ගෝඨාභය කියන විදිහට කෝටි 2600 කැපුවොත් 230,000කට රැකියා නෑ
රාජ්‍ය ආයතන මහාභාණ්ඩාගාරයට බරක් නොවන ලෙස පවත්වාගෙන යනවා යැයි ඝෝඨාභය රාජපක්ෂ මහතා කියන්නේ දැනට රාජ්‍ය ආයතන වෙනුවෙන් රජය වැය කරන කෝටි 2600ක මුදල නතර කරන බව නම් එයින් දෙලක්ෂ තිස්දාහසකට රැකියා අහිමිවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. එම ආයතන සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් යොදවන්නේ නැතිව ක්‍රියාත්මක කරන ආකාරය ඝෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව ඉදිරියේ පැහැදිලි කළ යුතු බවද ඒ …
Continue Reading
දැන් තිබෙන ප්‍රශ්නය තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවාද, පවුල් වාදය ආරක්ෂා කරනවාද කියන එක
“මම අහනවා දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරපු කරුණා අම්මාන් අද කා එක්කද ඉන්නේ කියලා. ප්‍රතිවිරුද්ධ කණ්ඩායම එක්ක නොවෙයිද. පරපරාජසිංහම් මන්ත්‍රීව මැරුව පිල්ලෙයාන් ඉන්නේ කොහෙද. ඊලම් ප්‍රකාශ කරපු වර්ධරාජා පෙරුමාල් ඉන්නේ කොහෙද. මොවුන් ඉන්නේ අපිත් එක්කද. නෑ. ඔවුන් එක්ක නේද. කේ.පී. ඉන්නේ කොහෙද. විශ්ව විද්‍යාල සල්ලි ගෙනාව හිස්බුල්ලා ඉන්නේ කොහෙද. එහෙමනම් කොහෙමද මේ අපි ආවොත් ජාතික ආරක්ෂාව නැති වෙනවා කියන්නේ. …
Continue Reading
ගෝඨාභය දිනන්නත්, දිනූ දේ රැක ගන්නත් පාවිව්චි කරන එම මඟ “ත්‍රස්තවාදයයි”..! ඒ ත්‍රස්ත භීතියෙන් ජයගන්න ගෝඨාභයගෙන් මෙහෙයුමක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ ගේ මැතිවරණ මෙහෙයුම් සදහා මාතර දිස්ත්‍රික්කයේපාසල් කේන්ද්‍ර කරගනිමින් අමුතු මාදිලියේ මැතිවරණ මෙහෙයුමක් පටන්ගෙන තිබේ. පොදුජන පෙරමුණට හිතවත් විදුහල්පතිවරුන් විසින් මේ මැතිවරණ මෙහෙයුම සිය පාසල්වල මේ වන විට ආරම්භ කර තිබේ. ත්‍රස්ත භීතිය දෙමාපියන් සහ දරුවන් තුල ඇතිවන සේ උදෑසන පාසලට පැමිණෙන දරුවන් ගේ පාසල් බෑග් දැඩි සෝදිසියකට ලක් කිරීම, පාසල් ගේට්ටුව අසල …
Continue Reading
පොහොට්ටුවේ මැරයින් වැඩ අරඹයි
-
RSL
-
October 22, 2019
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවෙක් ගිනි අවියක් එල්ලකරමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ආධාරකරුවන් දෙදෙනකුට වාද්දූව පොතුපිටිය සුසාන භුමිය අසල දී පහර දී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා සඳහන් කළේය. මෙම පහරදීම සිදුව ඇත්තේ ඉකුත් 19වෙනි දාය. ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදුන් ඉකුත් 7 වෙනි දා සිට මේ දක්වා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ගිනි අවි භාවිත කිරීමක් සම්බන්යෙන් වාර්තා …
Continue Reading
ගෝඨාභය ශ්‍රීලනිපය සමඟ ගැසූ ගිවිසුම එළියට
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා (19) අත්සන් කෙරිණි. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අතර මේ අවබෝධතා ගිවිසුම අත්සන් කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර අත්සන් කරන ලද මේ අවබෝධතා ගිවිසුමට කරුණු 17ක් ඇතුළත් බව ශ්‍රී …
Continue Reading
චන්ද්‍රිකා සමඟ ශ්‍රීලනිපය ගොඩගන්න සටනට සූදානම්..!
