පකිස්ථානයේ සිටින සියලු ශ්‍රී ලාංකිකයින්ගේ රැකවරණය තහවුරු කළ යුතුයි – අනුර කුමාර

පකිස්ථානයේ සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවරු කිරීමට එරට රජය අපොහොසත් වන්නේ නම් වහාම ශ්‍රී ලංකා රජය මැදිහත්වී ඔවුන් ආපසු ගෙන්වා ගැනීමට ක්‍රියාකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. එම පක්ෂය අද (06) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පක්ෂ නායක අනුර දිසානායක මේ බව අවධාරණය කළේය. පකිස්ථානයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත දියවඩන සම්බන්ධයෙන් සංවේගය පළකරන අතර උමතු ම්ලේච්ඡ අන්තවාදී ක්‍රියා නතර කිරීමට ලෝක …

Continue Reading

අවුන් සාන් සූ කීට වසර හතරක සිරදඩුවමක්

මියන්මාර මිලිටරි ජුන්ටාව විසින් බලයෙන් පහ කර, නිවාස අඩස්සියට පත් කෙරුණු මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ට, සිවු වසරක සිර දඬුවමක් ලබා දීමට මියන්මාර විශේෂ අධිකරණයක් අද (6) නියෝග කළේය. බුරුම ප්‍රජාතන්ත්‍රවාදී නායිකා සූ කීට චෝදනා රැසක් යටතේ නඩු 12 ක් පවරා ඇති අතර, අද (6) ලබා දුන්නේ පළමු නඩුවේ තීන්දුව යැයි මියන්මාර මාධ්‍ය වාර්තා කියයි. ජනතාව නොසන්සුන් කිරීම …

Continue Reading

කෘෂිකර්ම පර්යේෂණවල ප්‍රතිඵල ගොවි ජනතාව අතරට නොයෑම බරපතළ අඩුවක් – කෘෂිකර්ම ඇමැති

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශාල වශයෙන් ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ සිදු කළත් ඒවායේ ප්‍රතිඵල ගොවි ජනතාව අතරට නොයෑම බරපතල අඩුපාඩුවක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දෙන්නේය. මෙරට ගොවි ජනතාවට පෞද්ගලික ආයතන මත යැපෙන්නට ඉඩ නොදී සියලු ආකාරයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමට නිලධාරින් කැපවිය යුතු බවද, වෘත්තීය   අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයටම, ඊටත් වැඩියෙන් තමන් සේවය කරන ස්ථානය ගොඩ නැගීමට කැපවීම සියලු සේවකයන්ගේ …

Continue Reading

ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ඇති වන රෝගයේ බරපතලකම අඩු වනු ඇතැයි අපේක්ෂා

ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් කොවිඩ්-19 රෝගයේ බරපතලකම අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බව ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය පවසයි. මෙයට හේතුව ඉන්දියාවේ එන්නත් කිරීමේ වේගවත් බව සහ ඩෙල්ටා ප්‍රභේදයට අධික ලෙස නිරාවරණය වීම ඉහළ සෙරොපොසිටිවිටි බව පෙන්නුම් කරන බව අමාත්‍යාංශය සිකුරාදා සිය නිල වෙබ් අඩවියේ පළ කරන ලද නිතර අසනු ලබන ප්‍රශ්න ලැයිස්තුවක පැවසීය. “කෙසේ වෙතත්, විද්‍යාත්මක සාක්ෂි තවමත් විකාශනය වෙමින් …

Continue Reading

මෝදි සහ රුසියානු පුටින් ලබන සතියේ නවදිල්ලියේදී හමුවේ

සමුළුව ඉන්දියාවේ සහ රුසියාවේ මාරුවෙන් මාරුවට වාර්ෂිකව පවත්වනු ලබන උත්සවයකි, නමුත් මෙවර එය සිදුවන්නේ විවේකයකින් පසුවය, අවසන් වරට පැවැත්වුණේ 2019 දී ය. සඳුදා පැවැත්වෙන 21 වැනි ඉන්දු-රුසියා වාර්ෂික සමුළුව සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩමීර් පුටින් සහ අගමැති නරේන්ද්‍ර මෝදි නවදිල්ලි නුවරදී හමුවීමට නියමිත බව ඉන්දියා නිවුස් නෙට්වර්ක් වාර්තා කරයි. “දෙසැම්බර් 6 වෙනිදා, 21 වැනි වාර්ෂික ඉන්දියා-රුසියා වාර්ෂික සමුළුව පැවැත්වෙන අතර, සමුළුව …

