විමුක්ති දේශපාලනයට.. 05 වැනිදා සමුළුවක්.. චන්ද‍්‍රිකාගෙන් වටේටම ඇමතුම්…
-
RSL
-
August 27, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට ගෙන ඒමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ශ්‍රී ලංකා පක්ෂය යටතේ ය. හිටපු ජනාධිපතිනිය ද ආසන්න දිනවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මැති ඇමතිවරුන් සමග සාකච්ඡා කර ඇත්තේ නව පක්ෂයට සම්බන්ධ ලෙස ඉල්ලීම් කරමිනි. එමෙන්ම …
Continue Reading
මැතිසබා කමිටු හැටක පුටු තවමත් හිස්
-
RSL
-
August 27, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපතිවරයා විසින් විවෘත කරනු ලැබ මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් කෝප්, කෝපා ඇතුළු එහි කමිටු 60කට වැඩි සංඛ්‍යාවක් තවමත් පත්නොකර හිස්ව පවතින බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ජනාධිපතිවරයා විසින් විවෘත කරනු ලැබුවේ පසුගිය තුන්වැනිදාය. මේ කමිටු පත් කිරීම මෙසේ ප්‍රමාද වීමට හේතු වී ඇත්තේ ඒ ඒ දේශපාලන පක්ෂ විසින් කමිටු සඳහා නාමයෝජනා ඉදිරිපත් කරනු ලැබීම …
Continue Reading
රන්ජන්ට පාර්ලිමේන්තු එන්න හරීන් මන්ත‍්‍රීකමෙන් අස්වෙයි..? කළු සාකටයත් ගලවයි…
-
RSL
-
August 27, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කළහොත් තමන් තම ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වී ඔහු වෙනුවෙන් පරිත්‍යාග කරන බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කරන ලදී. ඒ රන්ජන් රාමනායක මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ජනාධිපති සමාව ඉල්ලා සිටි අවස්ථාවේදී ය. නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති සමාව යටතේ නිදහස් වී ඇති රංජන් රාමනායක …
Continue Reading
ණය ප‍්‍රතිව්‍යුහගත කරන්න බෑ.. අපේ ව්‍යාපෘති පවරා ගන්න සූදානම්..- චීනය ශ‍්‍රී ලංකාව දන්වයි..
-
RSL
-
August 27, 2022
-
Uncategorized
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමට අපහසු බවත්, අවශ්‍ය නම් චීන ණය භාවිත කරමින් මෙරට ආරම්භ කළ ව්‍යාපෘති සහ රාජ්‍ය වත්කම් පවරාගනිමින්, ඒවා යම් ණය ප්‍රමාණයක් වෙනුවෙන් හිලව් කිරීමට සූදානම් බවත්, චීනය විසින් ශ්‍රී ලංකාවට දැනුම් දීමට සූදානම් වන බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග අනාවරණය කරයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට පවතින ප්‍රධානම බාධාව …
Continue Reading
නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය යථා තත්ත්වයට
-
RSL
-
August 27, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
හදිසි බිද වැටීමකට ලක්ව තිබූ නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ පළමු විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කර ජාතික විදුලි පද්ධතියට එක්කළ බව ලංකා විදුලිබල මණ්ඩලය උසස් නිළධාරියෙක් පැවසීය. මෙම විදුලි ජනන යන්ත්‍රය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමත් සමග මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් නැවතත් ජාතික විදුලි පද්ධතියට එකතු වූ බව එම නිලධාරියා වැඩිදුරටත් කීය.
Continue Reading
නිදහස්වන රංජන්ට අද අලුත් තනතුරක්
-
RSL
-
August 26, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
සිරගතව සිටින් රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාට මේ වන විට ජනාධිපති සමාව ලැබී ඇති බවත්, ඔහුට අද සවස අලුත් පත්වීමක් ලැබෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසුවේය. නිදහස්ව පැමිණෙන රංජන් රාමනායකට ලැබෙන නව තනතුර සම්බන්ධයෙන් අද සවස වැඩි දුර තොරතුරු දැනුම්දෙන බවද අමාත්‍යවරයා පැවසුවේය. රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීම සදහා වන ලේඛනවලට ජනාධිපති ලේකම්වරයා අද උදෑසන අත්සන් කළ …
Continue Reading
ජපානය හා ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර සමුළුවක්
-
RSL
-
August 26, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ජපානය ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට අපේකෂා කරන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය. ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට යම් සහනයක් ලබා දීමේ බලාපොරොත්තුවෙන් ජපානය මෙම සමුළුව සංවිධානය කරන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පෙන්වා දුන්නේය.අනෙක් සෑම සාකච්ඡාවකදී මෙන් මෙම සාකච්ඡාව පිළිබඳවද අවිනිශ්චිතතාවයන් තිබෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. ශ්‍රී ලංකාවේ …
Continue Reading
රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබීය. මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබාදීමට ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර ඇත. රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකිරීමට අධිකරණ …
Continue Reading
ගෝඨාභය අගමැති කරන්න පොහොට්ටුවේ කැමැත්ත
-
RSL
-
August 26, 2022
-
දේශපාලන
-
featured
-
0 Comments
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සුදානම් නම් ඊට අකමැත්තක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී සඳහන් කළහ. එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ සහ ප්‍රදීප් උදුගොඩ මහත්වරුන් එම මාධ්‍ය හමුවේ අදහස් පළ කරන ලදී. ගෝඨාභය රාජපක්ෂ මහතාට 69 ලක්‍ෂයක ජනතාවක් ඡන්දය ලබා දීම ජනාධිපති ධුරයට පත්කරන ලද අයෙක් …
Continue Reading
ඩීසල් හිඟ වීම නිසා අද පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩුවෙයි
-
RSL
-
August 26, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අද (26) දිනයේ පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩු කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. දින කිහිපයක සිට ඩීසල් නිසි පරිදි නොලැබීම හේතුවෙන් මෙලෙස බස් ධාවනය අඩුවී ඇති බවයි එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ. මේ සඳහා රජයෙන් කඩිනම් පිළිතුරක් බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Continue Reading