ඉන්දියාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල බරපතළ අර්බුදයක්

2020 මැයි සිට නැගෙනහිර ලඩාක් හි ඉන්දියාව සහ චීනය මතභේදය දිගටම පවතී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සිකුරාදා පැවසුවේ ඉන්දියාව සහ චීනය ඔවුන්ගේ සබඳතාවල “නරක පැල්ලමක්” හරහා ගමන් කරන බවයි. බීජිනය පාලනය තවමත් “විශ්වාසනීය පැහැදිලි කිරීමක්” නොමැති ගිවිසුම් උල්ලංඝනය කරමින් සිටින බවයි. ද්විපාර්ශ්වික සබඳතාව ගෙන යාමට අවශ්‍ය තැනට චීන නායකත්වය පිළිතුරු දිය යුතුය යනුවෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය. …

Continue Reading

කෘෂිකාර්මික නීති තුනම ඉවත් කිරීමට අගමැති මෝදි තීරණය කරයි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ රජය කෘෂිකාර්මික සංවර්ධනයට සහ ගොවි සුබසාධනයට ඉහළම ප්‍රමුඛත්වය ලබාදුන් බවයි සමහර ප්‍රාන්තවල ගොවීන්ගේ කණ්ඩායම්වල විරෝධතා නිසා කෘෂිකාර්මික නීති තුනම ඉවත් කිරීමට රජය ගත් තීරණය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිකුරාදා නිවේදනය කළේය. අගමැති මෝදි ජාතිය අමතමින් කියා සිටියේ මෙම නීති අවලංගු කිරීමේ ව්‍යවස්ථාපිත ක්‍රියාවලිය මේ මස අගදී ආරම්භ වන පාර්ලිමේන්තු ශීත සැසියේදී අවසන් කරන බවයි. ගුරු …

Continue Reading

‘සපුගස්කන්ද තෙල් පිරිපහදුවටත්’ කණකොකා හඬලයිද ?

නොවැම්බර් 15 වැනිදා සිට දින 50 කට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට රජය ගත් තීරණයත් සමග එහි අනාගතය සම්බන්ධයන් මේවන විට අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතව ඇත. වෘත්තීය සමිති චෝදනා කරන්නේ මෙය, පිරිපහදුව විකුණා දැමීමේ මුලික පියවරක් බවටයි. මේ පිටුපස කුමන්ත්‍රණයක් ඇති බවට විපක්ෂය හා වෘත්තීය සමිති චෝදනා කරයි. පිරිපහදුව වසා දැමීමත් සමග දිවයිනපුරා ඉන්ධන පිරවුම් හල්වල දිගු පොලීම් දක්නට ලැබුණු අතර …

Continue Reading

‘100%ක් කාබනික කෘෂිකර්මාන්තය’ සිහිනයක් වන්නේ ඇයි ?

කාබනික කෘෂිකර්මාන්තය වෙත ගිය වගා බිම්වලින් 10%කට වඩා පරිවර්තනය කළ රටවල් ලෝකයේ ඇත්තේ 16ක් බවත්, ආසියානු කලාපය තුළ එවැනි එක් රටක් හෝ නොමැති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පසුගිය ඔක්තෝබර් 26 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මන්ත‍්‍රීවරයා අවධාරණය කරන්නේ කෙටි කාලයක් තුළ ශ‍්‍රී ලංකාව 100% කාබනික කෘෂිකර්මාන්තය කරා ගමන් කිරීම කිසිසේත් කළ නොහැකි බවයි. මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය …

Continue Reading

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂමේ අක්කරයක් රු. 500යි !

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව සේවකයන් 214ක් ස්ථිර කරලා වසර 50ක් තුළ අත්පත් කරගත් සහ බැහැර කළ ඉඩම්වල නිවැරදි දත්ත නොමැතිවීම බරපතල ගැටලුවක් පවරාගත් ඉඩම්වලට අදාළ ගොනු 200 කට ආසන්න ප්‍රමාණයක් අස්ථාන ගත වී ඇතැයිද හෙළිවෙයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ඔප්පු දශලක්ෂයක් ලබා දීමේ ව්‍යාපෘතියට 2018 වසරේදී බදවා ගත් සේවකයන් 214 ක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ස්ථිර කොට …

Continue Reading

‘අපේ කරමතින් ගිහින් ඒ අයට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ‘

පළාත් පාලන ආයතනවල ඉදිරි අය-වැයවලදී ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට පක්ෂයෙන් කිසිදු බලපෑමක් සිදු කරන්නේ නැතැයි එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සහ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රී සංසදය සමඟ පැවති සාකච්ජාවකදී, එම මන්ත්‍රීවරුන් ඉදිරි අයවැයවලදී ගත යුතු ක්‍රියාමාර්ග මොනවාදැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු …

Continue Reading

‘සඳහිරු සෑ රඳුන්‘ ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කෙරේ

අනුරාධපුර “සඳ හිරු සෑ රඳුන්ගේ” කොත් වහන්සේ නිරාවරණය කොට, ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ රණවිරුවන් සිහි කොට පිං පැමිණවීම, ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ට ආශිර්වාද කිරීම සහ තිස් වසරක යුද්ධයේ නිමාව සනිටුහන් කිරීමේ අරමුණින් පස්වන විධායක ජනාධිපති, …

Continue Reading

කොවිඩ් -19 ආසාදිතයින්ගේ 15- 20%ක වර්ධනයක්

දෛනිකව වාර්තාව වන කොවිඩ්  ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇතැයි  කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හම්දානි මහතා, ‘‘ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට දෛනිකව සියයට 15-20 අතර ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා. මේ තත්වය නිසා ජනතාව මේ මොහොතේදී අයුතු ලෙස ඒකරාශීවීමෙන්  වැළකී  බුද්ධිමත්ව  කටයුතු …

Continue Reading

‘බොරතෙල් ආනයනයට වඩා පිරිපහදු ඉන්ධන ලාබයි’

ඩොලර් කළමණාකරනයේදී බොරතෙල් ආනයනයට වඩා සෘජු පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කිරීම ලාභදායි යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේය. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කොළඹදී අද (18) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, ‘‘බොරතෙල් පිරිපහදුවේදී දළ වශයෙන් රුපියල් පහක ලාභයක් ලැබෙනවා. නමුත් ආනයන භාණ්ඩවලට පැනවෙන බද්ද පිරිපහදු කළ ඉන්ධනවලට අඩුයි. ඒ හේතුවෙන් අපි …

Continue Reading

අමාත්‍යංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනයක්

අමාත්‍යංශ කිහිපයකට අදාළ ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) සිට ක්‍රියාත්මකවන පරිදි නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපති කාර්යාලය, ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ වන ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කර ඇති බවයි.  මීට අමතරව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුවද මුදල් …

Continue Reading