Continue Reading

ගමට ඩොලර් ගෙනෙන බුලත් වගාව

‘බුලත්’ යනු සිංහල සංස්කෘතිය හා බැදුණු සුවිශේෂී අංගයකි. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය පයිබර් බෙට්ලේ ( Piper betel L.) ලෙස හඳුන්වයි. පයිපරේසියේ ( Piperaceae ) හෙවත් පිප්පලි කුලයට මෙම බෝගය ඇතුළත් වේ. අග්නිදිග ආසියාවේ මැලේසියාව හෝ එයට ආසන්න දිවයිනක මෙම බෝගය ජනිත වුවා යැයි උද්භිද විද්‍යාඥයින් විස්වාස කරති. පසුව බුරුමය, තායිලන්තය ආදී රටවල් වලද, අනතුරුව ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය, පකිස්ථානය ආදී දකුණු ආසියානු රටවල් වලද මැඩගස්කරය, දකුණු අප්‍රිකාව වැනි …

Continue Reading

ගෑස් බෙදාහරින්න පාරිභෝගික අධිකාරියෙන් සමාගම්වලට කොන්දේසි තුනක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කොන්දේසි තුනකට යටත්ව හෙට (05) සිට ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට ලිට්‍රෝ සහ ලාෆ් යන සමාගම් දෙකට අවසරදී තිබේ. මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ඊයේ (04) නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වේ. නව කොන්දේසි අනුව පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරීම, නව තොග නිකුත් කිරීමට පෙර ප්‍රමිතියට අනුකූලව ගඳ සුවඳ හඳුනාගැනීම සඳහා මර්කප්ටන් …

Continue Reading

‘එක රටක එක නීතියකට’ නැගෙනහිර ජනතාවගෙන් ඉහළ පිළිගැනීමක්

“එක රටක්, එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය  සාධක බලකායට නැගෙනහිර පළාතේ ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාරයක් සහ ඉහළ පිළිගැනීමක් හිමිවිය. “එක  රටක් එක නීතියක්” වෙනුවෙන් මහජන අදහස් විමසීම ඊයේ (04) මඩකළපුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී සහ වාලච්චේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී ආරම්භ කෙරිණ. ස්වාමීන්වහන්සේ, පූජකවරු, වෘත්තිකයන්, සමාජ ක්‍රියාකාරීන් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදේශයේ පවතින ගැටලු පිළිබඳව අදහස් දැක් වූහ. යෝජනා වාචිකව හා ලිඛිතව කමිටුවට ඉදිරිපත් …

Continue Reading

නන්දසිරි ප්‍රියන්ත කුමාරගේ මෘත දේහයේ අවශේෂ හෙට දිනයේ දී ශ්‍රී ලංකාවට

2021 දෙසැම්බර් 03 වැනි දින පාකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ දී මැර පිරිසක් විසින් ඝාතනය කරනු ලැබූ දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ 2021 දෙසැම්බර් 06 වැනි දින රාජ්‍ය වියදමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් මෙරටට ගෙන්වනු ලැබේ. මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතීන් විසින් එම මෘත දේහයේ අවශේෂ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී භාරගැනීමට නියමිතය. විදේශ අමාත්‍යංශය විසින් මෙම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කරනු …

Continue Reading

LPL ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයෙන් පමණයි

එල්.පී.එල්. තරගාවලිය නැරඹීම සඳහා වන ප්‍රවේශපත්‍ර දෙසැම්බර් මස 05 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පෙරවරු 9.00 සිට අළෙවි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. පස්වරු 5.00 දක්වා මෙම ප්‍රවේශපත්‍ර කවුළුව විවෘතව පවතියි. රුපියල් 300, රුපියල් 1000, රුපියල් 2000,  රුපියල් 3000, සහ රුපියල් 5000 ක් යන මිල ගණන් කාණ්ඩ 5 ක් යටතේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට උදාවී තිබේ. නැතහොත් bookmyshow.com හෝ daraz.lk යන …

Continue Reading