ලොව ජීවන වියදම වඩාත්ම අධික නගර සහ මිල අඩුම නගර නම් කෙරේ

ටෙල් අවිව් ශ්‍රේණිගතකිරීම්වල ඉහළට පැමිණීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඊශ්‍රායලයේ මුදල් ඒකකයේ අගය ඉහළ යෑම යි වේගයෙන් ඉහළ යන උද්ධමනය හා සැපයුම් දාමවල ගැටලු නිසා ලොව පුරා බඩුමිල ඉහළ යන මෙසමයේ, ලෝකයෙන්ම ජීවත්වීමට වඩාත්ම අධික මුදලක් වැය වෙන නගරය ලෙස ඊශ්‍රායලයේ ටෙල් අවිව් නම්කර ඇත. ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට් (EIU) නම් පර්යේෂණ ආයතනයෙන් සිදුකර ලද සමීක්ෂණයකට අනුව, ගිය වසරේ ‘මිල …

Continue Reading

මිනිසුන් තවමත් ව්‍යාකූල කරවන, ඩයිනොසෝරයන් පිළිබඳ මිථ්‍යා මත 6ක්

19 වන සියවසේ දී, විද්‍යාත්මක සාහිත්‍යයේ ඩයිනෝසරයන් පිළිබඳව සඳහන් වූ තැන් සිට මේ දක්වා ඩයිනෝසෝරයන් පිළිබඳ අපගේ දැනුම බොහෝ දුරක් පැමිණ ඇත. නමුත් අද දක්වාම පාෂාණීය ධාතු විද්‍යාඥයින් අප ග්‍රහලෝකයේ මෙම මුල් පදිංචිකරුවන් පිළිබඳ මිථ්‍යාවන් දුරු කිරීමට උත්සාහ කරමින් සිටියි. එම කාර්යය දුෂ්කර කර ඇත්තේ, අති සාර්ථක වූ ජුරාසික් පාක් චිත්‍රපට මාලාව ද ඇතුළුව, ජනප්‍රිය සංස්කෘතිය විසින් ඩයිනෝසරයන් නිරූපණයන් කර …

Continue Reading

‘සෝබර්ස්-තිසේරා’ කුසලාන ශ්‍රී ලංකාවට

බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිමේදී රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 5 බැගින් දවා ගැනීමට සමත්වීම නිසා දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 164 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03 දා) සමත්විය. ඒ සමඟම 2-0 ක් ලෙස තරගාවලියද ජයගත් දිමුත් කරුණාරත්න ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සෝබර්ස් – තිසේරා කුසලානද ශ්‍රී ලංකාවේම රඳවා ගැනීමට සමත්වූහ. 2023 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා ටෙස්ට් …

Continue Reading

මුදල් අමාත්‍ය බැසිල් සාර්ථක ඉන්දියානු සංචාරයක් නිමා කරයි

ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ගේ ඇරයුමක් අනුව, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා  දෙසැම්බර් 01 සිට 02 දක්වා නවදිල්ලි නුවර සාර්ථක දෙදින නිල සංචාරයක නිරත විය. ඉකුත් ජූලි මාසයේදී මුදල් අමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු ඒ මහතා යෙදුණු පළමු විදෙස් සංචාරය මෙයයි. මෙම නිල සංචාරයේදී, අමාත්‍ය රාජපක්ෂ මහතා මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සමඟ දෙදිනක් තුළ අවස්ථා දෙකක …

Continue Reading

ඔමික්‍රෝන් ශ්‍රී ලංකාවට ඇතුළුවීම සදහා සියළු පහසුකම් සම්පූර්ණ කර අවසන් !

