රාජපක්‍ෂලාට එරෙහි නඩු ප්‍රමාදයට එජාපය වගකිව යුතුයි – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
රාජපක්‍ෂවරුන්ට එරෙහිව නඩු ප්‍රමාද වීමට එක්‌සත් ජාතික පක්‍ෂය වගකිව යුතුයෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. තම අභියෝගය නිසා රටට පේන්න හදිසියේ දින යොදා ගෙන විවාද කරන්න හැදුවත් කොමිෂන් සභා පාර්ලිමේන්තු විවාදය කොතෙක් දුරට සාර්ථක වේ දැයි තමන්ට විශ්වාසක් නැති බවද ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් සමඟ ඊයේ (31 වැනිදා) පැවැති හමුවකදී ප්‍රකාශ කළේය. පෙබරවාරි 22 වැනිදාට කල් දමා තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කර කොමිසමේ හා …
Continue Reading
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අද ටෙස්‌ට් සටන අරඹයි
බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත් ටෙස්‌ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (31 දා) චිතගොං හිදී ආරම්භ වේ. මෙය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ. ව. 9.00 ට පමණ ආරම්භ වීමට නියමිතය. දෙරට අතර 2017 වසරේ පැවැති ටෙස්‌ට් තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමට බංග්ලාදේශය සමත් වූ අතර එය බංග්ලාදේශය ශ්‍රී ලංකාවට එරෙහිව ලද පළමු ටෙස්‌ට් ජයග්‍රහණය ලෙස ද …
Continue Reading
විගණකාධිපති වාර්තාවෙන් හෙළි වී ඇති කරුණු ගැන ඇමති අකිල වාර්තාවක් ඉල්ලයි
විගණකාධිපති වාර්තාවෙන් හෙළි වී ඇති කරුණු පිළිබඳව සොයාබලා කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ. විගණකාධිපති වාර්තාවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ඇතැම් අංශයන්හි ක්‍රීයාකාරීත්වය පිලිබඳ කරුණු අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ. එම කරුණු වලට අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී ඇති බව එම අමාත්‍යංශය පවසයි. 2015 වසරට පෙර සහ …
Continue Reading
ශ්‍රීලනිපයට හෝ එජාපයට නොවේ මම ද්‍රෝහී වන්නේ දූෂණයට, වංචාවට සහ පවුල් වාදයටයි – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රත්නපුරයේදී කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටවත් එක්‌සත් ජාතික පක්‍ෂයටවත් මම ද්‍රෝහීවී නැහැ. මම ද්‍රෝහිවන්නේ දැඩි ක්‍රියාමාර්ග ගන්නේ දූෂණයට, වංචාවට, හොරකමට හා පවුල් වාදයටයි. ඒ හැම කෙනෙකුටම ඉහළම දඬුවම් දෙන්න හිරේ දාන්නද අපායට යවන්නද ඕනම දෙයක් කරනවා යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. ජනාධිපතිවරයා එසේ පැවසුවේ ඉකුත් 27 වැනිදා රත්නපුර ප්‍රදේශයේදී පැවැති ජනහමුවකදීය. එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය. මම පොදු අපේක්‌ෂකයා විදියට ඡන්දයට ඉදිරිපත් …
Continue Reading
ඉල්ලීම් 10ක් මුල්කරගෙන හෙට වෛද්‍ය වර්ජනයක්
සයිටම් අර්බුදයට වහා විසඳුම් ලබාදෙන ලෙස ඇතුළු තවත් ඉල්ලීම් දහයක් මුල්කර ගනිමින් රට පුරා රෝහල්වල හෙට (30 දා) වෛද්‍ය වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි. හෙට උදැසන 8.00 සිට මෙම දීප ව්‍යාප්ත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව කී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා මෙමගින් ජනතාවට සිදුවන බලපෑම පිළිබඳ වගකීම රජය භාරගත යුතු බව ප්‍රකාශ …
Continue Reading
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය අද
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය අද ක්‍රියාත්මකයි. තැපැල්පති රෝහණ අබේරත්න පැවසුවේ, සියලු සේවකයින් ඒ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි. ලබන 04 වන දා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට හැකිවනු ඇතැයි ද තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ ය. තැපැල්පති රෝහණ අබේරත්න සදහන් කළේ ය. ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 15 …
Continue Reading
කොටි වත්කම් විකිණීමට රජය සූදානම්
කොටි සංවිධානය සතු රුපියල් බිලියන 1.5 ක් වූ අති විශාල දේපළ හා වත්කම් විකුණා දැමීමට රජය තීරණය කර ඇත. ඉන් වැඩිම වටිනාකමක් ඇත්තේ කටුනායක ගුවන්තොටුපළ අසල ඇති ඉඩමයි. වන්නි මෙහෙයුමට පෙර මෙම ඉඩම ගැන තොරතුරු හෙළි වී නොතිබුණි. විකුණා දැමීමට තීරණය කර ඇති දේපළ අතර වැල්ලවත්තේ මහල් නිවාස සංකීර්ණයක් සහ මුද්‍රණාලයක්‌ද වේ. මේ හැර කොටි සංවිධානය සතුව තිබූ බැංකු ගිණුම් …
Continue Reading
30 වැඩවර්ජනය අනිවාර්යයි: GMOA
කුමන බාධා පැමිණිය ද ලබන 30 වනදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ තම ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදිමට රජය මෙතෙක් කටයුතු කර නොමැති බවයි. කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙම අදහස් පල කළේය.
Continue Reading
බැඳුම්කර-බරපතළ වංචා වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට දින නියම වෙයි
බැඳුම්කර සහ බරපතළ වංචා පිළිබඳ විමර්ශනය කළ කොමිෂන් සභා වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 20 සහ 21 යන දෙදින තුළ පැවැත්වීමට තීරණය වී තිබේ. අද (24) පැවති පක්ෂ නායක රැස්වීමේදී එය තීරණය වී ඇති බව සඳහන්ය. කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.
Continue Reading
පොහොට්ටුවේ පෙත්සම් ඉල්ලා අස්කරගනී
පළාත් පාලන ආයතන 06ක් සඳහා තමන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ පෙත්සම් අද අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කරගෙන තිබේ. මහරගම නගර සභාව, පානදුර, අගලවත්ත, මහියංගණය, තිරප්පනේ සහ වැලිගම යන ප්‍රාදේශීය සභා සඳහා තමන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පෙරමුණ අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව අදාළ පෙත්සම් අද අභියාචනාධිකරණ …
Continue Reading