‘ආර්යා’ සනීපාරක්ෂක තුවා සහ ‘ආර්යා’ ජලනි..!
“මා ඔබ අමතන්නේ ඔබ ආදරය කරන ඔබේ අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ‘ආර්යාව’ හැටියටයි…” හැටන් ඩී. කේ. ඩබ්ලිව්. සංස්කෘතික ශාලාවේදී 13 වන දින පැවැති කාන්තා සම්මේලනයක් අමතමින් නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනී ප්‍රේමදාස තමා විසින්ම තමන් හඳුන්වා දුන්නේ එසේය. ඇය එහි ප්‍රධාන ආරාධිත අමුත්තිය වූවාය. ජලනී ප්‍රේමදාස දැන්ම ‘ආර්යාව’ වී හමාරය. අඩුවකට ඇත්තේ සජිත් ප්‍රේමදාස තවමත් ජනාධිපති …
Continue Reading
මුල්‍ය ක්ෂේත්‍රයේ දැනුමක් නොමැති මංගලගේ මොංගල් වැඩ නිසා මහජන මුදල් නිකරුණේ කාබාසිනියා වෙන හැටි (වීඩියෝ)
“කතරගම ප්‍රදේශයේ වරින්වර විදුලිය විසන්ධි වෙනවා කියලා චෝදනා තිබෙනවා. කතරගම පමණක් නොවෙයි රටේ නොයෙක් තැන්වල මේ තත්ත්වය මෙහෙම සිද්ධ වෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි නිසි ජනන සැලැස්මක් ක්‍රියාත්මක නොවීම. දැන් අපි නිසි ජනන සැලැස්මක් ඇති කිරීමට ක්‍රියාකරමින් සිටිනවා. තව මාස 06 ක් 07 ක් යනකොට ස්ථිර ජනන සැලැස්මක් තුළින් මේ ආකාරයේ වරින් වර විදුලිය බිදවැටීම් සම්පූර්ණයෙන් නවත්වන්න හැකිවේවි කියලා මම …
Continue Reading
වට්සැප්හි ආරක්ෂක දෝෂයක්! තොරතුරු ඔබේ අතට එන්න පෙර හැකර්වරුන්ට අතට
වට්සැප් සහ ටෙලිග්‍රෑම් යන සන්නිවේදන යෙදුම් දෙකෙහි ඇති ප්‍රධාන ආරක්ෂක දෝෂයක් නිසා එම යෙදුම් පරිශිලයන්ගේ එම යෙදුම් හරහා පැමිණෙන චායාරූප, වීඩියෝ සහ ශ්‍රව්‍ය පටය බැලීමට, ඇසීමට හා හැසිරවීමට හැකර්වරුන්ට ඉඩ පවතින බව සයිබර් ආරක්ෂණ සමාගමක් වන Symantec විසින් පෙරේදා එනම් ජූලි 15 දින ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා අනාවරණය කොට තිබේ. මෙසේ හැකර්වරුන් සිදුකරන ක්‍රියාවලිය ‘Media File Jacking’ යනුවෙන් ඔවුන් විසින් හදුන්වා දී තිබෙනවා. වට්සැප් පණිවිඩ හුවමාරුවේදී end to encryption ආරක්ෂණ …
Continue Reading
ඉස්ලාම් අන්තවාදයට එරෙහිව මුස්ලිම් කාන්තාවන් ප්‍රසිද්ධියේ හඬ නඟයි; ෂරීයා උසාවි ඉවත්කරන ලෙස රජයෙන් ඉල්ලයි (වීඩියෝ)
ෂරියා විවාහ නීති ක්‍රියාත්මක කරන කාදි අධිකරණ මුස්ලිම් කාන්තාවන්ට බරපතළ අසාධාරණ සිදුකරන බවට තවත් කාන්තාවක් ඊයේ ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කළේය. මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි නෝනා නජීමා නමැති ඇයගේ චෝදනාව වූයේ දික්කසාද ක්‍රියාවලියේදී කාදි අධිකරණ පිරිමි පාර්ශ්වයට පක්ෂග්‍රාහීව කටයුතු කරන බවයි. තමාට මෙම උසාවියෙන් අසාධාරණයක් වී ඇති බවත්, අබාධිත දරුවෙක් සිටින තමාට මසකට රුපියල් 7500 ක් ගෙවන ලෙස නියම කරත් …
Continue Reading
හේමසිරිගෙන් CIDය පැය 9 ක් ප්‍රශ්න කරයි
පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (15) පැය නවයක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කර තිබූ දැනුම් දීමට අනුව හේමසිරි ප‍්‍රනාන්දු මහතා පෙරේදා (15) පෙරවරුවේ එම මූලස්ථානය වෙත පැමිණ තිබේ. එදින පෙරවරු 10.00 සිට රාති‍්‍ර 7.00 පමණ වන තුරු …
Continue Reading
සද්ද විද්ද පලංග පතිර රන්ජන් කට නිසා යළි යළිත් නසී! අගමැති රනිල් අවසන් නියෝගය නිකුත් කරයි! අන්දරේලාගෙන් එන පුරුද්දක් දැයි සැකයක්!