ඔමික්‍රෝන් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළුවීම සදහා පාස්පෝර්ට් එකයි වීසා එකයි හැර සියළු පහසුකම් තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා කියයි. ශ්‍රී ලංකාවේ පළමු ඔමික්‍රොන් ආසාදිතයා හදුනා ගැනීම ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කුමුදේශ් මහතා අවධාරණය කරන්නේ දකුණු අප්‍රිකාවේ සිට පැමිණි අයෙකුගෙන් ඔමික්‍රෝන් සොයාගත් බව කියන සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශය අසත්‍ය බවයි. එම නිවේදනයේ මෙසේ ද සදහන් වේ. …

Continue Reading

ඉන්දියාව පිරිසිදු බලශක්ති සහ දේශගුණික හවුල්කාරිත්වය තීව්ර කිරීමට තීරණය කරයි

ඔවුන් දේශගුණික ක්‍රියාකාරකම් සහ දැරිය හැකි, පිරිසිදු සහ සුරක්ෂිත බලශක්තිය සහතික කිරීම සඳහා සමීපව සහයෝගය දක්වයි ඉන්දියාව සහ යුරෝපා සංගමය බදාදා තම පිරිසිදු බලශක්ති සහ දේශගුණික හවුල්කාරිත්වය වේගවත් කිරීමට ප්‍රතිඥා දුන්හ. 2016දී ඉන්දීය-යුරෝපා සංගම් බලශක්ති සහ දේශගුණික හවුල්කාරිත්වය ක්‍රියාත්මක කිරීම සඳහා 2023 දක්වා සවිස්තරාත්මක වැඩ වැඩසටහනක් සඳහා ඒකාබද්ධව එකඟ වූ රැස්වීමකදී මෙය ඉන්දියානු-යුරෝපා සංගමයේ බලශක්ති මණ්ඩලය විසින් තීරණය කරන ලදී. …

Continue Reading

ඉන්දියාව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට දොස් කියයි

ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස දේශසීමා ත‍්‍රස්තවාදය මැඬලීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි ජම්මු හා කාශ්මීරයේ තත්ත්වය පිළිබඳ එහි අහිතකර ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඉන්දියාව බ්‍රහස්පතින්දා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට දැඩි ලෙස පහර දුන්නේය. ඉන්දීය නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ ආරක්ෂක අංශවලට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය කරන චෝදනා “පදනම් විරහිත බව පවසමින් ය.” “ජම්මු …

Continue Reading

ඔමික්‍රෝන් ලංකාවට

ලෝකයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා අප්‍රිකාවේ සිට ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මඟින් අද (03) දින පෙරවරුවේ නිකුත් කරනු ලැබූ විශේෂ නිල නිවේදනයක සදහන් වේ. අද දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත්, වසංගත රෝග විද්‍යාඥ සම්ත ගිණිගේ සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ …

Continue Reading

හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකාව හරිත රටක් බවට පත් කිරීම සඳහා හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්‍රමවත් ලෙස හා තිරසර ලෙස ඉටු කිරීමට “හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක්” පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  තීරණය කර තිබේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මෙය ක්‍රියාත්මක වේ. කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම ඒකාබද්ධ කර ජාතික කාබනික පොහොර හා බෙදාහැරීමේ සමාගම ලෙස ක්‍රියාත්මක …

Continue Reading

සහල් ආනයනය ගැන දෙවරක් සිතන ලෙස කෝපා කමිටුවේදී ඉල්ලයි

පසුගිය අප්‍රේල් මස පැනවූ ආනයන තහනම නිමා කරමින් සහල් ආනයනයට  නැවතත් අවසර ලබාදෙන්නේ නම්, ඉදිරියට පැමිණෙන යල කන්නයේ වී අස්වැන්න පිළිබඳව නිසි පුරෝකථනයක් කිරීමෙන් අනතුරුව පමණක්  එය සිදු කළ යුතු බව පසුගියදා (01) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් විසින් නිර්දේශ කෙරිණ. මෙහිදී, මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පෙන්වා දුන්නේ, පවතින සුවිශේෂි තත්ත්වයන් යටතේ දේශීය වී …

Continue Reading