මැදගොඩ අභයතිස්ස හිමි බිල්ලෙක් මැවූ හතේ අපේ පොතේ ඇත්ත නැත්ත (වීඩියෝ)

Spread the love

පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් කරළියට ගෙනා රට තුල මහත් ආන්දෝලනයක් ඇති කරන ලද, හා උන්වහන්සේ විසින් තහනම් කලයුතු යැයි මහත් බිල්ලෙක් මැවූ හතේ අපේ පොතේ තිරය පිටුපස කතාව මේ වන විට අනාවරණය වී තිබේ.

පාසල් සිසුන් සදහා ප්‍රජනන සෞඛ්‍ය ඉගැන්වීම සම්බන්ධයෙන් කාන්තා හා ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුව වෙත් ඉදිරිපත් කරන ලද්දේ කාරක සභාවේ සභාපති පාර්ල්ලිමේන්තු මන්ත්‍රි දොස්තර තුසිතා විජේමාන්න මහත්මිය විසින් 2019 මාර්තු මස 27 වෙනි දාය.

ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබද ප්‍රවීණ හා දැනුමෙන් පරිපුන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් රචිත මෙම පොත සම්බන්ධව මැදගොඩ අභයතිස්ස හිමින් පළකර අදහස් පිළිබදව ඇත්තේ මහත් වියමතියකි.

මත බේදයට තුඩුදුන් හතේ අපේ පොත :

RSL

Related Posts