මෑත දේශපාලන ඉතිහාසයේ කිසිදු වගවිභාගයකින් තොරව කට මැත දෙඩවීම නිසා වැඩ වරදවා ගත් දේශපාලඥයෙකු වෙත්නම් ඒ එජාපය ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වන රන්ජන් රාමනායකය. අධිකරණයට අපහාස කිරීම යටතේ දැනටමත් විභාගවෙමින් පවතින නඩු කිහිපයක් ඇමති රන්ජන් එරෙහිව පවතී. කිතුණු භක්තිකයෙකු වූ ඇමති රන්ජන් රාමනායක පසුගියදා පොඩි කොලු ගැටයෙකු කරන යූටියුබ් වීඩියෝවකට මහා සංඝරත්නයට නින්දා අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ අතර මේ වන …
Continue Reading
මාස 05ක් අලුත් ආණ්ඩුවක්! ජනපතිගෙන් පොරොන්දුවක්
තව මාස 05කින් මේ රටේ ජනතාවට අලූත් ආණ්ඩුවක් හැදීමට අවස්ථාව හිමි වන අතර පිරිසිදු, සැබෑ මානවවාදී, රටට ආදරය කරන සහ දූෂණයෙන් වංචාවෙන් තොර අවංක දේශපාලනඥයන් සිටින ජනතාවාදී ආණ්ඩුවක් පත් කර ගැනීමට එහි දී ජනතාව සිය ඡන්ද බලය භාවිත කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. සමස්ත ආර්ථීක දේහයම කඩා වැටුණු සහ දේශපාලන දේහය අපිරිසුදු වූ සහ …
Continue Reading
වසර 49 කට පසු කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ ආලෝකකරණය නවීකරණයට පියවර..(වීඩියෝ)
කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ මෙතෙක් නොවිසදී පවතින විදුලිය සම්බන්ධ ගැටළු සදහා කඩිනම් විසදුම් ලබාදිමටත්, විහාරස්ථානයේ ඉදිරි විදුලි සංවර්ධන කටයුතු සිදුකිරීමටත් අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ අංශ දැනුවත් කර තිබේ. ඓතිහාසික රුහුණූ කතරගම මහා දේවාලයේ ඇසල මහා පෙරහැරට සමගාමීව, පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලයට වසර 50 ක් පිරීම නිමිති කරගනිමින් සංවිධානය කර තිබූ …
Continue Reading
එංගලන්තය දිනවූ අහඹු වරදට බෙන් ස්ට්‍රොක් නවසීලන්තයෙන් දිවි ඇති තුරා සමාව යදී..
-
RSL
-
July 15, 2019
-
උණුසුම් පුවත්, ක්‍රීඩා
-
0 Comments
තමන් ජීවිත කාලෙ පුරාම නවසීලන්ත කණ්ඩායමෙන් සමාව ඉල්ලන බව ඊයේ දිනයේ ලෝක ශූරයන් බවට පත්වූ එංගලන්ත කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක බෙන් ස්ට්‍රොක් පැවසීය. ලෝක ශූරතාවය ජයග්‍රහණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය. නවසීලන්ත ක‍්‍රිඩකයෙකු විසින් කඩුල්ල වෙත යොමු කල පන්දුව තම පිත්තේ වැදී හතරේ සීමාව දක්වා ගමන් කිරීම වෙනුවෙන් තමන් ජීවිත කාලය පුරාම සමාව ඉල්ලන …
Continue Reading
එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවය නැතිකරන්න චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ප්‍රමුඛ එජාපය තුළ සිටින එතුමියගේ කල්ලියට අපි ඉඩ තියන්නේ නැහැ.. (වීඩියෝ)
“එක්සත් ජාතික පක්ෂයේ සමගිතාවය නැති කරන්න පිටස්තර පක්ෂ වලින් ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය හිතන්නේ එතුමියට හැම පක්ෂයකටම ඇගිලි ගහන්න පුළුවන් කියලා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් ක්‍රියාත්මක වෙන්නේ, එතුමියට ඕන විදියට කියලා. එක්සත් ජාතික පක්ෂයටත් ඇගිලි ගහලා, දෙතුන්දෙනෙක් පොළඹවගෙන, පක්ෂයේ සමගිතාවය. නැති කරන්න පුළුවන් කියලා එතුමිය හිතනවා. නමුත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට එක්සත් ජාතික පක්ෂයකට කිසිසේත්ම …
Continue Reading