ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 5 යි – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි
-
Editor
-
July 8, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05 ක් බව පැහැදිලි යැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට අද (ජුලි 8 වැනිදා) දැනුම් දුන්නේය. ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මෙම දැනුම් දීම සිදු කරනු ලබුවාය. අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා මූලික විරොධතා මතු කරන බවත් ඇය සඳහන් කළාය. …
Continue Reading
වැටුප් වැඩිකළ හැකි ක්‍රමය පෙන්වා දෙන්න – සියඹලාපිටිය කළ ආරාධනය
මූලික වියදම, මූලික ආදායමට වඩා වැඩි වීමකින් තොරව එනම් ප්‍රාථමික ගිණුම සෘණ වීමකින් තොරව මේ අවස්ථාවේ වැටුප් වැඩි කළ හැකි ක්‍රමවේදයක් ඇත්නම් පෙන්වා දෙන ලෙස විවිධ වෘත්තීය සමිති නියෝජනය කරන දේශපාලන පක්ෂ වලට තමන් ආරාධනා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් …
Continue Reading
හෙට සහ අනිද්දා රාජ්‍ය අංශයේ දැවැන්ත වැඩවර්ජන සූදානමක්
-
Editor
-
July 7, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ග්‍රාම නිලධාරීන් සහ මිනින්දෝරුවරුන් ඇතුළු රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක් හෙට සහ අනිද්දා (ජූලි 8 සඳුදා සහ ජූලි 9 අඟහරුවාදා) ‘ලෙඩ‘ නිවාඩු දමා සේවයට වාර්තා නොකරමින් දෙදින වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර ඇත. මේ අතර ජුලි 9 අඟහරුවාදා ‘ලෙඩ නිවාඩු දමා’ සේවයට වාර්තා නොකරමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වර්ජනයට එක්වනු ඇති බව වාර්තා වේ. සේවා ශ්‍රේණිය නොතකා රුපියල් …
Continue Reading
‘Redmi 13 5G‘ අලෙවිය ආරම්භ කිරීමට පෙර මිල ගණන් කාන්දු වෙලා
ලෝකයේ ජනප්‍රිය ස්මාර්ට් දුරකථන සන්නාමයක් වන Redmi නවමත මාදිලිය වන Redmi 13 5G හි මිල ගණන් එය වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර කාන්දු වී ඇතැයි විදෙස් මාධ්‍ය කියයි. Redmi 13 5G, 108MP කැමරාවක් සමඟ පැමිණෙනු ඇති බව වාර්තා විය. යෝධ චීන සමාගමක් වන Xiaomi ශ්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් වෙළඳපොළේ සැලකිය යුතු කොටසක් දරයි. Xiaomi හි උප සන්නාමය වන Redmi හට ශක්තිමත් රසික …
Continue Reading
හිස් බඩ කහ පානය කිරීමෙන් හිමිවන සෞඛ්‍ය ප්‍රතිලාභ 08ක්
කුස්සියේ ඇති ‘කහ‘ වල ආශ්චර්යමත් ගුණාංග රාශියක් ඇති බව ආයුර්වේදය සහ නූතන සෞඛ්‍ය විද්‍යාව පිළිගෙන ඇත. ඔබ උදෑසන හිස් බඩක් මත කහ කුඩු ස්වල්පයක් ජලය සමග පානය කරන්නේ නම්, එය බර අඩු කර ගැනීමේ සිට ප්‍රතිශක්තිය වැඩි කිරීම දක්වා විශ්මය ජනක ප්‍රතිලාභ රාශියක් ලබා දෙයි. කහ / turmeric යනු සෑම ඔබට පහසුවෙන් සොයා ගත හැකි කුළුබඩු වර්ගයකි. කහ ආහාරවල වර්ණය …
Continue Reading
පියුමි හංසමාලිගේ ‘මත්ද්‍රව්‍ය ජාවාරමේ‘ සම්බන්ධතා තවත් එළියට
