තේරීම් කාරක සභාව හමුවේ බබා පාට් දාන්න පැමිණි තවුහිද් ජමාත් මහලේකම් අබ්දුල් රාසික්ගේ වෙස් මුහුණ ඇමති රවී ගලවයි (වීඩියෝ)
වහබ්වාදය පදනම් කරගත් අන්තවාදී ඉස්ලාම් සංවිධානයක් වන තවුහිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් නැමැත්තා ඊයේ(20) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර එහිදී අමාත්‍ය රවී කරුණානායක මහතා ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අබ්දුල් රාසික්ගේ අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නිරාවරණය කරගැනීමට හැකිවිණ. මෙහිදී අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේ, බුදුරජාණන් වහන්සේ මිනීමස් අනුභව කළේ යැයි 2013 වසරේදී …
Continue Reading
මහින්ද වෙඩි නොවදින, වාහන 8 ක් තියන් තවත් ලොව සුපිරිම අද්විතීය වාහනයක් ගන්න කෝටි 8කට වඩා ආණ්ඩුවෙන් ඉල්ලයි
රටේ ආර්ථිකය කඩා වැටී ඇත්තේ වත්මන් ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණ වරදින් යැයි මාධ්‍ය හමුවේ පාරම්බාන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් සිය සුඛ විහරණය සඳහා තවම ලෝක වෙළෙඳපළටවත් හඳුන්වා නොදුන් සමාගම භාරයේ පවතින අති අද්වීතීය අධි සුඛෝපභෝගී වෙඩි නොවඳින කෝටි 4ක් එක්මවා ගිය මෝටර් රථ දෙකක් ලබාදෙන ලෙසට මහින්ද විසින් කිසිඳු ලැජ්ජාවක්, හිරිකිතයක් නොමැතිව රජයෙන් ඉල්ලා ඇත. මීට අදාළ පරිපූරක ඇස්තමේන්තුව …
Continue Reading
මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ හෙලුව හෙළිවේ! එපා කියූ ඇමතිකම් යළි හොරෙන්ම අරගනී (වීඩියෝ)
පසුගිය දිනෙක මාධ්‍ය හමු සංදර්ශන පවත්වමින් දෙස් විදෙස් රටවලට පවා අණබෙර ගසමින් සිය අමාත්‍යධුරවලින් ඉල්ලා අස් වූ වත්මන් ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන් එකා දෙදෙනා යළි හොර රහසේම සිය අමාත්‍යධුර ලබාගනිමින් දිවුරුම් දීමට පටන් ගෙන ඇත. මෙලෙස සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වු මන්ත්‍රිවරුන් දෙදෙනෙක් අද(19) යළිත් ජනාධිපතිවරයා ඉදිරියේ සිය අමාත්‍යධූරවල දිවුරුම් දෙනු ලැබීය. එලෙස දිවුරුම් දෙනු ලැබුවේ, කබීර් හෂීම් හා එම්.එච්.ඒ.හලීම් යන මහත්වරුන්. …
Continue Reading
කිසිමදාක වෛරයෙන් රටක් හදන්න බැහැ..
