හේමසිරිගෙන් CIDය පැය 9 ක් ප්‍රශ්න කරයි

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (15) පැය නවයක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කර තිබූ දැනුම් දීමට අනුව...