පියුමි හංසමාලිගේ නමින් ලියාපදිංචි කර තිබූ සුඛෝපභෝගී BMW මෝටර් රථයක් නාවල ප්‍රදේශයේ ගරාජයක තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) විසින් අත්අඩංගුවට ගෙන ඇත. ගුවන් තැපෑලෙන් රුපියල් මිලියන 60කට වැඩි වටිනාකමකින් යුත් කුෂ් සහ කොකේන් ආනයනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකුට අයත් දෙමහල් නිවසක තිබී මෝටර් රථය සොයා ගෙන ඇත. මෙම ව්‍යාපාරිකයා මෙම වසර මුලදී කුරියර් මගින් කුෂ් කිලෝ 5ක් …
Continue Reading
ශ්‍රි ලංකා ක්‍රිකට් පරිපාලනය ගත් අලුත්ම තීන්දුව
-
Editor
-
July 7, 2024
-
ක්‍රීඩා
-
Sports
-
0 Comments
ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පත් කර තිබේ. ජයසූරිය විසින් ඉන්දියාවට එරෙහි දේශීය තරඟාවලිය සහ එංගලන්තයේ ටෙස්ට් සංචාරය සඳහා කණ්ඩායම මෙහෙයවනු ඇති බව වාර්තා වේ. ජයසූරිය මෙවර විස්සයි20 ලෝක කුසලානයේදී කණ්ඩායමේ උපදේශකයෙකු ලෙසද කටයුතු කළේය.
Continue Reading
ඉරාන පනාධිපතිවරණයේදී සිදු වුණේ කුමක් ද ?
-
Editor
-
July 7, 2024
-
විදේශීය
-
International
-
0 Comments
ප්‍රතිසංස්කරණවාදී මසූද් පෙසෙෂ්කියාන් ඔහුගේ දැඩි ගතානුගතික ප්‍රතිවාදියා වන සයීඩ් ජලීලී පරදවමින් ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. මැතිරවරණ ජයග්‍රාහකයා ලෙස වෛද්‍ය පෙසෙෂ්කියාන් ප්‍රකාශයට පත් කෙරුණේ, ගණනයට ලක් වුණු මිලියන 30කට වැඩි ඡන්දවලින් ඔහු ඡන්ද 53.3%ක් ලබා ගැනීමෙන් පසුව ය. ජලීලී ලබා ගත්තේ, ඡන්ද 44.3%ක් පමණි. ජූනි 28 වන දින පැවති මැතිවරණයේ පළමු වටයේදී කිසිදු අපේක්ෂකයෙකු බහුතරයක් ලබා ගැනීමට අසමත් …
Continue Reading
ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම: ජනාධිපති අරමුදලෙන් විශේෂ නිවේදනයක්
-
Editor
-
July 7, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම ජූලි 12 වනදා සිට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, සියලු කලාප අධ්‍යාපන කාර්යාල සහ විදුහල්පතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු වන අතර එක් එක් දිස්ත්‍රික්කය සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබන …
Continue Reading
ජනපති රාජ්‍ය සේවකයින්ට දුන් සහතිකය
-
Editor
-
July 7, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ආර්ථික අර්බුදය හමුවේ වුවද මෙම වසරේදි ලබා දිය හැකි වැටුප් වැඩිවීම් රාජ්‍ය සේවකයන්ට ලබා දුන්නා. ලබන වසරේ අයවැයෙන් ද ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරනවා. ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවය කප්පාදු කිරීමට ඇතැමුන් පැවසුවද මා එසේ කළේ නැහැ – රාජ්‍ය සේවක වැටුප් නියමිත වේලාවට ලබා දුන්නා. ආර්ථික තර්ජනයෙන් රට අත්මිදෙමින් තිබෙන අවස්ථාවේ මත්ද්‍රව්‍ය තර්ජනයෙන් ද රට බේරා ගැනීමට සියලුදෙනාගේ සහාය …
Continue Reading