රාජිතට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට..

ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා තීන්දු කළේය. ඒ අනුව සැකකාර හිටපු අමාත්‍ය රාජිත …

Continue Reading

බැදුම්කර නිකුතුවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැදුම්කර සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම පිණිස පත් කරන ලද ,ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුව සිදු කරන ලද වෝහාරික විගණන වාර්තාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැනගැණීම පිණිස සභා ගත කිරීමට ගරු කථානායක කරූ ජයසූරිය මහතා අද (21) පියවර ගනු ලැබීය. එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභා ගත කිරීම මගින්, බැදුම්කර නිකුතුව පිළිබදව දැනට සිදු කෙරෙන අධිකරණ …

Continue Reading

මැදගොඩ අභයතිස්ස හිමි බිල්ලෙක් මැවූ හතේ අපේ පොතේ ඇත්ත නැත්ත (වීඩියෝ)

පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් කරළියට ගෙනා රට තුල මහත් ආන්දෝලනයක් ඇති කරන ලද, හා උන්වහන්සේ විසින් තහනම් කලයුතු යැයි මහත් බිල්ලෙක් මැවූ හතේ අපේ පොතේ තිරය පිටුපස කතාව මේ වන විට අනාවරණය වී තිබේ. පාසල් සිසුන් සදහා ප්‍රජනන සෞඛ්‍ය ඉගැන්වීම සම්බන්ධයෙන් කාන්තා හා ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුව වෙත් ඉදිරිපත් කරන ලද්දේ කාරක සභාවේ සභාපති …

Continue Reading

ගෝඨාගේ දඩයම් ආණ්ඩුව යළිත් ඇඳගෙන නා ගනී.. රන්ජන්ගෙන් ගන්න ගිය ආස්වාදය පැය 24ක් ගෙවෙන්නත් කලින් කුඩු වෙයි..! දැන් ලැජ්ජාව වහා ගන්න වොයිස් කට් කෑලි උස්සන් දඟලයි..

රට වැසියන්ගේ අතමිට සරු රටක්, විනය ගරුක රටක්, සුරක්ෂිත සංවර්ධිත දේශයක් හදන බවට වැල් බයිලා ගසමින් බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිදුකරමින් සිටින්නේ තමාට එරෙහිව එදා දේශපාලන වේදිකාවේ සටන් කළ දේශපාලඥයින් සහ මාධ්‍යවේදීන් දඩයම් කිරීම බව මේ වන විට ගෝඨාට ඡන්දය දුන් සහ නොදුන් ජනතාවට ඔහුගේ ක්‍රියාකලාපය තුලින්ම ඔහු ඇස් පනා පිට ඔප්පු කරමින් සිටින බව පෙනීයයි. …

Continue Reading

පාඨලීගේ අනතුර ගැන පූජිත්ගෙන් ප‍්‍රශ්න කරයි

රාජගිරිය ප‍්‍රදේශයේදී 2016 පෙබරවාරි 28 දා රාතී‍්‍ර රිය අනතුරක් සිදුකර පලා යෑම, තොරතුරු වසන් කිරීම හා රියැදුරු ලෙස වෙනත් අයකු ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව සිදු කරන විමර්ශන සඳහා මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වැලිකඩ බන්ධනාගාරය තුළදී පැය දෙක හමාරක් ප‍්‍රකාශ …

Continue Reading

ගෝඨාගේ ආණ්ඩුවේ දේශපාලන දඩයම දිගටම සහ සැරටම.. අලුත් නොකළ ගිනි අවි බලපත්‍රයකට මුවා වී එදා ගෝඨාට බැට දුන් රන්ජන් අත්අඩංගුවට..!

