මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පෙබරවාරි 8 දා

අපවත්වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පෙබරවාරි මස 8 වන දින පස්වරු 3ට පමණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩා පිටියේදී සිදු කිරීමට තීරණය කර තිබේ. විමලරතන හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පිළිබඳව තීරණය කිරීමට විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණි. හදිසි අනතුරක් හේතුවෙන් රෝහල් ගතකර සිටි බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද (03) පෙරවරුවේ අපවත් …

Continue Reading

70 වෙනි නිදහස් දිනය වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය 7 ක මිල පහතට

පෙබරවාරි 04 වැනිදාට යෙදෙන හැත්තෑවැනි 70 ජාතික නිදහස් දිනය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හතක 7 මිලගණන් වහාම අඩුකිරීමට පියවර ගත්බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. මේ අනුව බාස්මතී සහල් කිලෝව රුපියල් එකසීය විස්සක මිලකටත්, සුදුකැකුළු සහල් කිලෝවක් රුපියල් හැටක මිලකටත්, කැඩුනු සහල් කිලෝවක් රුපියල් පනස් නවයක මිලකටත්, පරිප්පු කිලෝවක් එකසීය පනස් නවයක මිලකටත්, මුං ඇට කිලෝවක් …

Continue Reading

ලසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ අංශයේ හිටපු ඕ.අයි.සී රිමාන්ඩ්

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ගස්කිස්ස අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු මේ මස 16 වන දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කිරීමට ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබේ.

Continue Reading

ශ්‍රී ලංකා- බංගලාදේශ ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි.

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 513ක් රැස්කර ගත්තේය. එහිදී බංගලාදේශය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ Mominul Haque ලකුණු 176 ක් රැස්කරගත්තේ හතරේ පහර 16 ක් සහ හයේ පහරක් සමඟින්. Mushfiqur Rahim ලකුණු 92 ක්රැස්කර ගත් අතර අනතුරුව Mahmudullah ලකුණු 83ක් රැස්කරමින් බංගලාදේශ කණ්ඩායම ඔසවා …

Continue Reading

ඡන්දය දැමීමෙන් වැලකෙන අයට අයකුට රු.2000ක් ගෙවන කල්ලියක්

ඡන්දදායකයන්ගේ නිල ඡන්ද කාඩ්පත් සහ හැඳුනුම්පත් මුදලට එකතුකර එම ඡන්දදායකයන් ඡන්දය පාවිච්චි කිරීමෙන් වළක්වා සිටීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳව පොලිසිය කණ්ඩායම් තුනක් යොදා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. එක පුද්ගලයකුට රුපියල් දෙදහසක පමණ මුදලක් ලබා දෙමින් ආරම්භ කර ඇති එම කුමන්ත්‍රණයෙන් මේ වන විටත් බොහෝ පිරිසකට එසේ මුදල් ලබා දී ඇති බවටද තොරතුරු හෙළි වී …

Continue Reading

ඡන්ද කොල්ල කන අයට වෙඩි තියන්න පොලිසියට බලය

ඡන්ද මධ්‍යස්ථානයක් යම් කිසි පුද්ගලයකු හෝ කණ්ඩායමක් ඡන්ද කොල්ලකෑමක් සිදු කළොත් වෙඩි තබා ඝාතනය කිරීම දක්වා බලය පාවිච්චි කිරීමට පොලිසියට බලතල ලබා දී තිබේ. මැතිවරණ ආඥා පනතේ 93 සහ 96 වගන්තිවලින් එම බලය ලබා දී ඇති අතර එම පනතේ 92 (4) උප වගන්තියේ සීමා කිරීම්වලට යටත්ව සෑම පොලිස් නිලධාරියකුටම එම බලතල පැවරී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ …

Continue Reading

මැකෝ පැනවූ සීමා කැඩූ කිරිඇල්ලට , මුස්තාෆාට වේවැල් පාර වදියිද?

පළාත් පාලන ආයතන වෙත ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳව ලක්‌ෂ්මන් කිරිඇල්ල හා ෆයිසර් මුස්‌තාපා යන ඇමැතිවරුන් සිදු කළ බව කියන ප්‍රකාශයන් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක්‌ අද (02 දා) පැවැත්වෙන පක්‌ෂ ලේකම්වරුන්ගේ සාකච්ඡාවට ඉදිරිපත් කර තීරණයක්‌ ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. පළාත් පාලන ආයතනවලට ප්‍රතිපාදන ලබා දෙන්නේ අගමැතිවරයා බැවින් තම පක්‌ෂයට ආයතනවල බලය ලබා දෙන ලෙසට ඇමැති ලක්‌ෂ්මන් …

Continue Reading

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ආයතන 24 ක බැංකු ගිණුම් තහනම දිගු වෙයි

මහ බැංකුවේ මූල්‍ය විමර්ශන අංශයේ අධ්‍යක්ෂකවරයා විසින් පසුගිය සතියේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් තහනම් කිරීමට ගත් තීරණය කොළඹ මහාධිකරණය මගින් දීර්ඝ කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා විසින් අද (01) කොළඹ මහාධිකරණයට කරන ලද ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය කිකුත් කර තිබේ. මෙම ගිණුම් අත්හිටුවීම දින 30 ක් වලංගු වන අතර එය නැවත …

Continue Reading

ජල සම්පාදන සේවකයින් හෙට වැඩවර්ජනයක

මෙම වසරට නියමිත වැටුප් වර්ධකය ලබා නොදීම හේතුවෙන් හෙට (02) දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි. සිය ඉල්ලීම් වලට විසඳුම් ලබා නොදුනහොත් අත්‍යාවශ්‍ය සේවාවලින් ද ඉවත් වන බව එම සන්ධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක ප්‍රකාශ කළේය.

Continue Reading

නාමල් හා යෝෂිත රාජපක්‌ෂගේ රු. දෙකෝටි හැට ලක්ෂයක ගුවන් ගමන් ගාස්‌තු ගෙවන්න ඡේ. ආර්. ද ඥානසිරිට මුදල් කොහෙන්ද සෙවිය යුතුයි- නි. ඇමැති අජිත් පී. පෙරේරා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ සහ ලුතිනන් යෝෂිත රාජපක්‍ෂ ගුවන් හමුදාව සතු ගුවන් යානා මුදල් නොගෙවා පරිහරණය කර තිබීම පිළිබඳව ජනාධිපති පරීක්‌ෂණ කොමිසම විමර්ශන සිදුකරද්දී අදාළ ගුවන් ගමන් ගාස්‌තු වෙනුවෙන් රුපියල් දෙකෝටි හැට ලක්‌ෂයක මුදලක්‌ හමුදා සෙබළකු ගුවන් හමුදාවට ගෙවීම සම්බන්ධයෙන් අල්ලස්‌ කොමිසම පරීක්‌ෂණ සිදුකළ යුතු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා (29 දා) පැවසීය. නාමල් …

Continue Reading