ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත්කරයි

Spread the love

හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් 2024 දී ජනාධිපතිවරණයට තරඟ කරන බව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මධ්‍ය කාලීන මැතිවරණයෙන් සතියකට පසු, ට්‍රම්ප් අඟහරුවාදා ෆ්ලොරිඩාවේ ඔහුගේ මාර්-ඒ-ලාගෝ හිදී ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවට ප්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇමරිකාව නැවතත් විශිෂ්ටත්වයට පත්කිරීම සඳහා තමන් එක්සත් ජනපදයේ ජනාධිපති ධූරයට තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රකාශ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

Related Posts