රට වැසියන්ගේ අතමිට සරු රටක්, විනය ගරුක රටක්, සුරක්ෂිත සංවර්ධිත දේශයක් හදන බවට වැල් බයිලා ගසමින් බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිදුකරමින් සිටින්නේ තමාට එරෙහිව එදා දේශපාලන වේදිකාවේ සටන් කළ දේශපාලඥයින් සහ මාධ්‍යවේදීන් දඩයම් කිරීම බව මේ වන විට ගෝඨාට ඡන්දය දුන් සහ නොදුන් ජනතාවට ඔහුගේ ක්‍රියාකලාපය තුලින්ම ඔහු ඇස් පනා පිට ඔප්පු කරමින් සිටින බවක් පෙනීයයි. …

Continue Reading

බැඳුම්කරයට වගකිව යුත්තන් දැනගන්න වෝහාරික විගණන වාර්තාව රටට හෙලි කරන්න.. – රවී පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදීම ඉල්ලයි

රට තුල සිදුව ඇති දූෂණ වංචා පිලිබඳව කෝප් කමිටුව විසින් සකස් කරන ලද වෝහාරික විගණන වාර්තාවෙහි ඇති තොරතුරු රටට හෙලි කරන ලෙස එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලා. වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ පවසා සිටියා. “කෝප් කමිටුව විසින් නිකුත් කරන ලද වෝහාරික විගණන වාර්තවේ ඇති කරුණු හැකි ඉක්මනින් රටට හෙලිකරන්න ඕන. බැඳුම්කර සිද්ධිය …

Continue Reading

සැමට එක ලෙස සතුටින් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟමු

අපේම වූ දැක්මක් සහිත රටක් ලෙස අප අත්පත් කරගත් අතීත ජයග‍්‍රහණ බොහෝය. අප රජයක් ලෙස නව වසරට පා තබන්නේ එකී සකල විධ අනන්‍යතාවන් සහ නිපුණතා නූතනත්වය සමග මුසු කොට පුබුදු කිරීමෙන් සෞභාග්‍යය සාක්‍ෂාත් කර ගැනීමේ පරමාභිලාෂයෙන් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය අලූත් අවුරුදු පණිවුඩයෙන් කියා සිටී. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අලූත් අවුරුදු පණිවුඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ. නව වසර උදාවූයේ …

Continue Reading

ටිරාන්ගේ මව්බිම පත්තරේ පච පතුරවයි..! කථානායකටත් අතේ රෝල් පැලකරමින් මඩ ගසයි..!

ටිරාන් අලස්ට අයත් මව්බිම පච පත්තරේ ඊයේ ප්‍රධාන පුවතින් පළ කර ඇති පුවත අකුරක් නෑර ‌බොරු බව කතානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ සම්පූර්ණ නිවේදනය ‌මෙසේය. “කථානායක කරුගෙන් පොලිස් කොමිසමට බලපෑම්” යන මැයෙන් ඊයේ (2019.12.31) දින ප්‍රධාන පෙලේ ජාතික පුවත්පතක පලව ඇති ප්‍රවෘත්තිය සෑම අකුරක් පාසාම සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු. පසුගිය දෙසැම්බර් 27 වන …

Continue Reading

දේශපාලන දඩයමේ යන ගෝඨාගේ ආණ්ඩුව ඉල්ලන් කයි! හිටපු ඇමති රාජිත ඇපමත නිදහස් කරන්න දුන් නියෝගය දෙරණින්ම බලන්න (වීඩියෝ)

ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා කුමන කයි කතන්දර කීවද ඔහු අප එදා පැවසූ හිට්ලර් පන්නයටත් එහා යන්නෙකු බව ඔහු විසින්ම ඔප්පු කරමින් සිටින්නේ ජනාධිපති ගෝඨාභය පත් වූ දා සිටිම ඔහුට අභියෝග කළ ඔහු විවේචන කළ ඔහු අකමැති දේශපාලනඥයන්, පොලිස් නිලධාරීන්, මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් දඩයම් කිරීම ඇස් පනා පිට සිදු කරමිනි. බලය ලද පළමු මාසයේදීම හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, …

Continue Reading