තමන් කිසි දිනක පොහොට්ටුව හෝ හංසයා යටතේ දේශපාලනය නොකරණ බවත් හිටපු ජනාධිපතිනිය තමා සමඟ ශ්‍රීලනිප ය ගොඩගැනීමේ සටන ඉදිරියට ගෙන යන බවත් හිටපු අමාත්‍ය ශ්‍රී.ල.නි.ප උප සභාපති කුමාර වෙල්ගම මහතා පැවසීය. ඒ මහතා මේ අදහස් පළ කළේ වෙල්ගම මහතාට පොහොට්ටුවට එක්වන ලෙස ඉල්ලමින් මතුගම නගරයේ පැවැති උපවාසය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. නුවරළියේ පැවැති මේ මාධ්‍ය හමුවේ දී ඒ මහතා …
Continue Reading
ජනාධිපතිවරණට අදාළ පැමිණිලි 1000 ඉක්මවයි
-
RSL
-
October 20, 2019
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව දහස ඉක්මවා ඇති අතර පසුගිය අට වැනිදා සිට ඊයේ දිනය දක්වා පැමිණිලි 1034ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පැමිණිලි 992ක්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධ පැමිණිලි වන අතර ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම් සම්බන්ධයෙන් වන පැමිණිලි 08ක් ද ඒ අතර වන බව සඳහන්. ඊයේ දිනය තුළ පමණක් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි 96ක් ලැබී …
Continue Reading
සජිත්ට 49.29% යි..! ගෝඨාට 46.62% යි..! අලුත්ම සමීක්ෂණ වාර්තාව එළිදකී..
2019 ජනාධිපතිවරණයේ දී මහජනතාව ඡන්දය පාවිච්චිකරන ආකාරය පිළිබඳ විද්‍යාත්මක පුරෝකතනයක් ස්වාධීන ආයතනයක් වන ‘ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රය’ විසින් නිකුත් කර තිබේ. එහි ප්‍රධාන මූලධර්මය ලෙස ගෙන ඇත්තේ 2015 ජනාධිපති මැතිවරණයේ දී හංසයා ජයග්‍රහණය කළ දිස්ත්‍රික්ක සහ එම පෙරමුණ පරාජයට පත් වූ දිස්ත්‍රික්යන් වලදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූ මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ අපේක්ෂකයන් දෙදෙනා ලබා ගත් ඡන්ද සහ ප්‍රතිශතයන් සන්සන්දනය කිරීමයි. …
Continue Reading
කතාවක සිහිනයක් සැබෑ කළ යාපනය අන්තර්ජාතික ගුවන්තොටුපළ
-
RSL
-
October 18, 2019
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
වසර 30ක් පුරා සාකච්ඡාවට පමණක් සීමා වී තිබූ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වැඩ කටයුතු කෙටිකාලයකින් නිමකර කලාපීය ගුවන් ගමනාගමනය සඳහා විවෘත කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) විවෘත කෙරිණි. යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා මහා පරිමාණයෙන් මුදල් වැයකර නොමැති බවත්, …
Continue Reading
2020 සඳහා වන අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජාතිය වෙනුවෙන් සුබ ආරංචි රාශියක් ගෙන ඒමට නියමිතයි
“2015 අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති අපේක්ෂිත යහපාලනය, පැවති යම් යම් අඩුපාඩු හේතුවෙන් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට අපහසු වුණා. අපහැදිලි දෘෂ්ටි කෝණයකින් රටේ ප්‍රගතිය සීමා වුවද, ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ගත් ධනාත්මක පියවරයන් අගය කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු යහපාලනයේ ජීව රුධිරයයි. ආර්ථික දෘෂ්ටි කෝණයකින් යහපාලනයේ ප්‍රතිපල අපට සම්පූර්ණයෙන් අත්කර ගැනීමට නොහැකි වූ හෙයින්, ඊළඟ වාරය තුළ අපේම ජනාධිපතිවරයෙක් සහිත අපේම ආණ්ඩුවක් තුළින් එසේ …
Continue Reading