මිල්ලනිය විදුහල්පතිනිය ඇතුළු පිරිසට ඇප
-
Editor
-
November 16, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
මිල්ලනිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනිය, මිල්ලනිය පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් සැරයන්වරයා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. ඒ අනුව සැකකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කොට ඇප මත මුදාහරින ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන්නේ. මිල්ලනිය ගුංගමුව කනිෂ්ට විද්‍යාලයේ සිසුන්ට වධ හිංසා පැමිණවීමේ සිද්ධියට අදාලව එම විදුහලේ විදුහල්පතිනිය සහ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු …
Continue Reading
ජනතාව ත්‍රෛලෝක විජය පත්‍රවලින් මත්කරලා සුරංගනා කතා කිව්වාට හරියන්නේ නැහැ – එරාන් වික්‍රමරත්න
-
Editor
-
November 16, 2022
-
දේශපාලන
-
0 Comments
නීති සම්පාදනයෙන් පමණක් රටක් සෑදිය නොහැකි බවත් ඒ සඳහා ආදර්ශයක් සැපයීම වැදගත් බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කළ යුතු බවත් ඉන්පසු පාර්ලිමේන්තුවේ අනෙකුත් පිරිසට සහ ඉහළ නිලධාරීන්ට සිය වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමට සිදුවන බවයි …
Continue Reading
ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත්කරයි
-
Editor
-
November 16, 2022
-
විදේශීය
-
0 Comments
හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් 2024 දී ජනාධිපතිවරණයට තරඟ කරන බව ප්‍රකාශයට පත්කර තිබෙනවා. මධ්‍ය කාලීන මැතිවරණයෙන් සතියකට පසු, ට්‍රම්ප් අඟහරුවාදා ෆ්ලොරිඩාවේ ඔහුගේ මාර්-ඒ-ලාගෝ හිදී ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවට ප්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඇමරිකාව නැවතත් විශිෂ්ටත්වයට පත්කිරීම සඳහා තමන් එක්සත් ජනපදයේ ජනාධිපති ධූරයට තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රකාශ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
Continue Reading
ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත්කරයි
-
Editor
-
November 16, 2022
-
විදේශීය
-
0 Comments
හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් 2024 දී ජනාධිපතිවරණයට තරඟ කරන බව ප්‍රකාශයට පත්කර තිබෙනවා. මධ්‍ය කාලීන මැතිවරණයෙන් සතියකට පසු, ට්‍රම්ප් අඟහරුවාදා ෆ්ලොරිඩාවේ ඔහුගේ මාර්-ඒ-ලාගෝ හිදී ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවට ප්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඇමරිකාව නැවතත් විශිෂ්ටත්වයට පත්කිරීම සඳහා තමන් එක්සත් ජනපදයේ ජනාධිපති ධූරයට තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රකාශ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
Continue Reading
කන්ටේනර් රථයක් දුම්රියක ගැටී අනතුරක්
-
Editor
-
November 15, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
මීගමුව සහ කුරණ අතර ප්‍රදේශයේ සිදුවූ අනතුරක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා. ඒ අනුව දී අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ කන්ටේනර් රථයක් කුරණ දුම්රිය ස්ථානය ආසන්නයේදී මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන මන්දගාමී දුම්රියේ ගැටී ඇති බවයි සඳහන් වන්නේ. අනතුරින් දුම්රියේ එංජිමට හානි සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Continue Reading
පැතුම් නිස්සංක BPL තරඟාවලියට එක්වෙයි
-
Editor
-
November 15, 2022
-
ක්‍රීඩා
-
0 Comments
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එළැඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒ අනුව ඔහු Rangpur Riders කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී ඇති බවයි සඳහන් වන්නේ. මෙවර BPL තරගාවලිය ජනවාරි 6 වැනිදා සිට පෙබරවාරි 16 වැනිදා දක්වා කණ්ඩායම් 7කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
Continue Reading
O/L ප්‍රතිඵල නොවැම්බර් අවසානයට පෙර නිකුත් කරනවා – විභාග දෙපාර්තමේන්තුව
-
Editor
-
November 15, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
2021 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසය අවසන්වීමට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බොහෝ දුරට එම කටයුතු අවසන් වෙමින් පවතින බවත්, මෙම මාසයේ අවසන් දිනයට ප්‍රථම නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන සඳහන් කළේ.
Continue Reading
ලෝක ජනගහනය බිලියන 8 ට ළඟාවෙයි
-
Editor
-
November 15, 2022
-
උණුසුම් පුවත්
-
0 Comments
මානව සංහතියේ ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස ලෝක ජනගහනය අද (15) දිනයේ බිලියන 8 ට ළඟාවී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. මෙම සන්ධිස්ථානය පෘථිවිය වෙනුවෙන් මානව වර්ගයාගේ හවුල් වගකීම සලකා බලන අතරම විවිධත්වය සහ දියුණුව සැමරීමේ අවස්ථාවක් බවයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සඳහන් කළේ. මහජන සෞඛ්‍යය, පෝෂණය, පුද්ගල සනීපාරක්ෂාව සහ වෛද්‍ය විද්‍යාව වැඩිදියුණු කිරීම හේතුවෙන් මිනිස් ආයු කාලය ක්‍රමයෙන් වැඩිවීම …
Continue Reading
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් CEYPETCO ආයතනයට රුපියල් 126 ක ලාභයක්
-
Editor
-
November 14, 2022
-
පුවත් සහ වාර්තා
-
0 Comments
මිල සංශෝධනයෙන් පසු CPC ඛනිජ තෙල් නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන් වාර්තාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අදාළ වාර්තාවට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් 22.71 ක ලාභයක් ලබන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් ලබන ලාභය රුපියල් 126.49 ක් වනවා. එසේම ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 0.89 ක ලාභයක් සහ සූපර් ඩීසල් ලීටරයකින් රුපියල් …
Continue Reading
ඩේවිඩ් වෝනර් ටෙස්ට් පිටියට සමුදීමට සූදානම් වෙයි
-
Editor
-
November 14, 2022
-
ක්‍රීඩා
-
0 Comments
ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ලබන වසරේ අළු බඳුන තරඟාවලියෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඔහු සඳහන් කර ඇත්තේ, මේ ගෙවෙන්නේ ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසන් මාස 12 විය හැකි බවයි. විස්සයි විස්ස ක්‍රීඩාවට තමා කැමති බවත් තමන් 2024 දක්වා ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙන බවද ඔහු ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය …
Continue Reading