“විපක්ෂය නිරන්තරයෙන් විපක්ෂය හැටියටම ක්‍රියාත්මක වෙනවා. නමුත් විපක්ෂය සැබෑ තත්ත්වයෙන් බැහැරවෙලා වෙනම ලෝකයක සිටින්නේ. රටක් ඉදිරියට ගෙනියන්න තිබෙන මේ වගේ අවස්ථාවක, මම විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන ජනතාව සමග අත්වැල් බැදගෙන රට ඉදිරියට ගෙනියන්න එකමුතුවෙන්න කියලා. කිසිමදාක වෛරයෙන් රටක් හදන්න බැහැ”යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පොසොන් පොහොය …
Continue Reading
ශ්‍රීලනිප පොහොට්ටු සන්ධානයේ ජනාධිපති අපේක්ෂයා මෛත්‍රී! ඒක අනිවාර්යයි (වීඩියෝ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ව ගොඩ නඟන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වීම කිසිවෙකුට නවතාලිය නොහැකි බව ශ්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ(18) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේය. තවද කුමන කාරණා සිදු වුවත් මෛත‍්‍රිපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා වීම කිසිවකුට වැළැක්විය නොහැකි බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු …
Continue Reading
මංගලගෙන් ක්‍රෙඩිට් කාඩ්වලට ගිනි පොළී..! පොළිය 32%ක් දක්වා ඉහළට
වාණිජ බැංකු විසින් ක්‍රෙඩිට් කාඩ් පත් වෙනුවෙන් අයකරනු ලබන පොළී අනුපාතිකය 32% ක් දක්වා ඉහළ නංවා ඇතැයි වාර්තා වේ. 2019 ජූනි මාසයේ සිට මෙලෙසින් ක්‍රෙඩිට් කාඩ් සඳහා අයකරනු ලබන පොළිය ඉහළ ගොස් තිබේ. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවලට අනුව 2019 අප්‍රේල් මාසය වන විට මෙරට බැංකු සහ මූල්‍ය සමාගම් විසින් නිකුත් කර තිබෙන මුළු ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් …
Continue Reading
ශ්‍රී ලංකාවේ අභිමානය අභ්‍යාවකාශයට ගෙන ගිය රාවණ-1 සාර්ථකව කක්ෂගත වුණු මොහොත (වීඩියෝ)
ශ්‍රී ලංකාව අභ්‍යාවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයට පිවිසීම සනිටුහන් කරමින් රාවණ- 01 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (17) පස්වරු 3.45ට සාර්ථකව සිදු කෙරිණි. රාවණා- 01 චන්ද්‍රිකාව නේපාලය සහ ජපානය යන රටවලින්ද නිර්මාණය කෙරුණු චන්ද්‍රිකා 02 ක් සමඟ කක්ෂ ගත කිරීම එම මොහොතේදී සිදු විණි. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවන් දෙදෙනෙකු ජපානයේ ද සහයෝගය මත ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ …
Continue Reading
ගෝඨාභය නඩුවලින් කට්ටි පැන කල් මරන්න තවත් ගැටයක් අඹරයි
ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීම වෙනුවෙන් ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුදල් යොදා ගැනීම සම්බන්ධයෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙහි විභාග කෙරෙන නඩු විභාගයට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචන පෙත්සමට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා ඊයේ (17) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. මෙම අභියාචන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි ඊයේ (17) කැඳවන ලදී. ඒ අනුව …
Continue Reading
බදියුදීන් හිස් ලේඛනවලට අත්සන් අරන් ඉඩම් වංචා කරලා..! ජනාධිපති කොමිසමේ දී හෙළිවෙයි
රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා විසින් රජයේ ඉඩම් ව්‍යාජ ඔප්පු මඟින් වෙනත් පාර්ශවයන් වෙත පවරාදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. රජයේ ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව වෙත පූජ්‍ය තීනියාවල පාලිත හිමි විසින් පැමිණිල්ලක් සිදුකර තිබුණි. එමඟින් දක්වා ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ අක්කර 3000 ක ඉඩම් සිය බිරිඳ සහ පවුලේ ඥාතීන් වෙත පවරාදීමට රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා කටයුතු කර ඇති …
Continue Reading
කඩා වැටෙන රාජිතගේ ඉනිම යළි ගොඩ ගන්න ඕන පවක් කරගහන මංගල පන්දු යැවීම අරඹයි.. (වීඩියෝ)
මේ වන විට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එල්ල වී ඇති මහා පරිමාණ වංචා-දූෂණ චෝදනා ඇතුළු විශාල අපරාධ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම් සහ අනෙකුත් පරීක්ෂණ වලින් හෙළිදරව් වෙමින් පවතිද්දී රාජිතට එරෙහිව රටෙ පුරා නැගෙන විරෝධය සමනය කොට වැඩේ ගොඩ දා දීමට එදාමෙදා තුර තම රැහේ එවුන් වෙනුවෙන් ඕන පවක් ස්වකැමැත්තෙන් කරගසන මංගල පින්සිරි අමාත්‍යවරයා විසින්, රටේ දේශපාලන ගේම් නොහදුනන මිනිසුන් ගොනාට අන්දවා …
Continue Reading