඊට අවශ්‍ය ඩිජිටල් තාක්ෂණ්‍ය යොදා ගන්නා ආකාරය පිළිබදව සාකච්ඡාවක් අද (16) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වි තිබේ. මෙම නව ක්‍රමවේදය …
Continue Reading
ඉන්දියාව ඇන්ටාක්ටිකාවහි 41 වැනි විද්‍යාත්මක ගවේෂණය දියත් කරයි
-
Editor
-
November 16, 2021
-
විශේෂාංග
-
featured
-
0 Comments
1981 දී ආරම්භ වූ ඉන්දියානු ඇන්ටාක්ටික් වැඩසටහන ඇන්ටාක්ටිකාවේ ස්ථිර පර්යේෂණ කඳවුරු 3 ක් ඉදිකර ඇත. ඉන්දියාව ඇන්ටාක්ටිකාව වෙත 41 වන විද්‍යාත්මක ගවේෂණය සාර්ථකව දියත් කර ඇත. විද්‍යාඥයින් 23 දෙනෙකුගෙන් සහ සහායක කාර්ය මණ්ඩලයකින් සමන්විත පළමු කණ්ඩායම පසුගිය සතියේ ඉන්දීය ඇන්ටාක්ටික් දුම්රිය ස්ථානය වන මෛත්‍රී වෙත ළඟා විය. පසුගිය වසර 10,000 පුරා තනි දේශගුණික ලේඛනාගාරයකින් ඇන්ටාක්ටික් දේශගුණය, බටහිර සුළං, මුහුදු-අයිස් සහ …
Continue Reading
අවදානම් කලාපවල පදිංචි පවුල් 12,000 කඩිනමින් ආරක්ෂිත ස්ථානවල පදිංචියට
-
Editor
-
November 16, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අවදානම් කලාපවල පදිංචිව සිටින බවට හඳුනාගත් පවුල් 12,000 ක් කඩිනමින් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචිකරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) දින උපදෙස් දුන්නේය. අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවන්ට ලක්වූ ජනතාවට සහන සැලසීම පිළිබඳව පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 02 පැවති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. විපතට පත්වූවන් සඳහා සහන සැලසීම හා වන්දි ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති …
Continue Reading